Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Amali Mllwrchch
@mllwrchch
Author, Ex-Journo, blogger,an ecocentric philosopher,my POV, translator
Joined April 2017
733
Following
1.2K
Followers
8.1K
Posts
Pinned Tweet
Amali Mllwrchch
@mllwrchch
almost 6 years ago
"දං පඳුරට ආ රැහැයියා කෙටිකතා සංග්‍රහයේ එන සෑම චරිතයක්ම එක්කො දං පඳුරකි. නැතහොත් රැහැයියෙකි. උන් උනුන්ගේ ලෝක වලට එති, සිටිති, යති. https://t.co/dgW9CpUZGV
mllwrchch
retweeted
Kanchana Amilani
@moogater
12 months ago
මගේ තුන් වැනි කවි පොත 'කාල රේඛාව' ගැන සංවාදයක් තියෙනවා ජූලි මාසෙ 05 වැනි සෙනසුරාදා උදේ 10ට. මේක තියෙන්නෙ ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේ. එදාට මගේ කවි ගැන කතා කරන්න, • සුජිත් අක්කරවත්ත • අමාලි මල්ලවආරච්චි • තාරක කල්දේරා එනවා.
mllwrchch
retweeted
Kanchana Amilani
@moogater
12 months ago
කාල රේඛාව | ජූලි 05 | ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහන |
moogater's tweet video.
Amali Mllwrchch
@mllwrchch
over 1 year ago
@shanki_thewitch
එතකොට කවුත එයැයිලාට උපදේසක රස්සා දෙන්නෙ මනුස්පියේ!
Who to follow
Cupcake🧁💕
@tharathecupcake
Chem grad♥️👩🏻🔬| Bibliophile📚 | Thalassophile🌊 | Opacarophile | Autumn by Thara 🍁
Mayantha Heshan 🙊
@HeshanMayantha
bionoonlymaths.unowatihavecrazyideasmagegonkamiwasannapuluwannnamwitharakmawapalokalatakamaknA.
~ | Profe👓or | ~
@sakudbest
Bio කලේ නෑ 😪😪 Maths කලේ 🥴🥴 #iDonateLK #BloodOPlka UoC | AC
mllwrchch
retweeted
සැන්ඩි 🍀🦇🇱🇰
@nipuna__d
over 1 year ago
බස් වලට prepaid කාර්ඩ් එකක් තිබ්බා නම් ඉතුරු රුපියලත් අපිට අවුලක් නැතුව ගන්න තිබ්බා.. නැත්නම් මේ අඩු කරපු එකෙන් වැඩක් නැ ඉතුරු සල්ලි හරියට හම්බවෙන් නෑ
#lka
mllwrchch
retweeted
Kanchana Amilani
@moogater
almost 2 years ago
මිත්‍රවරුනි!! කාල රේඛාව | ගුහා සටන | ගම්මිරිස් කුරුල්ලා පොත් තුනම පොත් ප්‍රදර්ශනයේ K-19 රසකතා කුටියෙන් හෙට ගන්න පුළුවන්. (ප්‍රේමයේ කාර්තු, බූමරංගය ඔබේ ඇස් දෙක ප්‍රින්ට් එකේ නෑ) 28 සෙනසුරාදා උදේ 10ට, K-19 රසකතා ස්ටෝල් එකේ මම ඉන්නවා.
Amali Mllwrchch
@mllwrchch
about 2 years ago
| කාල රේඛාව | කාංචනිස්ටික් කවිවලට ඉසියුම්ව පූරණය සපයන ඒ සිසිල් සෙමි-පැස්ටල් වර්ණ මුසු සොෆ්ට් මැජික් පිටුවැසුම ❤️
mllwrchch
retweeted
Kanchana Amilani
@moogater
about 2 years ago
අවුරුදු හතකට පස්සෙ එන මගේ තුන්වැනි කවි පොත 'කාල රේඛාව' | රසකතා ප්‍රකාශන https://t.co/iKsFP0hRFQ - Rasakatha Pvt Ltd | කවරය : Gagana Warnakulasooriya
Amali Mllwrchch
@mllwrchch
about 2 years ago
දීප්තිමත්ව නිවී පත්තුවෙන නියොන් එළි සහිත ප්‍රීතිමත් කානිවල් එකක මැද හිටගෙන, යුනිකෝන්ලාගෙන් හැඩවුණ කේතු ආකාර උස් තොප්පියක් දාගෙන, අගෝස්තු හුළඟ මූණ හරහා ඇදීගෙන යන අතරේ වියළි මිදි, බෙරි සහ දේදුනු ස්ප්රින්ක්ලර්ස් ඉහපු අයිස්ක්‍රීම් එකක් කනකොට ඇතිවෙනවා වගේ සතුටක් තමයි මේ!
@moogater
❤️
See More
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
ඇත්තටම අපේ අම්මටයි මේ
@moogater
නැන්නටයි මොකද වෙලා තියෙන්නෙ?!
#කාලාන්තරාව
#bookdiscussion
#scifibooks
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
ගම්පහ මින්සර ගැලරියේදි සෑම සෙනසුරාදාවකම උදේ 10-2.00 තියෙන සාහිත්‍ය කතාබහට මාර්තු 16 වෙනිදා එන්නෙ මම. ගම්පහ අවට, පොත් කියවන, සයිෆයි ලෝලී එක්ස් වාසීන්ට ආදරයෙන් ඇරයුම්! ❤️
mllwrchch
retweeted
Kanchana Amilani
@moogater
over 2 years ago
I just published iii. මාරක ළිඳ• https://t.co/5FhgImhG23 ඩම් බිරියානි | iii කොටස | මාරක ළිඳ
mllwrchch
retweeted
Kanchana Amilani
@moogater
over 2 years ago
'කාලාන්තරාව' විද්‍යා ප්‍රබන්ධය ගැන අමාලි අනුපමා මල්ලවාරච්චි සියත රූපවාහිනියේ•
@mllwrchch
https://t.co/JUrYRc0zpM
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
🍁🖤
mllwrchch
retweeted
Gayathri Thanthiriwatta
@GayathriShaniT
over 2 years ago
ලේඛනයට හුදෙකලාව කොතරම් වැදගත් ද ?- ගයාත්‍රී තන්තිරිවත්ත https://t.co/Uh9DZqpUx5
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
@RuchiraHerath
ඊටවඩා ගරලා තියෙන්නෙ නම් අප්පච්චිමහත්තයා විතරයි 🙏
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
ඉතින් දැන් මේ උණු උණු තැටිපාන් කන්න හොදි ඩිංගක් තිබ්බ නම් අපූරුයි නේද කියල කල්පනා කරනකොට ඒ අල්ලපු පාරක බණ ගෙයක් කියල මතක් වුණා. අම්මයි තාත්තයි ඒ වෙනකොටත් එහේ ගිහින්. හැබැයි බණ ඉවර වෙලා කට්ටිය කෑම කන්න අරගෙන අපට හොදි ගේන්න අහද්දි අපි තැටි පාන් හයම කාලා ඉවර කරලා.
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
හොඳට පෙරහැර බලන්න පුළුවන් ඉඩපාඩු තියෙන තැනක අපි වාහනේ පාක් කරගත්තා. පොඩි අයට දුවපනින්න පුළුවන් හොඳ ඉඩකුත් තිබුණා.වැදගත්ම දේ පාර පනින ටිකට අලුතෙන් දාපු බේකරියක්. පාන් ද බනිස් ද ඕනෙ පදම්. බීම, නෙස්කැෆේ දෙනවා වෙනම පොඩි කොටසක. අපි කතාබහ කරලා අන්තිමට ලොකු තැටිපාන් 6ක් ගන්න තීරණය කළා.
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
@RuchiraHerath
අනිවා! තව විනාඩියට රුපියල් හතක් ද කොහේද කැපුවෙ අවුට් ගොයින් නේද.ඒ කාලෙ උන්ගෙ සිම් එක මං ගත්තෙ රුපියල් දාහක් දීලා. මම නම් උන් සම්බන්ධව දරන්නෙ Nothing is forgotten, nothing is ever forgotten කියන ප්‍රතිපත්තිය 😂
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
හොඳට පෙරහැර බලන්න පුළුවන් ඉඩපාඩු තියෙන තැනක අපි වාහනේ පාක් කරගත්තා. පොඩි අයට දුවපනින්න පුළුවන් හොඳ ඉඩකුත් තිබුණා.වැදගත්ම දේ පාර පනින ටිකට අලුතෙන් දාපු බේකරියක්. පාන් ද බනිස් ද ඕනෙ පදම්. බීම, නෙස්කැෆේ දෙනවා වෙනම පොඩි කොටසක. අපි කතාබහ කරලා අන්තිමට ලොකු තැටිපාන් 6ක් ගන්න තීරණය කළා.
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
පෙරහැර බලන්න ඊයෙ හවස කලින්ම තැනක් අල්ලගන්නත් හිතාගෙන චූටි මැණිකයි මහප්පගෙ ලොකුපුතාගෙ පොඩි මෑන්ස්ලා ගැංසියයි එක්කාසු කරගෙන ටවුමට ගියා. හතට පෙරහැර පටන්ගන්නවා කිව්ව නිසා අපි හය වෙද්දි ගියා. හැබැයි පෙරහැර පටන්ගත්තෙ රෑ දහය හමාරට. ඉතින් රසවත් පූර්ව පෙරහැර සිද්ධි ගොඩයි. 🙊😂❤️
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
@esajenithonline
ඔව් අද තොරණෙ විස්තරේ වගේ පෙරහැර විස්තරේ දෙන්න යන්නෙ 😂
Amali Mllwrchch
@mllwrchch
over 2 years ago
පෙරහැර බලන්න ඊයෙ හවස කලින්ම තැනක් අල්ලගන්නත් හිතාගෙන චූටි මැණිකයි මහප්පගෙ ලොකුපුතාගෙ පොඩි මෑන්ස්ලා ගැංසියයි එක්කාසු කරගෙන ටවුමට ගියා. හතට පෙරහැර පටන්ගන්නවා කිව්ව නිසා අපි හය වෙද්දි ගියා. හැබැයි පෙරහැර පටන්ගත්තෙ රෑ දහය හමාරට. ඉතින් රසවත් පූර්ව පෙරහැර සිද්ධි ගොඩයි. 🙊😂❤️
Last Seen Users on Sotwe
José Carlos
Seen from
Mexico
Vokep RT
Seen from
Indonesia
♠️comedor♠️ RJ
Seen from
Brazil
Travels Gifs
Seen from
Poland
King Cock
Seen from
Colombia
TheWhiteConqueror
Seen from
Malaysia
Maça Valesi
Seen from
Turkey
Orgasmic Audio - Sex Audio Stories for Men 🔞🔥
Seen from
Portugal
Amar 😋🍑
Seen from
United Kingdom
โจ๊ะ พรึม พรึม
Seen from
Indonesia
Trends for you
1
#WWENOC
Under 10K tweets
2
#UFCBaku
Under 10K tweets
3
#NightOfChampions
Under 10K tweets
4
Gerrit Cole
Under 10K tweets
5
Brock
Under 10K tweets
6
Shara
Under 10K tweets
7
Roman
Under 10K tweets
8
Xhaka
Under 10K tweets
9
Ricky Saints
Under 10K tweets
10
Jade Cargill
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.6M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.4M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.6M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
90.9M followers
9
KATY PERRY
@katyperry
87.6M followers
10
Taylor Swift
@taylorswift13
81.4M followers
11
Lady Gaga
@ladygaga
72.9M followers
12
Kim Kardashian
@kimkardashian
69.7M followers
13
Virat Kohli
@imvkohli
69.7M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
63.8M followers
16
Neymar Jr
@neymarjr
62.5M followers
17
The Ellen Show
@theellenshow
62.5M followers
18
CNN
@cnn
61.9M followers
19
X
@x
60.8M followers
20
Selena Gomez
@selenagomez
60.7M followers
Olivia
Online
✨
⭐
💫