Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Teamමාෂිහේමපාල Official 𝕏 🌸
@lassanapothak
#Books
#reviews
#stories
#BookPublisher
Book Launch Events |
#ලස්සනපොතක්
#Teamලස්සනපොතක්
Sri Lanka
Joined June 2019
922
Following
1.1K
Followers
1.5K
Posts
Pinned Tweet
Teamමාෂිහේමපාල Official 𝕏 🌸
@lassanapothak
over 3 years ago
·
Sri Lanka
අපේ කතාව ...
#ලස්සනපොතක්
📚
#Teamලස්සනපොතක්
💕 📚
𝐌𝐫. 𝕏 හරිස් ®™🇱🇰
@DpHarischandra
over 3 years ago
#Teamලස්සනපොතක්
💕 📚 ගැන ගොඩක් අය නොදන්න කතාව.. ඔයාල හැමෝම දන්න @daughterislife හැම සෙනසුරාදාවකම පොත් ගැන Space එකක් කලා ඔයාලට මතක ඇති. මේ වැඩේටම කියලා අක්කගේ තිබුන අනිත් ගිණුම
@lassanapothak
විදියට මාරු කරලා space පවත්වාගෙන ගියා මතකත් ඇති.. වැඩිම ප්‍රේක්ශක පිරිසක් රොද බැදගත්තු
lassanapothak
retweeted
𝐌𝐫. 𝕏 හරිස් ®™🇱🇰
@DpHarischandra
24 days ago
ඔන්න මේ පාර මමයි මාෂියි දෙන්නම එනවා මහනුවර පොත් වසන්තයේ තතු දවස් හත පුරාවටම FB Live හරහා අරන් එන්න…
Teamමාෂිහේමපාල Official 𝕏 🌸
@lassanapothak
24 days ago
මේ පාරත් අපි මහනුවරට… පොතක් ගන්න ඔයත් එන්නම ඕනේ… පොත් වසන්තය අරන් එන මහනුවරට …
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
5 months ago
#ThoughtfulThursday
තාත්තාගේ මතක ❤️ "විසිවෙනි සියවසට ආපසු හැරෙමු" සඟරා, පුවත්පත්වල කොටස් එකතුකර විසිවෙනි සියවසේ විශේෂ සිදුවීම් සම්බන්ධව තාත්තා සැකසූ පොතකි මෙය.
#ලස්සනපොතක්
MJJNamalDias's tweet video.
Who to follow
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣
@singleromeoo
| FASHION' INFLUENCER | 🥶🕴️ | Srilanka 🇱🇰 | Traveler 🏜️ 🇱🇰 | | 🍃 DREAM ' WALKER | 🥀 🤍
පබ්‍සී බෝයි 🇱🇰🇦🇪🏏❤️😎🤟🏻
@PabaluSilva
The Official Twitter feed of @PabaluSilva -I'm based in Abu Dhabi and love talking about Cricket. A big fan of Manchester United and Mumbai Indians #Cricket 💙
Mayantha Heshan 🙊
@HeshanMayantha
bionoonlymaths.unowatihavecrazyideasmagegonkamiwasannapuluwannnamwitharakmawapalokalatakamaknA.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
5 months ago
තාත්තාගේ මතක ඒ පොත් නිසා තමවත් මාත් එක්ක ජීවමානව තියෙනවා කියලා මට හිතෙනවා.
#ලස්සනපොතක්
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
4 months ago
#ThoughtfulThursday
මම අගයන, ප්‍රියකරන TikTok Live Streamersලා ❤️
#ලස්සනපොතක්
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
4 months ago
#SaturdayScenery
අසීමාව තුළ කිමිදෙන සීමාකාරී මනසට හුස්ම පොදක් එක්කරන්න ආරාධනයයි සැම හට
#ලස්සනපොතක්
🚩 අසීමා
@Kelumweligama
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
4 months ago
#MeaningfulMonday
මොහාන් රාජ් මඩවලයන්ගේ "නිල් කට්රොල්" නවකතාව ගැන මගේ කෙටි විග්‍රහයක් ❤️
#ලස්සනපොතක්
03
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
4 months ago
#MeaningfulMonday
මොහාන් රාජ් මඩවලයන්ගේ "නිල් කට්රොල්" නවකතාව ගැන මගේ කෙටි විග්‍රහයක් ❤️
#ලස්සනපොතක්
02
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
4 months ago
#MeaningfulMonday
මොහාන් රාජ් මඩවලයන්ගේ "නිල් කට්රොල්" ���වකතාව ගැන මගේ කෙටි විග්‍රහයක් ❤
️ #ලස්සනපොත
ක් 01
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
6 months ago
ප්රකාශනය - ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ කවර නිර්මාණය - NEWTON මුද්‍රණය - එඩ්නේ එන්ටප්‍රයිසස් (ප්‍රයිවට්) ලිමිටඩ් උචිත බව - ශතවර්ෂ කිහිපටකට ඉහත දී දූපතක අතරමං වූ මිනිසෙකුගේ කටුක ජීවිත අත්දැකීම් දරා ගත හැකි සහෘද පාඨකයන්ට මිල - රු. 65/- පිටු - 146 ISBN 955-20-1644-4
#ලස්සනපොතක්
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
6 months ago
සිදුවීම් මාලාවක් වටා ගෙතෙන අපූරු නවකතා පොතකි. මා බොහෝ වාර ගණනක් කියැවූ මෙම පොත, අත්දැකීම් සටහන් කරණයට යමෙකු පෙළඹවීමෙහිලා උනන්දුව ඇති කරවන සුළු කතා ගලායාමක් තිබීම විශේෂිත දෙ���කි.
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
#ThoughtfulThursday
චේතන් භගත් විසින් රචිත Revolution 2020 ග්‍රන්ථය අනුසාරයෙන් දිලීප ජයකොඩි විසින් පරිවර්තිත "දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ" ග්‍රන්ථය මට දැනුනු ආකාරය ඔස්සේ ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි. ❤️
#ලස්සනපොතක්
See More
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
#ThoughtfulThursday
චේතන් භගත් විසින් රචිත Revolution 2020 ග්‍රන්ථය අනුසාරයෙන් දිලීප ජයකොඩි විසින් පරිවර්තිත "දෙන්නා දෙපැත්තේ ආරත�� මැද්දේ" ග්‍රන්ථය මට දැනුනු ආකාරය ඔස්සේ ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි. ❤️
#ලස්සනපොතක
්
See More
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
#SaturdayScenery
සාහිත පාඨක සමූහය (Literary Readers' Group) දෙවන ග්රන්ථ විචාරක සැසිය චාල්ස් දයානන්ද මහතා විසින් රචිත "මම අහස වෙමි" නවකතාව ගැන 2025 දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 7 සිට මොරටුවැල්ල බෞද්ධ මධ්‍යස්ථාන ධර්මශාලාවේදී සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා. ❤️2
#ලස්සනපොතක්
See More
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
#SaturdayScenery
සාහිත පාඨක සමූහය (Literary Readers' Group) දෙවන ග්රන්ථ විචාරක සැසිය චාල්ස් දයානන්ද මහතා විසින් රචිත "මම අහස වෙමි" නවකතාව ගැන 2025 දෙසැම්බර් 11 වන බ්‍රහස්පතින්දා සවස 7 සිට මොරටුවැල්ල බෞද්ධ මධ්‍යස්ථාන ධර්මශාලාවේදී සාර්ථකව පැවැත්වීමට අපට හැකි වුණා. ❤️1
#ලස්සනපොතක්
See More
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
#ThoughtfulThursday
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන්ගේ "මැයි මාර ප්‍රසංගය" ග්‍රන්ථය මට දැනුනු ආකාරය අනුසාරයෙන් ගී පද රචනා කොට Suno Ai ඔස්සේ අවශ්‍ය සංගීත රසයන් මුසු කරමින් generate කළ ගීතයකි.❤️ අවාරේ පිපි මැයි මාර හින්දා....🎶
#ලස්සනපොතක්
#මැයිමාරප්‍රසංගය
#Book
MJJNamalDias's tweet video.
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
උචිත බව : ගවේශණාත්මක ප්‍රබන්ධ රචනයට ලැදි, ක්‍රිකට් දන්න හෝ නොදන්න සහෘද පාඨකයන්ට ISBN : 978-955-7719-00-9 පිටු : 328 මිල : රු. 695/-
#ලස්සනපොතක්
#Book
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
වෙනස්ම වූ අත්දැකීමක් ලබාගත හැකි නවකතාවකි චයිනමන්. ප්රකාශනය : ඩයජිනිස් (පුද්ගලික) සමාගම කවර නිර්මා��ය : විජේසිරි මතුගම ඇතුළත රූ සටහන් : ලලිත් කරුණාතිලක ඡායාරූප සංස්කරණය : රසල් මිරැන්ඩා සහ දක්ෂිත් වැකුණාගොඩ
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
කෙසේ බලපායිද? මෙවැනි ගැටලු රැසක් මතුකරමින්, එවා විසඳාගැනීමත් පාඨකයාට බාර කරන මේ ග්‍රන්ථය කියවීම වටිනා අත්දැකීමක් වනු නොඅනුමානය. අවසාන වශයෙන් කිව හැක්කේ, එකවර සියල්ල උකහා ගැ��ීම පසෙකින් තබා පියවරෙන් පියවර ගොඩනංවන කතා තේමාවක් ��ිසා පාඨකයාට
lassanapothak
retweeted
M. J. J. Namal Dias
@MJJNamalDias
7 months ago
කතා කළ අවස්ථාවකදී මෙය ශ්‍රී ලාංකීය පාඨකයාට දැනෙන අයුරින් අනුවාදය සකස් කිරීම සම්බන්ධව බෙහෙවින් අගයමින් අදහස් දැක්වූ බවද සත්‍යයකි. අතුරුදන් වූ ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ ඉරණම කුමක්ද? මාද්‍යවේදියාගේ ගවේශණය සාර්ථකයිද? රහස් බංකරයට සිදු වූයේ කුමක්ද? ත්‍රස්තවාදී සාමාජිකයා���ේ සම්බන්ධය කතාවට
See More
MJJNamalDias's tweet video.
Last Seen Users on Sotwe
maguinatah6045🤡
Seen from
Brazil
ga usah halu
Seen from
Indonesia
Rame 1990
Jaime Moreno Rio
Seen from
United States
ayşem
Seen from
Germany
نجووود المقاطع
Goddess Rubie
Seen from
Turkey
n.nhexrr_
Seen from
Israel
شاب من كربلاء
Seen from
United Arab Emirates
Deloogaaamo
Seen from
Malaysia
Trends for you
1
Pulisic
Under 10K tweets
2
Tillman
Under 10K tweets
3
Platner
Under 10K tweets
4
#WWERaw
Under 10K tweets
5
Team USA
Under 10K tweets
6
#USABEL
Under 10K tweets
7
#WorldCup
Under 10K tweets
8
Dylan
Under 10K tweets
9
Maine
Under 10K tweets
10
Poch
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.7M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.9M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.7M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91M followers
9
KATY PERRY
@katyperry
87.8M followers
10
Taylor Swift
@taylorswift13
81.7M followers
11
Lady Gaga
@ladygaga
73.2M followers
12
Virat Kohli
@imvkohli
70.2M followers
13
Kim Kardashian
@kimkardashian
69.9M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64M followers
16
Neymar Jr
@neymarjr
63M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
Selena Gomez
@selenagomez
60.9M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫