Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
සිහින සහ යථාර්ථය අතර වෙනස නොපෙනීම ද පුදුමාකාර ලස්සන යි.... 🌇🏖️ එන්න🙋🙋අපි සිහින අතර සැරිසරමු....❤️❤️❤️
#ලංකා
✍️
Sri Lanka
Joined May 2020
225
Following
463
Followers
595
Posts
Pinned Tweet
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
over 6 years ago
මේ ගෙවෙන්නේ අමුතුම කාලයක්..... 😍😍 මම ජීවිතේ ගත කරන ලස්සනම දවස් ටිකද මන්දා 🤔 ඒ ලස්සන දවස් තවත් ලස්සන වෙන්නේ මම දකින හීන නිසා....🌕🌖🌖 මට හිතුනා ඔයාලටත් කියන්න මම දකින හීන...🙋🙋 හෙට ඉදන් එකින් එක හීන මාත් එක්ක දකින්න ඔයත් එන්න.... මම ලංකා...🥰😍😍
LWerathunga
retweeted
Amila Chathuranga
@indika27
almost 2 years ago
·
Sri Lanka
උගත් සහ ෆෝවඩ් ගෑනු එක්ක සම්බන්ධතා ඇතිකරගෙන නඩත්තු කිරීම ලේසි. මගෙ පද්ධ���ියෙ ටෙස්වුන යුනිට් ගාන අඩු නිසා ආපු විකෘති ප්රතිපලයක් ද මන්දා.මෝඩ කෑලි වලට ජෝක් එකක් කලත් ආයෙ ටිකකින් ජෝක් එකේ යූසර් මැනුවල් එක දෙන්න වෙනවා. උන් විහින් කරගත් මෝඩකම් ගැන අහගෙන ඉන්න වෙනවා.
LWerathunga
retweeted
WinD - Desika
@Wind_Desika
about 2 years ago
මගේ වැඩක් 😌 හා හා හරි, මම කිව්වෙ ඇදුම් විලාසිතාව ගැන.
LWerathunga
retweeted
ආර්. බැද්දගේ
@duliponline
about 2 years ago
Difference between Men's Cricket and Women's Cricket . . . . In men's cricket there is a short leg between two long legs and in women's cricket there is a deep gully between two fine legs.
Who to follow
H.S.S විජයරත්න | 🇱🇰
@samithsammika
මට එහි ඇති දේ කුමක්ද???
Nikitha Santhushka
@NSanthushka
тнιикѕ ¢нαиgє fяιєи∂ѕ ℓєανє ℓιfє ∂σєѕи'т ѕтσρ fσя αиувσ∂у 🖤🔥
U D Δ Y Δ ™ 🇱🇰
@Rozzthuththiri
I’m here to avoid my friends on Facebook. Stay busy, stay focused. I’m not smart. Dream & work on it. I'm Sumangalian. #catlover
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
over 2 years ago
Do you remember when you joined X? I do!
#MyXAnniversary
LWerathunga
retweeted
ආර්. බැද්දගේ
@duliponline
almost 4 years ago
Arimac සමාගමේ සේවකයෙක් වැඩ වැඩිකම/රෙසිග්නේෂන් බාර නොගැනීමේ පීඩනය නිසා සියදිවි හානිකරගන්නව. ඒ් අතරෙ Arimac එකේ වැඩකරන සීනියර් SE කෙනෙක් පීඩනය දරාගැනීම ගැන හෙන ක���ාවක් කියල ඒ් පෝස්ට් ඒක ඩිලීට් කරගන්නව පස්සෙ. මොකද්ද මේ සමාගම? කවුද අයිතිකාරයො ? ඇයි මෙහෙම ප්රෙශර් එකක් ? අපි කතාකරමුද ?
See More
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
about 4 years ago
,සමහර දේවල් ජීවිතේට එකතු වෙන්නේ හරිම අහඹු විදිහට... කිරි අම්මා කියන්නේ ඒ හැමදේම සතුටින් ජීවන ගඟ දිගේ ගමන් කරවීම තමය�� ලු ජීවත් වෙනවා කියන්නේ.... හැමදේම සතුටින් බාර ගන්න වගේම අභියෝග ජය ගන්න උත්සාහ කරන්න ඉගෙන ගන්න ලු.... කඳුළු අස්සෙන් හිනා වෙන්න කියා දුන්න පාඩම් 💪
#කිරිඅම්ම
ා
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
about 4 years ago
@Thomi_Tweet මටත් ඕන සහෝ🙄🤗
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
over 4 years ago
#NewProfilePic
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
over 5 years ago
@SaMpAtH34753881 🤗🙏 කොහොමද ඉතින් 🙋🏻♀️
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
over 5 years ago
ඊයේ රෑ ලිපේ තිබ්බ පොළොස් ඇඹුලේ පාට මදිලු 🤷♀️ කිරි අම්මාගේ දෝස්මුරේට වැස්ස තාලෙ තියනවා⛈️ බොර පාට පෙන වතුර අස්සෙන් ඇදේට යන කක්කුට්ටු අම්මලා දූලපුතාලට කෙලින් යන්න උගන්නනවා🦀 මේවා දිහා බලාගෙන මාරුවෙන් මාරුවට උණු තේ , උණු ක��පි බිබී පාඩම් වැඩ කරන එකත් ලේසි නෑ 🤔
#ලංක
ා✍️
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
කිරි අම්මගේ සාරි පටලන් චූටි කාලෙ මායි නංගියි සෙල්ලං ඉස්කෝල පටන් ගන්නවා👩🏫 අපේ ගස් ළමයින්ට පාඩම් කියා දීලා කෙසෙල් කොළේ ඔතපු බත් කාලා ���ියබලා ගහ යටම නිදා ගන්නවා👧 මේ දිහා බලාගෙන ඉදපු කිරි අත්තා අපිට පුංචි සෙල්ලම් මඩුවක් හදලා දුන්නා සෙල්ලම් මඩුව කිරි අත්තගේ ආදරේ සංකේතයක්👴
#ලං
කා✍️
See More
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
@SaMpAtH34753881 🙋
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
ජීවිතේ හුඟක් පාඩම් කියාදෙන්න අම්ම අප්පච්චිට වගේම පාසැල් අම්මාටත් බැරි උනා... ඒවා ඉගෙනගත්තේ මහමගදී... හුඟක් පාඩම් ඉගෙන ගන්න මහමග පය පැටලිලා වැටෙන්නම ඕන උනා.... නැත්තං මායාවක දැවටිලා හුඟක් දුර යන්න ඕන උනා... ⬇️⬇️⬇️
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
@SaMpAtH34753881 🤔🙋😁
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
@SaMpAtH34753881 🙋🙏🙏🙏
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
කොරෝනා මිනිස්සුන්ව තව තවත් දුරස් කලා... අදුනන්නෙ නැති ��නත් හිනාවෙලා යන පුරුද්ද, අනෙකුන්ට උදව් කරන දැන් අපට අමතක වෙලා... කෙනෙකුගේ මරණය වෙනුවෙන් දවස් ගණන් ආගමික චාරිත්ර කරමින් වැළපුනු අපිට, තමන්ගේ මරණයත් අමතක වෙලා.... කිරි අම්මා හූල්ලනවා....😅
#ලංක
ා✍️
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
එහෙම ඉගෙන ගත්ත පාඩ��් වලදී තැලුණ හිත සුවපත් කරන්න අම්මා අප්පච්චිට වඩා ළඟින් හිටියේ මගේ නංගියි, කිරි අම්මායි... ඇස් වලින් බේරෙන කඳුළු කිරි අම්මගේ ඔඩොක්කුවට ඔහේ බේරෙන්න දීලා නංගිගේ පැහිච්ච කතාවකින් හිත සන්සුන් කරගන්න පුරුද්දට මම ඇබ්බැහි වෙලා වගේ 🤷
#ලංක
ා✍️
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
අද හීන ලෝකේ අතරමං වුනේ දුක හිතෙන හන්දියක😭 දුක අඩු කරගන්න ඕන නිසා ලස්සන හීනයක් දකිනකම්ම නිදාගත්තා��� ඒ වෙලාවේ තමයි හීන් සද්දයක් කාමරේ ජනේලෙ අස්සෙන් එබුනේ🥴 සේපාලිකා ගහ උඩ බට්ටිච්චි රංචුවක් ඇවිත් දඟ වැඩ කරනවා🐦🐦🐦 එයාල දිහා බලන් ඉද්දී දුක හිතෙන හීනේ අමතක වෙලා ගියා😍
#ලං
කා✍️
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
@Rajithanirosha3
ඔයාට පේන්නේ නැද්ද 🤔🙋
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
දුම් දාන කෝපි කෝප්පයක් අස්සෙන් පේන වැස්සක් කියවන්න නම්, රහ පොතක් තියෙන්නම ඕන..☕🌧️📖 එහෙම පොත් හුඟක් තිබුණට මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්...😌 පොතක් රහ වෙන්නෙ හිතක් තනි උනාමලු...🤔 හිතක් රහ වෙන්නේ හුදෙකලාවෙ එතුනමලු...🙎
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️
@LWerathunga
almost 6 years ago
@manjularandeniy
එන්න අපි පොත් අස්සේ හැංගිලා තියෙන ජීවිතේ කියවමු....🙋
Last Seen Users on Sotwe
علي 2009
Seen from
Algeria
Gay Macro
Seen from
Philippines
เด็กติดหมี
Seen from
Thailand
Trịnh Tấn Khang
Seen from
Vietnam
CeCeDaGoat
Seen from
United States
عاشق الايجه
coco
Seen from
United States
Top_guy
Seen from
Saudi Arabia
BerkayAlp48
Seen from
Turkey
sinyal aktif
Seen from
Indonesia
Trends for you
1
Good Sunday
Under 10K tweets
2
Tommy
Under 10K tweets
3
Brighton
Under 10K tweets
4
#YaoRunhaoRuinsPapergames
Under 10K tweets
5
Nico Collins
Under 10K tweets
6
#sundayvibes
Under 10K tweets
7
Paris
Under 10K tweets
8
Najee
Under 10K tweets
9
#HOUvsJAX
Under 10K tweets
10
Baleba
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
118.8M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90.1M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.3M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.2M followers
19
CNN
@cnn
61.7M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫