Top Tweets for #Justiceforcharith
මේ තියෙන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය නිසා ජීවිතය අහිමි වූ චරිත් දිල්ශාන්ගෙ සිදුවීමෙන් අත්අඩංගුවට ගෙන, විශාල කාලයක් බන්ධනාගාරගත කරවූ සැකකරුවන් දසදෙනාට මහාධිකරණය විසින් ඇප ලබාදීමේදී සපුරාලිය යුතු බවට නියෝග කළ ඇප කොන්දේසි! ❤️👇
#justiceforcharith
#saytonorag
#නිර්ණාමිකtweets

A group of 22 students from Oluwil University have been suspended for allegedly ragging first-year students, Vice Chancellor Prof. S.M. Junaideen said.
More on this story: https://t.co/u7mGaE0eU2
#srilanka #dmonline #dailymirrorlk #srilankanews

කුඩ්ඩෝ ටිකක් ඉන්න පුනුරුත්ථාපන කඳවුරක් කියලද හිතුවේ නෑ මේ ඉන්නේ අර southern eastern university එකේ කොල්ලොන්ට නවක වදය දෙන ජේශ්ඨ උත්තමයෝ කිහිප දෙනෙක් ජොයින්ට් එකක් ගහනවා හොස්ටල් ඇතුලේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරල පදම් උනාම පොඩි උන්ව අල්ලන් රැග් කරනවා
#Justiceforcharith
#StopRagging
‼️⭕South Eastern University එකේ නවකවදය පහල ගූගල් drive එකෙ මේ සෙරම තියෙනවා.
Students' Union - South Eastern University මුන් සස්පෙන්ඩ් උනාට පස්සේ උද්ඝෝෂණ කරන්න එහෙම තියාගන්න එපා
https://t.co/crBN8Xe1Ew
#Justiceforcharith
#StopRagging #JusticeForStudents
#SAYNOTORAG

‼️⭕South Eastern University එකේ නවකවදය පහල ගූගල් drive එකෙ මේ සෙරම තියෙනවා.
Students' Union - South Eastern University මුන් සස්පෙන්ඩ් උනාට පස්සේ උද්ඝෝෂණ කරන්න එහෙම තියාගන්න එපා
https://t.co/crBN8Xe1Ew
#Justiceforcharith
#StopRagging #JusticeForStudents
#SAYNOTORAG

අපි මේවා කතාකරන කොට සමහර උන් අපිව හංවඩු ගැහුවේ අපි Private Campus Promote කරනවා කියලා!
තක්කඩි කමට ප්‍රශ්නේ යට ගහන්න කිව්වේ, අපෝ AL Results එන කාලෙට ඔහොම තමා කියලා!
දැන් මොකද කියන්නේ?
අපි බලන් ඉන්නවා මේකේ අන්තිම නඩු තීන්දුව එනකම් ❤️
#Justiceforcharith
#StopRagging

විශ්වවිද්‍යාල වල ළමයි ආරක්ෂා කරගන්න බැරි ඇඩ්මින් වලටයි UGC වලටයි දෙන එක දෙන්න ඕන කට උත්තර නැති වෙන්න ❤️
#Justiceforcharith
#StopRagging #JusticeForStudents

නවක වදේට ආස උන්ට , කැම්පස් ඇවිල්ලා පාඩුවේ ඉන්න දෙන්නේ නැති උන්ට හොද පාඩම් ❤
උන්ට මැරෙන්න තරම් ජීවිතේ එපා වෙලා ඇති දැන් හිරේම ලැගලා 😌😂
#Justiceforcharith
#StopRagging #JusticeForStudents
#නිර්ණාමිකtweets

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන්ගේ සිය••දි|||වි න||සාගැ||නීම තුළින් උද්ගත වූ නවකවද චෝදනා සම්බන්ධ විමර්ෂණ සිදුකිරීම සඳහා පත්කළ කමිටුව විවෘත ප්‍රකාශ සටහන් කිරීමක් නිවේදනය කර තිබේ.❗#Justiceforcharith
#StopRagging #JusticeForStudents

රැග් එක පාලනය නොකළ සබරගමුව උපකුලපති, මාෂල් සහ පරිපාලනය ගෙන්වා UGC සභාපති සහ අමාත්‍යංශ ලේකම් ඉදිරිපිටම කෝප් කමිටුවේදී ප්‍රශ්ණ කරයි (රෙදි ගලවයි)💥
#justiceforcharith #SayNoToRag #නවකවදය #SayNoToRagging #antiragging #Ragging #AntiRag
https://t.co/LZZaNX5PIR
අවසානයේ අපිට ඉතුරු වෙන්නේ
කැම්පස් ගිහින් ගුටිකාලා, දූෂ×× වෙලා, ජීවිත නැති කරගන්න රටක්. ❤️🙃
උපුටා ගැනීම : Rukshan Priyantha Facebook page
#Justiceforcharith
#StopRagging #JusticeForStudents

"උඹලට විරුද්ධ ඇන්ටිරැග් රැල්ල හැදෙන්නේ, හැදුනේ උඹලා අතරින්මයි මිත්‍රයා! ❤️ "
ඒ විරුද්ධ සටන පටන්ගත්තු සමහර
කොල්ලො කෙල්ලො දැන් ඉන්නේ අඩි 6ක් යට, අපි කරන්නේ ඒ සටන ඇදගෙන යන එක විතරයි.
උඹලට ඒක කවදාවත් නවත්වන්න බෑ!
මොකද, උඹලට අභියෝගය තියෙන්නේ උඹල ඇතුලෙමයි.
#Justiceforcharith

සැකකරුවන් 10 දෙනාටම ඇප නෑ,
අද තවත් සිසුවෙකුත් අත්අඩංගුවට ගනී!
සැකකරුවන් 11ම ජුනි 12 දක්වා රිමාන්ඩ් කරන ලෙස බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි.! ❤️
ගියවර පැවති නඩුවේ තත්වය පහතින් 👇🏽
https://t.co/FEhhRkyIhi
#SayNoToRag #JusticeforCharith
සැකකරුවන් 10 දෙනාටම ඇප නෑ,
අද තවත් සිසුවෙකුත් අත්අඩංගුවට ගනී!
සැකකරුවන් 11ම ජුනි 12 දක්වා රිමාන්ඩ් කරන ලෙස බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි.! ❤️
ගියවර පැවති නඩුවේ තත්වය පහතින් 👇🏽
https://t.co/5cK5vj8EXc
#SayNoToRag #JusticeforCharith
ඊලඟ නඩුව #හෙටයි. ❤️👋🏽
චරිත් සොයුරාගේ සියදි|||වි නසාගැනීම තුළින් උද්ගත වූ "නවකවද චෝදනා" පිළිබඳ නඩු විභාගය, හෙට දිනයේදී (2025.05.29) බලංගොඩ ගරු අධිකරණයේදී නැවත කැඳවෙනු ඇත! ❤️
#Justiceforcharith
#StopRagging #JusticeForStudents

ඊලඟ නඩුව #හෙටයි. ❤️👋🏽
චරිත් සොයුරාගේ සියදි|||වි නසාගැනීම තුළින් උද්ගත වූ "නවකවද චෝදනා" පිළිබඳ නඩු විභාගය, හෙට දිනයේදී (2025.05.29) බලංගොඩ ගරු අධිකරණයේදී නැවත කැඳවෙනු ඇත! ❤️
#Justiceforcharith
#StopRagging #JusticeForStudents

"නවකව.ධ.කයින්ට CRUSH එකක් ඇතිවීමේ මානසික රෝගය | ස්ටොක්හෝම් සහලක්ෂණය - Stockholm Syndrome
#Justiceforcharith
#StopRagging #JusticeForStudents

ශ්‍රී ලංකා #නැගෙනහිර #විශ්වවිද්‍යාල අනුබද්ධ ත්‍රිකුණාමල මණ්ඩපයේ, අහිතකර කාලවලදී නිද්‍රාශීලීව හිටපු නවකවද කල්ලිය ආයි ආයිත් නැගිටන් එනවලු නේ ද.! ❤️🤗
මතකයි නේ ද? ගිය පාර, ගිනිමැල අරගෙන මහ රෑ පාරටත් බහින්න උනා නේද? ශිෂ්‍ය මර්ධනය නවතනු කියලා... 🤣👋🏽#Justiceforcharith
#StopRagging

“ආයතනයට විශ්ව විද්‍යාල පද්ධතියට අගතියක්” වෙන්නේ නවක වදය නිසා ළමයි suicide කරගන්න එකෙන් මිසක් ඒ වෙනුවෙන් විමර්ශන වලට ඕනේ වෙන සහය දෙන එකෙන් නෙමේ කියල...
#Justiceforcharith
#StopRagging #JusticeForStudents
Last Seen Hashtags on Sotwe
lejourdapres
Seen from United States
19금만화
Seen from Korea
极限暴露
Seen from United States
FoodDeserts
Seen from United States
سـكـــسًْ
Seen from Italy
นัดเย็ดบ้านบึง
Seen from Thailand
Pinoboric
Seen from United States
سالب_الرياض
Seen from Saudi Arabia
etekalti()
Seen from Turkey
เย็ดแม่ยาย
Seen from Thailand
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
241.7M followers

Barack Obama 
@barackobama
119M followers

Cristiano Ronaldo 
@cristiano
114.4M followers

Donald J. Trump 
@realdonaldtrump
111.9M followers

Narendra Modi 
@narendramodi
107.2M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.4M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90M followers

Taylor Swift 
@taylorswift13
83.9M followers

Lady Gaga 
@ladygaga
75.4M followers

Virat Kohli 
@imvkohli
73.4M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.4M followers

Bill Gates 
@billgates
65.2M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.3M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.7M followers








