Top Tweets for #OneLeftCricket
ඉතාම උණුසුම් තරගයක් #OneleftCricket vs #LionsprideSL නැරඹීමට ලැබුනා.
දැකලා පුරුදු මුණු ටිකක් හිටියා.
පිපාසෙන් සිටි ක්‍රීඩිකාවකට වතුර ලබා දුන්නා.
කාත් එකකවත් කතා කරේ නම් නෑ.☺️
🏏
#IndoorTCL23


The Art & The Artist. #LionPride vs #OneLeftCricket in #IndoorTCL23 #TheLionPrideSL @TCLSriLanka

මෙම තරඟයෙන් අනතුරුව පැවැත්වෙන්නේ #TeamSes සහ #OneLeftCricket කණ්ඩායම අතරයි. #TheLionPrideSL #IndoorTCL23
#IndoorTCL23 මීළඟ තරඟය #TeamKanaShot කණ්ඩායම සහ #LionPride අතර. කනා පහර කණ්ඩායම කාසියේ වාසිය දින පළමුව පන්දුවට රැකීමට තීරණය කර ඇත. #TheLionPrideSL @TCLSriLanka
#IndoorTCL23 තරඟාවලියේ උදෑසන පැවති දෙවන තරඟයෙන් #BeardedBros කණ්ඩායම (44/1) #OneLeftCricket කණ්ඩායම (40/4) පරදවා ලකුණු 4ක ජයක් හිමි කර ගන්නා ලදි. #TheLionPrideSL @TCLSriLanka
වමේ අවසන් තුරුම්පුව සමඟින් මධ්‍යම රාත්‍රීයෙදි නවීනතම Whatsapp තාක්ෂණය ඔස්සේ තරඟ සැලසුම් කරමින්...
#OneLeftCricket
#IndoorTCL23

Tl එක අද හරිම සාමකාමී. මොකක්ද බාල්දියක් පෙරලෙන්න වගෙ එන්නෙ 👀🥴
සති තුනක් පුරා හෑමේ ප්‍රතිඵල බලාගැනීමට හෙට හැමෝම කැමති වර්ණයකින් සැරසී පිටිය වෙත පිය නගන්න.
බෝල පලා, පිති අඹරා හෝ ජයග්‍රහණය ලබාගන්නා දිනය හෙටයි!
#OneLeftCricket
#IndoorTCL23
ඔන්න අපි නම් අපෙ ටිම් එක හා අපෙ ප්‍රෙක්ශකයෝ ගැන වගකිම ගන්නවා..
මොකද ඔක්කොම අට පාස් බුද්ධිමත් ජනතාව.. 😏
ඔය අනිත් ටිම්වල අය තමයි සුවර් නැත්තේ.. 😁
#IndoorTCL23 #OneLeftCricket
⚠️⚠️⚠️ #IndoorTCL23 අමතක උනා...
මෙහෙම notice එකකුත් දාලා තිබ්බා ක්‍රීඩාංගණයේ. දුම දාන්න එන කෝච්චි වලට sorry . com... අන්තිම එකෙන් කියන්නේ දින්නා හෝ පැරදුනා නිකන් වාචාල කමට කියවන්න එපා කියලා i think. 🧐🤔

සිංහයෝ රංචු පිටින් ආවෙ නෑ,
රංචු පිටින් ආවෙම නරී.. 😁
.
හෙට තමා #IndoorTCL23 එකේ අලුත් චැම්පියන්ස්ලා විදිහට #OneLeftCricket පාට පාට නරි එලවන දවස 😏
Last Seen Hashtags on Sotwe
Most Popular Users

Elon Musk 
@elonmusk
241M followers

Barack Obama 
@barackobama
119.2M followers

Cristiano Ronaldo 
@cristiano
111.9M followers

Donald J. Trump 
@realdonaldtrump
111.8M followers

Narendra Modi 
@narendramodi
107M followers

Rihanna 
@rihanna
98M followers

NASA 
@nasa
92.2M followers

Justin Bieber 
@justinbieber
91.2M followers

KATY PERRY 
@katyperry
88.4M followers

Taylor Swift 
@taylorswift13
82.3M followers

Lady Gaga 
@ladygaga
73.8M followers

Virat Kohli 
@imvkohli
71M followers

Kim Kardashian 
@kimkardashian
70.1M followers

YouTube 
@youtube
68.7M followers

Bill Gates 
@billgates
64.3M followers

Neymar Jr 
@neymarjr
63.9M followers

The Ellen Show
@theellenshow
62.4M followers

CNN 
@cnn
61.8M followers

Selena Gomez 
@selenagomez
61.5M followers

X 
@x
60.8M followers










