Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Nattami Army
@nattamiarmy
The economy of a social system is a critical factor that can lead to various elevations in the lives of society. “Economy” in a sociological context, & “Money"
Malabe
Joined May 2023
2
Following
0
Followers
60
Posts
Nattami Army
@nattamiarmy
over 2 years ago
"අසරන වෙන මිනිස්සුන්ට පිහිට වෙන්නෙත් අසරන මිනිස්සුමයී" ප්‍රවීන සංගීතවේදී ජගත් වික්‍රමසිංහ "නාට්ටාමි ආමි" කියවූ සැටි..
#nattamiarmymaking
#nattamiarmy
#filmmaking
#film
#filmmaker
#cinematography
#cinema
#director
#movies
#movie
#photography
#filmmakers
#cinematographer
#actor
See More
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"දේවින්ද කෝන්ගහගේ හොද පර්යේෂනයක් කරලා තියෙනවා මේ ෆිල්ම් එක කරන්න ඉස්සෙල්ලා. ඔවුන්ගෙ ජීවිත තුල මම දැක්කේ දුක, වේදනාව හා ඒ සතුට බෙදාගැනීම තුල මනුස්සත්වය දැක්කා. මේ මනුස්සත්වය අපි කවුරුත් දකින්නැති දෙයක්. හැබැයි දේවින්ද කොහොම දැක්කද මම දන්නේ නෑ" චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිෂ් ඇන්තනි.
See More
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"නාට්ටාමි සමාජය ගැන හා ඔවුන්ගේ ජිවිතය ගැන හරි සරලවම කියලා තියෙනවා.අපිට මේක ෆිල්ම් එකක් වගේ බලනවට වඩා අපිත් ඒකෙ ඇතුලෙ ඉන්නව වගේ දැනෙනවා." ජනප්‍රිය රංගවේදී දර්ශන් ධර්මරාජ්ගේ බිරිද සුබා ධර්මරාජ්
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"අපේ ජීවිත වල අපි කරගත්තු ලොකුම වරද තමයි රැකියා වලට දෙන්න ඕන ගෞරවය අපට දී ගන්න බැරි වූනා..ඒ අපි රැකියා කීපයක් පමණක් උත්කර්ශයට නන්වගෙන බලාගෙන ඉන්න නිසා" ජනප්‍රිය රංගනවේදී මිහිර සිරිතිලක
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"පටන් ගත්ත තැන ඉදලා එක දිගටම ඉවර වෙනකන් බලාගෙන ඉන්න පුලුවන් චිිත්රපටයක්" ජනප්‍රිය නිවේදිකා මේදා ජයරත්නගෙන් "නාට්ටාමි ආමි" ගැන ප්‍රේක්ෂකයින්ට සහතිකයක්..
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
සීතල දෙසැම්බරය උණුසුම් කරන මාලබේ SKY LIGHTS "සිනමා වසන්තය" වෙනුවෙන් දෙසැම්බර් 19වන අඟහරුවාදා හා දෙසැම්බර් 21වන බ්‍රහස්පතින්දා දහවල් 12.30ට "නාට්ටාමි ආමි" ඔබට නැරඹිය හැක. මාලබේදී නාට්ටාමි වරුන්ගේ ජීවිතයට එබී බලමුද? ආසන විමසීම් : +94 71 555 5515
Nattami Army
@nattamiarmy
over 2 years ago
"ඕනම මිනිස්සු කොටසකට එකට එකතු වෙන්න පුලුවන් නම් එතන එක බලයක් ගොඩනැගෙනවා." ප්‍රවීන ලේඛක මොහාන් රාජ් මඩවල
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"නාට්ටාමි ආමි මා මෙතෙක් ජීවිතයේ කියවූ ඉතාම විශිෂ්ට ගණයේ සිනමාව පිළිබද ලිය වුනු අත්පොතක්" "සිනමා අභ්‍යාසය පිලිබඳ අධ්‍යනය කරන සියළුදෙනා අනිවාර්යයෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්" ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක නාට්ටාමි ආමි චිත්‍රපටය ගැන කතා කරයි...
#dharmasiribandaranayake
See More
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
හෙට දෙසැම්බර් 16 - "නාට්ටාමි ආමි" තිරගහ වන සිනමාහල් හා වෙලාවන්... විමසීම් - 0768212263 Buy Tickets Online : https://t.co/IPKIQdUvKa
Nattami Army
@nattamiarmy
over 2 years ago
CINEMAX - Ja Ela 7.00pm SINEXPO - Kurunegala 7.00pm SAVOY PREMIER - Wellawatte 7.00pm SAVOY METRO - Gampaha 7.30pm MC ULTRA - Colombo 10.30am REGAL-3 - Dematagda 1.30pm REGAL-1 - Gampaha 4.00pm REGAL-1 - Katubadda 7.30pm REGAL-1 - Bandarawea 4.00pm
See More
Nattami Army
@nattamiarmy
over 2 years ago
සදෙව්, ගැටවර වියේ සරල පිරිමි ළමයෙකි. දුප්පත් කෘෂිකාර්මික පසුබිමක හැදුනු වැඩුණු සදෙව් අනපේක්ෂිත ලෙස නාගරික සංකීර්ණත්වයට හසු වීමෙන් ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙයි. මනුෂ්‍යත්වය සහ ආර්ථිකය, එකිනෙක ගැටෙන කළ, මියෙන මිනිස්කම, පරයා නැගෙන, බර අදින සේනාවේ, කළුත් නැති සුදුත් නැති
See More
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"චිත්‍රපටියේ අන්තර්ගතය වන්නේ සල්���ිත් එක්කලා මිනිස්සු කොහොමද තමන්ගේ ජීවිතය ගනුදෙනු කරන්නේ කියන කාරණාව" ප්‍රවීන රංගන ශිල්පී කුමුදු නිශාන්ත
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"මුදල් මතම හැමදේම තීරණය කරන සමාජයක ගමද, නගරයද වෙනසක් නැතුව මේ මුදල් කියන මාධ්‍ය නිසා මේ සමාජය විෂම වෙන හැටි මේ චිත්‍රපටය ඇතුලේ පෙන්නුම් කරනවා" ප්‍රවීන රංගනවේදී අමිත්ත වීරසිංහ
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
ඩගී මුදලාලි , නිශ්ශබ්ද ව්‍යවසායකයෙකු වන ඩගී මුදලාලි පලාතේ වංශවත් ජීවන රටාවක් ගෙනයයී. ඔහුගේ ප්‍රධාන ජීවනෝපාය සහ ඉපැයීම මාර්ගය වන්නේ ගල්කොරි ව්යාපාර්යයී, ඔහු මනුෂ්‍යත්වය කෙරෙහි වඩා මෘදු ආකල්ප ඇති තැනැත්තෙක් වූවද තමාගේ හැගීම් පාලනය කර ගත නොහැකි වීමෙන් සිදුවූ එක් සිදුවීමක් නිසා...
See More
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"නාට්ටාමි ආමි චිත්‍රපටය තුළින් කතා කරන්නේ සල්ලි කියන සාධකය මිනිස්සුන්ගේ ජීවිතයට කොයිතරම් බලපෑම් කරනවද කියලා" ගාමිණී පතිරණ��ේ කපුටා සයිබර් නෙට්වරක් | සයිබර් සිනමා කෝපරේෂන්
nattamiarmy's tweet video.
Nattami Army
@nattamiarmy
over 2 years ago
"ලංකාව ප්‍රදර්ශන පරිණාමයන්ට පත්විය යුතුයි." "චිත්‍රපට හැදීම නෙමෙයි අමාරු චිත්‍රපට පෙන්වීමයි අමාරු" "චිත්‍රපට පෙන්වීම කියන්නේ එක්තරා විදිහක මාෆියාවක් එහෙමත් නැත්නම් සූක්ෂම ක්ෂේත්රීය දේශපාලනයක්" "සිනමා මරුවෝ අතර සිනමා කරුවෝ බිහිවන රටක යි අපි ඉන්නේ" දේවින්ද කෝන්ගහගේ
See More
Nattami Army
@nattamiarmy
over 2 years ago
සැවෝයි සිනමා වසන්තයේ උඳුවප් සිනමා කළඹේ පළමුව පීදෙන සිනමාත්මක කුසුම " නාට්ටාමි ආමි" දෙසැම්බර් 14 සවස 7ට සැවෝයි ප්‍රිමියර් (වැල්ලවත්ත රොක්සි ) සිනමා ශාලාවේ දී මහා තිර මංගල්‍යයෙන් ජනගත කෙරෙන වගයි . දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාශාල රැසක නාට්ටාමි ආමි රිදී තිරයේ පීදෙන්න සියල්ල සූදානම්
See More
Nattami Army
@nattamiarmy
about 3 years ago
"සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" විශේෂ මාධ්‍ය හමුවේදී රංග... https://t.co/JNYYrhqjVg via
@YouTube
Nattami Army
@nattamiarmy
about 3 years ago
"සිනමාවෙන් නෙත් පෑදීම" සහ"පරණ තාලෙට බයිස්කෝප්" මාධ්‍ය හමුවේදී රංගන ශිල්... https://t.co/qrlnF0rLve via
@YouTube
Nattami Army
@nattamiarmy
about 3 years ago
"චරිතයක් ගත්තොත් ගොඩක් වෙලාවට එක්කෝ එක සුදුයි එක්කෝ එක කළුයි." - ප්‍රවී... https://t.co/u1JCCFLUur via
@YouTube
Last Seen Users on Sotwe
Harunn
Seen from
Turkey
5'10 moreno 💦
Seen from
Indonesia
serseri
Seen from
Turkey
LESS VİDEO🔥
Seen from
Turkey
Got Bush?
Seen from
India
超帅甜茶
Seen from
Japan
Chetu_Milf
Seen from
Mexico
Francielen Ferreira
Seen from
Indonesia
A Night With Us
Seen from
Turkey
Mister Arg
Seen from
Chile
Trends for you
1
#WWERaw
Under 10K tweets
2
Max Muncy
Under 10K tweets
3
#RIZIN54
Under 10K tweets
4
Timms
Under 10K tweets
5
Massachusetts
Under 10K tweets
6
ICE ELATION
Under 10K tweets
7
Air Force One
Under 10K tweets
8
Cam Smith
Under 10K tweets
9
Congratulations Kennedy
Under 10K tweets
10
Bruce Lee
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.2M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
112.9M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.3M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.5M followers
9
KATY PERRY
@katyperry
89.1M followers
10
Taylor Swift
@taylorswift13
83M followers
11
Lady Gaga
@ladygaga
74.5M followers
12
Virat Kohli
@imvkohli
72M followers
13
Kim Kardashian
@kimkardashian
70.5M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
64.9M followers
16
Bill Gates
@billgates
64.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
Selena Gomez
@selenagomez
62.1M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫