Top Tweets for #Nadee
First Nadee derbyshire bike night great turn oot sun bikes and great food fantastic catching up with everyone in the group till next week #Nadee #biketwitter

باپ پارٹی کے لوگ کہاں گئے اور کیوں گئے کس کے کہنے پر گئے ، ڈپٹی وزیر اعظم کس آئین وقانون کا تقاضہ ہے : حافظ حمد اللہ
#Nadee
#Genesis through #Exodus - No half hearted behaviour @DerbyMoor #findern #nadee #stensonroad @Derby_Canal @mashup_derby @MotionFramework #sajnav @FaridaLingard @kytewilliams #running #stenson #stensonfields #blaegreaveslane #run @derby_parks @normantonparkDE @TeamDerbyRunner #15k

රම්‍ය,සුරම්‍ය,සුබ මාලිග අත්හළ බුදුන් වහන්සේ දෙසූ දහම කොන්ක්‍රීට් මාලිග මත සිල්ලරට රිසි සේ විකිණෙන නූතන ලoකාවේ,වැඩ නිම කළ පන්සලක් වේ නම් එය අරුමයකි....මේ රටට පන්සල් ඇවැසි තරම්....
#Nadee

මිනිසුන් ඔබට සර්/මැඩම් කියන්නේ ඔබට නොව ඔබේ තනතුරටයි..
ඔබ එම නිසා තනතුරු වලින් ඔලුව උදුම්වා නොගන්න මන්ද යම් දවස ඔබ තනතුර හැර ගිය පසු කිසිවකු ඔබට එලෙස නොසලකුනු ඇත.
එමනිසා සැබෑ මනුස්සයකු වන්න එම මනුස්සකම ඔබ තනතුර හැර ගියද සැමදා ඔබ ලග රැදෙනු ඇත..
#Nadee
Todays lesson. Like the fact that nobody can actually be there for you or save you from anything, you gotta learn how to be there for yourself.
#Nadee
ඒ වගේම ගැහැනියගෙ කදුලුවලට හිනාවෙන පව්කාර ගැහැනුත් ඕනි තරම් ඉන්නව..මේ ඔක්කොම අතරෙ පිරිමි සරලව හිනාවෙලා කියන කතාවක් තියනවා "දන්නෙ නැද්ද ගෑනුනි බන්"ඔව් ගෑනු තමයි නැත්නම් උන්ගෙ ලේ කිරි වෙයි ද??
#nadee
පන්සල් වල මහා ලොකු විච්චුරන දේවල් හදන්නෙ නැතිව හිටියනම් හරිනි..ගොඩක් පංසල් වල මිනිස්සු දහමට යොමු කිරීම කෙසේවෙතත් හැමදාම සල්ලි එකතු කරනව අරක හදන්න මේක හදන්න කියල..පංසල කියන්නෙ සරල දෙයක් වෙන්න ඕනි..එහෙම උනා නම් ඔය ලක්ශ ගනන් ලයිට් බිල් එන්නෙත් නෑ..
#Nadee
අනුන් ගැන කතා කරන මිනිස්සු එක්ක
කවදාවත් එකට වාඩිවෙන්න කතා කරන්න යන්න එපා ✋
ඔබ නැගිට්ටාම ඔවුන්ගේ මාතෘකාව ඔබ..
#Nadee
හීන මැරුණ ගොඩක් වැඩිහිටියො තරුණ හීන වලට හරි ඉරිසියයි..
#Nadee

අපිට සමාජය වෙනස් කල නොහැක.
ගොඩ යන්න සිතා උස් අතු වල එල්ලෙද්දී වගේම ආදරේ නිසා දිරච්ච අතු වල එල්ලෙද්දීත් පරිස්සමෙන්. ඒ නිසා හොදම දේ තමා තමන්ම පැල කරපු ගහක පලදාව බලාපොරොත්තු වෙන එක.
#Nadee
පය ලිස්සා යෑමෙන් වන අනතුරු සුව උවද, දිව ලිස්සා යෑමෙන් වෙන අනතුරු සුව නොවේ...
#Nadee
“If you’re helping someone and expecting something in return, you’re doing business not kindness.”😊
#Nadee
ඕනම කෙනෙක්ට තියෙනවා Personal space එකක් අන්න ඒකට එබෙන්න එපා.අනෙකාගේ personal space එකට ඔබ ගරු කරන තුරු ඔබටත් ඒ ගරුත්වය ලැබේවී.
#Nadee
Excellent food shame about the rugby result. Walk back along the towpath in the dark. Good torches thank goodness😊
#nadee
#indianfood
#narrowboatadventures

ජීවිතේ තියෙන්නෙ විදින්න..ප්‍රශ්න කියන්නෙ පොඩි බාදකයක් විතරයි..
#Nadee
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
240.5M followers

Barack Obama 
@barackobama
119.3M followers

Donald J. Trump 
@realdonaldtrump
111.7M followers

Cristiano Ronaldo 
@cristiano
110.3M followers

Narendra Modi 
@narendramodi
107M followers

Rihanna 
@rihanna
97.6M followers

NASA 
@nasa
92.1M followers

Justin Bieber 
@justinbieber
90.8M followers

KATY PERRY 
@katyperry
87.5M followers

Taylor Swift 
@taylorswift13
81.3M followers

Lady Gaga 
@ladygaga
72.9M followers

Kim Kardashian 
@kimkardashian
69.7M followers

Virat Kohli 
@imvkohli
69.6M followers

YouTube 
@youtube
68.7M followers

Bill Gates 
@billgates
63.8M followers

The Ellen Show
@theellenshow
62.5M followers

Neymar Jr 
@neymarjr
62.3M followers

CNN 
@cnn
61.9M followers

X 
@x
60.8M followers

Selena Gomez 
@selenagomez
60.6M followers

























