Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Dasun Tharuka
@hiker_unknown
Unknown Hiker | ලංකාව වටේ ඇවිදින Profile එකකි.
Joined August 2021
690
Following
368
Followers
163
Posts
Pinned Tweet
Dasun Tharuka
@hiker_unknown
almost 3 years ago
පාලුවට ගිය පාරක මේ වගේ මීදුමක් සෙට් වෙලා තියනවා ද? 🥺
Dasun Tharuka
@hiker_unknown
about 1 month ago
උබ උබම වෙයන් 🫣👊
hiker_unknown's tweet video.
Dasun Tharuka
@hiker_unknown
about 2 months ago
කවුද අකමැති මේ වගේ රතු පාට, රෝස පාට Rhododendron මල් වලින් වැහුන පාරක් දිගේ ඇවිදගෙන යන්න. මේ Photo ටික මේ අවුරුද්දේ April වල Dream Everest අපිත් එක්ක Annapurna Base Camp Trekking එක ගිය අපේ අය ගත්ත Photos ටිකක්.
@DreamEverestSL
Dasun Tharuka
@hiker_unknown
4 months ago
මචං, අපි මේ ඉන්නේ හීනෙකද? 🫣🥺 Dream Everest අපේ අය Annapurna Base Camp Trekking එක යන අතරතුර Pokhara වලදි. ඔය පේන්නේ Machhapuchhare එහෙම නැත්නම් Fishtail Mountain. මේක පාරේ යන ගමන් පේන View එක.
Who to follow
Yehan 📍
@Yaash____
𝕤𝕥𝕒𝕪 𝕥𝕣𝕚𝕡𝕡𝕪 𝕝𝕚𝕝 𝕙𝕚𝕡𝕡𝕚𝕖 🫦
sahassraka x
@PathumSahassra3
🌿නුවර වැව රවුමේ හිරිකඩ පිපෙන හීතලේ පොඩි කුඩෙන් වැසි ගියා මගේ ප්රථම ආදරේ...... නුඹ රජ විලා මා සිත් අරණේ කුමරිය වුවා සරසවි සෙවණේ දෙසිතට එක ලෙස නුඹ පෙම් කෙරුවේ.
𝑼𝒑𝒖𝒍 𝑵𝒂𝒘𝒂𝒓𝒂𝒕𝒉𝒏𝒂
@upulbandara141
Upul Nawarathna
Dasun Tharuka
@hiker_unknown
10 months ago
අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැනට එන මහා නෙළු වසන්තය මේ දවස් වල.. මේ දවස් වල අවුරුදු 12 සැරයක් හෝර්ටන්තැන්නේ පිපෙන මහා නෙලු වසන්තය තියෙන බව දන්නවද? 2013 තමයි අවසාන නෙලු වසන්තය තිබ්බේ.
Dasun Tharuka
@hiker_unknown
12 months ago
Dream Ladakh 🇮🇳 🇱🇰 Dream Everest අපිත් එක්ක යන්න කැමති අය msg එකක් දාලා තියන්න. Harsha - 076 8932040
#ladakh
#dreameverestladakh
#DreamEverest
hiker_unknown's tweet video.
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
මේ යන විදියට මැල්ලුම් කන එක අඩු කරන්න වෙනවා 😇 ගස් වල තියන මල Osbeckia rubicunda ලු...
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
ලෝකේ තියන ලස්සනම පාරක හිමාලයන් කදු දිහා බලාගෙන යන්න කැමති අයට.. Royal Enfield Bike එකේ මේ September වල Dream Everest අපිත් එක්ක Ladakh යන්න කැමති අය Msg එකක් දාලා තියන්න. Harsha - 076 8932040
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
Dream Everest අපිත් එක්ක දැන් ලෝකේ තියන ලස්සනම Trekking එකක් වුන Annapurna Base Camp Trekking එක කරන්න පුලුවන්. මේ November වල තමයි ගමන Organize කරලා තියෙන්නේ. කැමති අය msg එකක් දාලා තියන්න.
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
@dilshaner
ඔව් ඔව් මේක ගැන, අපිත් එක්ක ගිහිපු දෙන්නෙක් ඒ
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
Dream Everest අපිත් එක්ක Everest Base Camp Trekking එක යන්න කැමති අය msg එකක් දාලා තියන්න. Dasun - 0719450182
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
ලෝකේ තියන උසම කදුකර මාර්ග දිගේ යන Dream Everest අපේ වුන්...... Ladakh මේවා තනිකරම Film වන shots වගේ. මෙතෙන්ට එන්න අපේ අය කිලෝමීටර් 1000 ක් වගේ බයික් වල ආවා ලෝකේ තියන ලස්සනම පාරවල් දිගේ, මේක ඉතින් බයික් පදින වුන්ගේ Dream Destination එකක්😍🥵 යන්න කැමති අය msg එකක් දාල තියන්න.
See More
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
කවුරුහරි ඇහුවොත් මොන කාලේද ශ්රීපාදේ යන්න කැමති කියලා, මම කියන්නේ මෙන්න මේ වගේ පරිසරය තියෙද්දි 🥺
Dasun Tharuka
@hiker_unknown
about 1 year ago
Hot & Sesy කඳු දෙකයි, අහිම්සක මමයි 🥵 වියලි කළාපීය හීන 🥵🥺
Dasun Tharuka
@hiker_unknown
over 1 year ago
මේ ඉරිදා කෝහේ හරි යන්ද බං.. ආයේ කවදද ලංකාවට එන්නේ බං..
hiker_unknown's tweet video.
Dasun Tharuka
@hiker_unknown
over 1 year ago
අහිම්සක මමයි කදුයි 🌝🫢 මේකේ හන්තාන දෙපැත්තෙන් දුරින් තියන කඳු තමයි ඇටිපොල & වීල්ෂොයා. ඊට පස්සේ පිලිවෙලින් කරගහතැන්න, පතන්ගල, රිවස්ටන් , කිරිගල්පොත්ත,හුන්නස්ගිරිය, ගොම්බානිය, යකුන්ගේහෙල, Knuckles 5 Peak, අලුගල්කන්ද, අලියවැටුනුඇල, කොබෝනීලගල බලාගන්න පුලුවන්.
See More
Dasun Tharuka
@hiker_unknown
over 1 year ago
සුපිරිම කන්දකට ගිහිල්ලා View එකක් නැති වුනාම...... 🥲 "මීදුම කියන්නේ වෙනම ආතල් එකක් Bro" සිත නිවන කතා........
Dasun Tharuka
@hiker_unknown
over 1 year ago
මස්තබාල්දු වෙලාවට හිතෙන එකක් තමයි, සුපිරි Hike එකක් යන්න ගිහිල්ලා, මගදි අලි රංචුවක් සෙට් වෙලා, වුන්ගේ පස්සෙන් දවස් දෙකක් වගේ ගිහිල්ලා ඇත් සොහොන සෙට් වෙන එක. නැත්නම් නීත්තෑවෝ සෙට් එකක් පස්සෙන් යන එක 🥴
Dasun Tharuka
@hiker_unknown
almost 2 years ago
කඳු කියන්නේ මායාකාරි තැන්...! මක් නිසාදයත්, එහිදී හමුවන සීතල මීදුම් හා අපගේ හමුවීම් සෑම විටම මායාකාරීය. 🌿🍃🌳
hiker_unknown's tweet video.
Dasun Tharuka
@hiker_unknown
almost 2 years ago
Weekend එකේ මොකක්ද කරේ කියලා ඇහුවම "හෝ හෝ යාලුවනේ Dry Zone ඇවිල්ලා ඉන්නේ"
hiker_unknown's tweet video.
Dasun Tharuka
@hiker_unknown
about 2 years ago
මිත්රයා, අපි පතනා සමාජය ඉබේ පහල වෙන්නේ නෑ..... ඒකට අපි මහන්සි වෙන්න ඕනේ. මක් නිසාදයත් අප පතනා සමාජය හා අප වාසය කරන සමාජය අතර දේශපාලන නම් වූ බාධකය හේතුකොට ගෙන එය අතර පරතරයක් ඇති නිසාවෙනි. එය සාක්ෂාත් කර ගැනීමට හැකි වුව හොත්, අපිද එහි කොටස් කාරයෝ වන්නෙමු.
Last Seen Users on Sotwe
Tokuç
Seen from
Turkey
YourBoyfriend
Seen from
Turkey
ダックちゃま
Seen from
Japan
أفلام سكس مثلية مترجمة gayarab1
Seen from
Oman
chudai hijab
Seen from
Indonesia
Voyeur-house moments
Seen from
Japan
Ailen
Eşimden Gizli...
Seen from
Turkey
Vikramtelugu
Seen from
India
สาวใหญ่
Seen from
Thailand
Trends for you
1
#AEWRedemption
Under 10K tweets
2
#LaCasaDeLosFamososMx
Under 10K tweets
3
Jason
Under 10K tweets
4
#HOTD
Under 10K tweets
5
Seattle Center
Under 10K tweets
6
Willow
Under 10K tweets
7
Berlanga
Under 10K tweets
8
Morty
Under 10K tweets
9
Alicent
Under 10K tweets
10
#baddiesgonewild
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Cristiano Ronaldo
@cristiano
112.2M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.1M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.3M followers
9
KATY PERRY
@katyperry
88.5M followers
10
Taylor Swift
@taylorswift13
82.4M followers
11
Lady Gaga
@ladygaga
73.9M followers
12
Virat Kohli
@imvkohli
71.3M followers
13
Kim Kardashian
@kimkardashian
70.2M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.4M followers
16
Neymar Jr
@neymarjr
64.1M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.6M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫