Top Tweets for #JudeWrites
If they don't care your presence, let them enjoy your absence✌
#JudeWrites
Never expect them to care about you or your stupid feelings. Everyone is opportunistic and they only use you for their own benifts. No one gives a damn about you.
#JudeWrites
නැතත් විදසුන්
ඇතත් නොතකා
හදෙන් එළි කළ මං පෙතක්
ශ්වේත කටරොළු පුදා වැළපෙන
බිඳී ගිය මිසදිටු හිතක්
#JudeWrites

හැඟුම් සඟවා ලියූ පද පෙළ
ලැබූ පැසසුම් නිම් නැති
හදෙන් පිටමන් නොකළ කවියක්
නෙත් දියෙන් බොඳවෙන්නැති
#JudeWrites

ගතික වූ අනියත ��ොවක - නියත හැඟුමන් නොම වෙති
කෙරූ කම් ඵල දරන කල - අන් වරදකරුවෙක් නැති
රැඳෙන්නට යැයි යදිනු කිම - මතක අමතක වී
යති
"කරන්නට කීවේ කවුද?''- නෑසුවොත් එය
පුදුමෙකි
#JudeWrites

ප්‍රේමයෙන් ඇවිළෙන්නවුන් අතර,
සොයනෙමි මා ගිලන්කළ කාරණය
නිවෙනවා මිස නිව්වෙ නම් නෑ,
හැඟීමක පරිමාව නොදත් අසිපත් දරන්නන් උහුලන්න බැරිවූ තැන,
හුදකළාවම වාන් දමනවා හැර
දහවලේ නිදන්නවුන්ගෙන්
පතන්නට හැකිවේවිද ,
අස්වැසිල්ලක්...
#JudeWrites

බැදෙන්නේ ආලය නිසා නම්,
ආලයට පෙර රාගය
ඇතිවුනේ නම්,
මා හා උපන් ඔබත් ,ඔහුත්,
කෙළෙස පිදුවේද, මහමෙරක් වන් ආලයක්...
#JudeWrites


හිතින් බැඳුනද අතින් නොබැඳෙන - හැඟුම් සේනා ඇසේ කැටිවූ
බිඳුව විය පිනි කතර සනහන - සිනා දැක සෝ සුසුම් සිඳළූ
අහිමි වූ තැන මියෙන්නෙ කිම - දුරින් හිඳිමින් දෙහද සැනසූ
ගේය පදරුත් නොහඳුනන කල - කුකවි සිව්පද කුමට ලියනු
#JudeWrites

Most Popular Users

Elon Musk 
@elonmusk
240.8M followers

Barack Obama 
@barackobama
118.7M followers

Cristiano Ronaldo 
@cristiano
114.5M followers

Donald J. Trump 
@realdonaldtrump
111.9M followers

Narendra Modi 
@narendramodi
107M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.2M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.5M followers

Virat Kohli 
@imvkohli
73.4M followers

Kim Kardashian 
@kimkardashian
70.8M followers

YouTube 
@youtube
68.7M followers

Neymar Jr 
@neymarjr
66.4M followers

Bill Gates 
@billgates
65.2M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.2M followers

CNN 
@cnn
61.7M followers

X 
@x
60.6M followers
