Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Maha Neth Pamula
@mahaneth
.෴සැම හිතසුව පිණිස෴.
Maha Neth Pamula
Joined June 2017
2.7K
Following
1.8K
Followers
381
Posts
Maha Neth Pamula
@mahaneth
over 3 years ago
සමහර පපු වලින් හත්කඩේ බිඳුණද කරුණාව නිකුත් වේ෴
Maha Neth Pamula
@mahaneth
almost 4 years ago
" පරාපරාධස්ස ඛමො භවෙය්යං මා හොතු වෙරප්පටියාතනං මෙ සො සච්චවජ්ජං ච තථෙව රක්ඛෙ අධිට්ඨිතිං ජීවිතසංඛයෙ'පි. අනුන් ගෙන් වූ වරද ඉවසන්නෙම් වෙම් වා. එයට ඔවුන්ගෙන් මගේ පළිගැනීමක් නො වේ වා. ඒ මම දිවි යතත් සත්‍යවාදී බව ද එසේ ම අධිෂ්ඨානය ද නො හැර රකිම් වා෴ • සම්බොධි-පත්ථනා
See More
Maha Neth Pamula
@mahaneth
about 4 years ago
"කාලෙ නික්ඛමනා සාධු නාකාලෙ සාධු නික්ඛමො" සුදුසු කල්හි නික්මීමම නොහොත් පරාක්‍රමය යහපත් වේ෴
Maha Neth Pamula
@mahaneth
about 4 years ago
හන්තාන කඳු යාය වටදාගෙයක් වී පින් පාන දළදාව පණ සේ රකී වී මුනිඳු සදිසි සිරි දළදා වහන්සේ රටට සදා සරණ යි ඔබ වහන්සේ ෴
Who to follow
ගම්ම 🥴🔫❤️🌼
@FriendsGammadda
මගෙ හිලේ වකුගඩුවක් නංගි. #ගම්මැද්දfriends #ගම්ම youtube චැනල් ලින්ක් එක පහල සබ්ස්ක්‍රයිබ් කරනවනං කරහං😏
Sanda
@SandaruwanLakm6
WSET Level 2 Wine 🍷 | Certified Calvados Ambassador 🥃 | Storytelling through visuals | Creative mind, Let’s inspire
Daddy පැණි වළලු ❤
@UdaraYapa90
#මරදානබෝඩිම| #blogger| https://t.co/83dMiixJjC https://t.co/yUMXJHZ1at #පින්තූරසාජ්ජේ #kalukumarayastrikes #chathura_Facts
Maha Neth Pamula
@mahaneth
about 4 years ago
"ඛන්තිබලා සමණබ්රාහ්මණා" ශ්‍රමණ බ්රාහ්මණවරු ඉවසීම බලය කොට ඇත්තෝ ය෴ |බල සූත්‍රය|අංගුත්තර නිකාය|
Maha Neth Pamula
@mahaneth
about 4 years ago
"ස්වාගතං වත මේ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකේ" භාග්‍යවතුන් වහන්සේ වෙත යෑමම මට යහපත්ම විය෴
Maha Neth Pamula
@mahaneth
about 4 years ago
“මා ඛො ත්වං, තාත දීඝාවු, දීඝං පස්ස, මා රස්සං. “පුත, දීඝාවු, ඔබ ඉක්මන් නො වෙව. දුර බලව, ලඟ නො බලව෴ • මහාවග්ගපාළි | කොසම්බක්ඛන්ධකං.
Maha Neth Pamula
@mahaneth
about 4 years ago
"නිච්චලෙ තථාගතෙ අපරද්ධත්තා නිච්චලෝව පච්චතූ" නිශ්චලවූ තථාගතයන්වහන්සේ කෙරෙහි සිත දූෂණය කර ගැනීමෙන් නිශ්චලවම විපාක විදීම ඒකාන්තය෴
Maha Neth Pamula
@mahaneth
over 4 years ago
විරූළ්හමූලසන්තානං නිග්රොධමිව මාලුතො, අමිත්තා නප්පසහන්ති යො මිත්තානං න දූභති. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහී නොවේ ද පැතිරුණු මුල් ඇති නුගරුක සැඩ සුළඟින් නොසෙල්විය හැක්කා සේ සතුරන් විසින් ඔහු ව මැඩ පවත්වන්නට නොහැකි වෙති. නොසෙල්විය හැක්කාහු වෙති෴
Maha Neth Pamula
@mahaneth
over 4 years ago
" සමග්ගා සඛිලා හෝථ " මෘදු අදහස් ඇතිව සමඟිව වසවු෴
Maha Neth Pamula
@mahaneth
over 4 years ago
සසර මඟ දිගු වන්දනාවේ එකම පැතුමක හමුවුණාවේ ෴
Maha Neth Pamula
@mahaneth
almost 5 years ago
මමායතී'ති මාතා෴ මගේ ම යැයි සිතනවා නම් ඒ අම්මා මහා නිද්දේසට්ඨකථා෴
Maha Neth Pamula
@mahaneth
almost 5 years ago
මහණෙනි, සැරියුත් මුගලන් දෙනම ඇසුරු කරව්.භජනය කරව්.උන්වහන්සේලා සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන පණ්ඩිත භික්ෂූහුය. මහණෙනි , ශාරිපුත්‍රයෝ දරුවනට මවක් වැනිය.මෞද්ගල්‍යායනයෝ උපන් දරුවා පෝෂණය කරණ කිරිමවක් වැනිය෴
Maha Neth Pamula
@mahaneth
almost 5 years ago
බෙන්ස් කාර් මත යන, ඔරවාගත් කලකිරුනු මූණු අතර.. දුටුවා බයිසිකලයක් උඩ සුන්දරම සිනහවක්෴
Maha Neth Pamula
@mahaneth
almost 5 years ago
නිවීම දුෂ්කරය නිවුනු පසු සුන්දරය෴
Maha Neth Pamula
@mahaneth
about 5 years ago
කෑගහලා අඬන්න හිතෙන තැන්වල නිහඬව හිනා වෙන එක තමයි ජීවිතය෴
Maha Neth Pamula
@mahaneth
about 5 years ago
සමහර තැන්වලදි අපිට දැනෙන සමහර හැගීම් වචන කරන්න, අපි දන්න භාෂාව පොහොසත් මදි෴
Maha Neth Pamula
@mahaneth
about 5 years ago
යම් දවසක මරණය අපිව තෝරා ගනීවි.. අන්න එදාට ජිවිතේදි අපි තෝරපු හැම දේම අපිට අත් හරින්න වෙනවා෴
Maha Neth Pamula
@mahaneth
about 5 years ago
ලොව සියලුම ඔලුගෙඩි වලට වඩා එක් සොඳුරු හදවතක් යහපත් ය.෴
Maha Neth Pamula
@mahaneth
about 5 years ago
"අභූතවාදී නරයං උපේති" අනුනට බොරුවෙන් චෝදනා කරන්නා අපාය දුකට පැමිණේ යැ. කළ බොරු හෙළිවීමෙන් මේ ලෝ වශයෙනුදු සත්පුරුෂයන් ගේ ගැරැහීමට ද ලක් වන්නේ යැ. රාජාදීන් ගෙන් දණ්ඩනයට ද ලක් වන්නේ යැ෴
Last Seen Users on Sotwe
18+pakistani
Seen from
Pakistan
Türbanlı Ensest
Seen from
United States
Şişman Ve Kilolu Sikici
Seen from
Turkey
çift istanbul
Seen from
Switzerland
سهام ممرضه بدويه مربربه ام طيز
Seen from
United Kingdom
Anant
Seen from
United Kingdom
عاشق البرابيك
Seen from
Jordan
Ryan Collier
Seen from
United States
thích máy bay
Seen from
Vietnam
Diyarbakır Tek Erkek 28 Yaş
Seen from
Netherlands
Trends for you
1
Browns
Under 10K tweets
2
DK Metcalf
Under 10K tweets
3
Nike
Under 10K tweets
4
#HereWeGo
Under 10K tweets
5
#MintoDemon3D
Under 10K tweets
6
#PITvsCLE
Under 10K tweets
7
$NKE
Under 10K tweets
8
Ray Kerr
Under 10K tweets
9
#OlandriaxMacCosmetics
Under 10K tweets
10
Metsa
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.5M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.4M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.2M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫