Top Tweets for #Ndb
#LandPrime occasionally offers a $100 No Deposit Bonus with which you can experience real trading without risking your own capital. 💰✨
Stay updated with FXCodex to not miss out this opportunity! #NDB

#EU also feeling the heat on #inflation.
#economics #finance #business #manufacturing #industries #banking #Fed #IMF #IBRD #EBRS #BIS #AMRO #AIIB #ADB #NDB #PBOC #ISDB

#Malaysia cracking down on cartel/ monopoly like behaviour. Next one also in #agricultural sector?
#economics #finance #business #manufacturing #industries #banking #Fed #IMF #IBRD #EBRS #BIS #AMRO #AIIB #ADB #NDB #PBOC #ISDB

What a joke for NBD to say we are pleased , they should be a shamed . @CBSL we need better accountability from banks that manage public money . This bank needs cleansing #NDB @Dailymirror_SL @FitchRatings @EYnews @charith9 @HarshadeSilvaMP

🌐 A Quick Test of Global Institutions!
#TriviaWithVajiram #UPSC #UPSC2027 #CivilServices #GK #GeneralKnowledge #CompetitiveExams #LearnWithVajiram #VajiramAndRavi
#Malaysia needs to redirect its #resources into home manufacturing, aiming for final #products and #brand names. We are overbuilt and white elephants are everywhere… 🤦♂️
#economics #finance #business #Fed #BIS #AMRO #AIIB #ADB #NDB #PBOC #ISDB #BRICS #manufacturing #industries

And #EU #carmakers are very far behind in #EV..
#economics #finance #business #Fed #IMF #IBRD #EBRD #BIS #AMRO #AIIB #ADB #NDB #PBOC #ISDB #BRICS #manufacturing #industries

🏦 Foreign investors sold a net Rs. 193Mn in Colombo-listed shares, with NDB accounting for Rs. 195.9Mn. Excluding NDB, foreign flows were roughly flat, while YTD net outflows reached Rs. 57.3Bn.
https://t.co/guReLGSfDN
#SriLankaBiz #NDB #CSE #ForeignInvestors #SriLankaMarkets

Seltsam. Für die rund 30 Angehörigen der deutschen #Identitären Bewegung wurde #KEIN #Einreiseverbot ausgesprochen?
🇨🇭#Bundesrat Martin #Pfister bestätigte, dass #fedpol und der #NDB über die Anwesenheit der Gruppe informiert waren.
https://t.co/OpoEiriqsR
@therealsadithak At least they didn't award 'Best digital bank' to #COMB or #NDB 😉
#CSE #lka
https://t.co/y6l8gaq6ff
Commercial Bank of Ceylon PLC එකේ අලුත් "Preferred Browser" කියන ගොන් වැඩේ නම් ඇත්තටම masterpiece එකක්.
මම එදා මෙදාතුර online banking වල දැකපු අතිශය මෝඩම system එක. මම හිතන්නේ නෑ ආයේ වෙන කිසිම බැංකුවකට පුළුවන් වේවි කියල ඊට වඩා ගොන් වැඩක් කරන්න.
ඇයි මේ ක්‍රමය මෙච්චරම ගොන් සහ අසාර්ථක?
01. ඩිජිටල් බෑන්කින් පාවිච්චි කරන්නේ ඕනෑම තැනක ඉඳන්, ඕනෑම ඩිවයිස් එකකින්, හදිස්සියකදී තමන්ගේ එකවුන්ට් එකට ඇතුල් වෙන්න. දැන් ෆෝන් එකක් හෝ ලැප්ටොප් එකක් මාරු කරොත්, නැත්නම් බ්‍රවුසර් එකේ Cookies ක්ලියර් වුනොත් ලොග් වෙන්න බෑ!
02. Browser Fingerprint එක කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. Update එකක්, extension එකක්, privacy setting එකක් වෙනස් වුණ ගමන් ඒකත් වෙනස් වෙනවා. Research වලින් පෙන්නලා දීලා තියෙනවා 50%කට වඩා browser වල fingerprint එක දවස් 5ක් ඇතුළත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියලා.
ඉතින් මේ වගේ අස්ථාවර දෙයක් උඩ access control හදන්න ඕන කියල බැංකුවට ප්‍රපෝස් කරපු කෙනාට සියවසේ සයිබර් සිකියුරිටි සම්මානයකින් දමල ගහන්න ඕන.
03. බ්‍රවුසර් එක වෙනස් වෙන හැම පාරම හොට්ලයින් එකට කෝල් කරලා ඒක රීසෙට් කරගන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යෙන් මාසෙකට දවසක් වගේ ටික වෙලාවක් හොට්ලයින් එකේ එල්ලිලා ඉන්න combank කස්ටමර්ස්ලට සිද්ධ වෙනවා කියන එක. ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට, නැත්නම් ට්‍රැවල් කරන කෙනෙක්ට මේ වගේ වෙලාවක් කියන්නේ සෑහෙන සනීපයක් දැනෙන දෙයක්.
04. ඒ වගේම privacy ගැන හිතන අයට private browsers පාවිච්චි කරලා බැංකු එකවුන්ට් එකට ලොග් වෙන්න බැරි වෙන එකෙන් ඒ අයගේ user credentials අනතුරේ දැමීමක් මේ කරන්නේ. උදාහරණයක් විදියට මට දැන් මගේ safari බ්‍රව්සර් එකේ Prevent cross-site tracking දාලා ලොග් වෙන්න බෑ. හරිම සතුටුයි 😌
05. නියම online Banking Security කියන්නේ MFA, OTP, Authenticator ඇප්ස්, නැත්නම් Passkeys වගේ ඒවට. මේ හැම එකකදීම වෙන්නේ අපිට විතරක් අයිති වෙනම දෙයක් පාවිච්චි වෙන එක. ඒ කියන්නේ හැකර් කෙනෙක් අපේ පාස්වර්ඩ් එක හොරකම් කරත්, එයාට අපේ අතේ තියෙන ෆෝන් එක වගේ වෙනම චැනල් එකක් හරහා එන දේවල් ගන්න අමාරුයි .
හැබැයි මේ Browser Fingerprint කියන්නේ ඒ වගේ අපිට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒක හැමෝටම පේන, යුසර්ගේ පැත්තෙන් ක්‍රියාත්මක වෙන, සරල JavaScript කෝඩ් කෑලි කිහිපයකින් ඕනම කෙනෙක්ට බොරුවට මවන්න (Spoof කරන්න) පුළුවන් මඟුලක්. ඒකෙන් එක හැකර් කෙනෙක්වවත් නවත්තන්න බැහැ. වෙන්නේ බ්‍රවුසර් එක සාමාන්‍ය විදිහට අප්ඩේට් වෙන හැම සැරේම බැංකුව පාවිච්චි කරන අහිංසක මිනිස්සුන්ට ලොග් වෙන්න බැරුව බ්ලොක් වෙන එක විතරයි.
Cyber Security කියන්නේ පාවිච්චි කරන බ්‍රවුසර් එක මොකක්ද කියලා බලන එක නෙවෙයි, ලොග් වෙන කෙනාගේ අනන්‍යතාවය හරියටම තහවුරු කරගන්න එක. මේ වගේ පිස්සු ක්‍රමවලින් හොරුන්ව නවත්තන එක කෙසේවෙතත් ඉන්න කස්ටමර්ස්ලා ටික එලවගන්න වැඩේ නම් කොමර්ෂල් බැංකුවට බොහොම සාර්ථකව කරගන්න පුළුවන් වේවි .
මට තියෙන ප්‍රශ්නේ මේ වගේ සිස්ටම් එකක් ප්‍රපෝස් කරපු කෙනාගෙ ඉදලා, ඒක accept කරපු අය, develop කරපු අය දක්වාම කිසිම කෙනෙකුට මේකේ තියෙන ප්‍රායෝගික නොවෙන බව තේරුනේ නැද්ද කියන එක. එහෙම නැත්නම් අඩුම තරමේ ලෝකේ වෙනත් බැංකු මේ වගේ වැඩක් කරනවද කියලවත් රිසර්ච් එකක් කරන්න ඕන කියල මේ අයට හිතුනෙම නැද්ද ?

Opinion: BRICS must look beyond dollar dominance
#BRICS #DeDollarisation #USdollar #NDB
https://t.co/mqkfTmC9dO
Last Seen Hashtags on Sotwe
minichat
Seen from United States
alexgottaeat
Seen from United States
CloseKnitFamily
Seen from Brazil
ometv #reaction
fwbนัดเย็ดโคราช
Seen from Thailand
Ανθρωπιστική_Βοήθεια
Seen from United States
gebzetravesti
Seen from Turkey
Maharashtra
Seen from Singapore
KavyaMaranWithPak
Seen from United States
paki #backshots
Seen from Pakistan
Most Popular Users

Elon Musk 
@elonmusk
241.8M followers

Barack Obama 
@barackobama
119M followers

Cristiano Ronaldo 
@cristiano
114.6M followers

Donald J. Trump 
@realdonaldtrump
111.9M followers

Narendra Modi 
@narendramodi
107.2M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.4M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90.1M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.5M followers

Virat Kohli 
@imvkohli
73.5M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.5M followers

Bill Gates 
@billgates
65.3M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.3M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.7M followers


















