Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
NR Leads Nation🗳️ මල්ලි අපි පොහොට්ටු උඹලගේ පච මාට්ටු ගිහින් ඇදපන් සීට්ටු උගන්ඩාවේ නැහෑ, ඩොලර් නෝට්ටු💪🌷❤️
මහනුවර - දිගන ශ්‍රී ලංකා
Joined June 2026
1.3K
Following
1.2K
Followers
682
Posts
Pinned Tweet
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
20 days ago
#varalpostMyXaccount
👍❤️#🅝🅡සමග𝓚𝓪𝓷𝓭𝔂𝓚𝓸𝓵𝓵𝓪 |🇱🇰
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 10 hours ago
අනතුර සිදු වු උඩරට මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කළේ NBRO අනුමැතිය නැතිවයි. දුම්රිය වාත්තීය සමිති ඩෝබිලා චූන් කරන්න අවසර ගන්න ඕනෙද? මෙයා
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 11 hours ago
ගලබඩ අත්තෙ හීමි අත්අඩංගුවට ගත්තම සතුටු වෙන එකෙක් ඉන්නවා නම් අනිවා ඌ කලවම් ජාතකයක්🤮🤮
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 11 hours ago
දේශපාලන ලෝකයේ අලුත්ම නිවුස් එක. කාංචන විජේසේකර පොහොට්ටුවේ නියෝජ්‍ය නායකකමට මේ ගැන ඔබේ අදහස මොකක්ද ?....
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 11 hours ago
වත්මන් සමස්ත බෞද්ධ විරෝධයට එරෙහිව සිංහල බෞද්ධයා නොපමාව නැගී සිටිය යුතුයි. නැතිනම් කොඳු කැඩූ ජා���ියක් ලෙස පැත්තකට වී සිටීමට හිත හදාගත යුතුයි !
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 12 hours ago
විලංගු දැම්මත් සිංහයා සිංහයමයි. ඒක අද ගොඩක් කල්ලතෝනින්ට තේරෙන්න ඇති. හාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න තවම පරක්කු නෑ.
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 12 hours ago
මේ තියෙන්නේ දකුනේ ලේ.. රට වෙනුවෙන් වැඩ කලේ. ණයත් නෑ.. බයත් නෑ.. හරියට ජාතක වෙච්චි නියම සිංහලයෙකුගේ සිංහාවලෝකණය!
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 12 hours ago
අධිකරණයෙන් එළියට ආපු ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්. https://t.co/pPLTyAnQ9V
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 12 hours ago
https://t.co/U8mzzmetso
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 13 hours ago
ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රාජ්‍යයකි 🇱🇰☸️🇱🇰 කොන්ද පණ තියෙනවා නම් ශෙයාර් කරපල්ල 💎💪👊👍💎
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 13 hours ago
🇱🇰💪ගලගොඩ අත්තේ ඥාණසාර හිමි වෙනුවෙන් රටට ආදරේ මිනිස්සු ඉන්නවා 🥹🥹 පව්කරය�� බලය පත් උනාම මෙහෙම වෙනවා සිංහල ජාතිය සහ බෞද්ධයන් පෙන්න බෑ ණිරාගමික ඩෝබි වොෂින්ටන්ලාට.
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 13 hours ago
''ඊළඟ අරගලය පටන්ගන්නේ විපක්ෂ නායකගේ අසමත්කම නිසා..!" පොල්දූව මංසන්ධියට ඇවිත් හාගත්ත සජිත්..
malliapiphottu's tweet video.
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 13 hours ago
''පාක්ෂිකයන් රවට්ටලා බදු මුදලින් යැපෙන සජිත් වහාම අස්වෙලා ගෙදර යන්න ඕනේ..!" විපක්ෂ නායක කාර්යාලයට ලියුමක්!
malliapiphottu's tweet video.
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 15 hours ago
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 15 hours ago
ඥානසාර හිමිට නියම වූ සිරදඬුවමේ ඉතිරි කොටස බලාත්මක කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග.
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 16 hours ago
අද උදෑසන පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය (දුම��රිය අංක 1038 - Class S12 බලවේග කට්ටලය) කඩිගමුව සහ ගංගොඩ අතර පස් හා ගල් කන්දක වැදිලා පීලි පැනලා... බිමල් ඇමතිවරයා සහ පිරිස 02 වෙනිදා බජව් දාලා බාල් නටලා විවෘත කරපු රේල් පාර තමයි..
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 16 hours ago
#දෙහිඕවිට
සමූපේ ඡන්දෙන් NPP එකට දැවැන්ත පරාජයක් ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත ජයක්#
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 16 hours ago
කෝච්චි පාරෙ මෙට්‍රො බස් එකක් යවපල්ලා දැන් 🤣🤣🤣
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
about 18 hours ago
අයියෝ සාමී ඉස්සර පිරිත් කියල පටන් ගගත්තු දේවල්. 🙄 දැං බජවු දාල පටන් ගත්තහම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එප���.
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
1 day ago
🦁‼️ අඩවු කස්තිරම් ‼️🦁 පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 3 යි. මේ වෙනකොට නාමල් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීලා 3 යි ද?
මල්ලි අපි පොහොට්ටු|🌷
@malliapiphottu
1 day ago
නියම සිංහයෙක් වගේ කෙළින් සිටගෙන නීතියට මුහුණ දුන් නායකත්වය! 🦁🔥 බොරු ලෙඩ අරන් බන්ධනාගාර රෝහල්වලට නොරිංගා, ගරු අධිකරණය නොරවැටූ නාමල් රාජපක්ෂට අද ඇප ලැබුණා. මේ පළිගැනීම් හමුවේ අපේ බලාපොරොත්තුව අනාගත නිර්දෝෂී තීන්දුවයි. එදාට මුළු රටම එකතු වෙනවා සුවසේම! 🌷❤️
#NamalRajapaksa
Last Seen Users on Sotwe
Kanalkongen
Seen from
Spain
Spiro’s Ghost
Seen from
United States
bigorditogdl
Seen from
Mexico
xerah
Seen from
United States
Gizemli Kanal
Seen from
Germany
🔞
Seen from
Australia
ghanam ranga
Seen from
Pakistan
sahil
Seen from
India
البدويه ام مكوه كبيره ممحونه 💃🏻🔞🔥🔥🔥🔥
💫ام❤️🔥 يوسف🍑 🫎♠️
Seen from
Saudi Arabia
Trends for you
1
Gavin Williams
Under 10K tweets
2
Saints
Under 10K tweets
3
Sean Newcomb
Under 10K tweets
4
Joe Mixon
Under 10K tweets
5
Olise
Under 10K tweets
6
Maricopa County
Under 10K tweets
7
Happy Birthday Albert
Under 10K tweets
8
Anthony Kay
Under 10K tweets
9
Benintendi
Under 10K tweets
10
Martha
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90.1M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.3M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫