Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
නෙතින් එහා
@nethineha
Joined August 2012
1.7K
Following
781
Followers
5.4K
Posts
නෙතින් එහා
@nethineha
over 6 years ago
සුපිරි රටක්…! උදේට…. ..මත් නිරූපනය…..😡. දවල්ට…. .වේශ නිරූපනය….😡😡 රෑට……… වේශි නිරූපනය….😡😡😡
නෙතින් එහා
@nethineha
over 6 years ago
අශ්වයෙක් එක්ක අශ්වයෙක් මිසක් කොටලුවෙක් දාන්න බෑනෙ. නමුත් කොටලුවෙක් එක්ක බූරුවෙක් දාන්න පුලුවන���.
නෙතින් එහා
@nethineha
over 6 years ago
නැවකට ත්‍රී විලර් එන්ජිමක් හයි කොරලා දුවන්න ඇහැකිද බං ? ටිකක් හිතපල්ලා
නෙතින් එහා
@nethineha
over 6 years ago
උගත මනා ශිල්පය යනු විභාගයන් ජය ගැනීම නොවේ, ජීවිතයේ ඉගෙන ගන්නා යම් ශිල්පයක් වේද, එම ශිල්පයෙන් ජීවිතය ජය ගැනීම
Who to follow
Venura Athukorala
@venura9
Sudara Fernando
@sudaraff
Developer building things with .NET, Swift & AI. Curious about good software, useful tech, and everything in between.
Dr Kuma Iddamallena
@KumaIddamallena
Asia’s # 1 Personality Training Specialist. Master Trainer of Mind Muscle Vibration Therapy (MMVT) & Certified Master Practitioner & Trainer of NLP (U.S.A).
නෙතින් එහා
@nethineha
over 6 years ago
Why this people got a brain which more powerful than the other animal’s in the world…..???
නෙතින් එහා
@nethineha
over 6 years ago
Don’t ruin Buddhism. Politics and philosophy are 2 different subjects. So please don’t get involved with politics.
නෙතින් එහා
@nethineha
over 6 years ago
ඔයා දන්නවාද ඔයා නොකළ යුතු දෙයක් කරක්නේ කියලා. මොකද ඒකෙන් ඔයට ෆන් හන්දා. ඒත් එයම ඔයාගෙ මුලු ජීවිත කාලයම විනාශ කර දමන්න පුලුවන්.
නෙතින් එහා
@nethineha
over 6 years ago
සතුටින් ජීවත් වෙන්න අවශ්‍යය නම් හොඳ මිණිසුන් ලඟින් තියා ගන්න.
නෙතින් එහා
@nethineha
over 6 years ago
අපේ රටේ බුද්දිමත් කියන පොරවල් ගැන දෙවරක් හිතපල්ලා..., මුන්ට බුද්ධියකුත් නෑ...., ලැජ්ජත් නෑ....@
නෙතින් එහා
@nethineha
almost 7 years ago
මේගොල්ලන්ගේ විෂ දා පුතේ අපි දැන් බොනව රහ කර කර . මේවා ඔක්කොම අපි එකතු වෙලා නවත්තන්න ඕන.
නෙතින් එහා
@nethineha
almost 7 years ago
"දිග කාලයක් සැප විදින්න කෙටි කාලයක් දුක් විදින්න. පස් පවු නොකරන්න ...තමන්ට අවංකව වැඩ කරන්න. ඔබගෙ ගමන නවත්තන්න ඔබටවත් බැරි වේවි."
නෙතින් එහා
@nethineha
almost 7 years ago
Degree යක් අර��ෙන, 8 - 5 ජොබක් කරල, weekend එකේ ආතල් දාල පොරක් වෙනව කියන එක, සදාකාලික හීනයක් මචං....! වෙනස් විදිහට හිතපන්..
නෙතින් එහා
@nethineha
almost 7 years ago
දියුණු වෙන්න ඕන නම් අඩු ලාබයක් ගැන හිතන්න. දිනක ඔබට වැඩි ලාබයක් ලැබේවී. (සාර්ථකත්වයෙ මග)
නෙතින් එහා
@nethineha
almost 7 years ago
රුපියලක් හොයන්න උත්සහ කරන්න. දිනක එය රුපියල් ලක්ෂ ගණන් කොටි ගණන් වෙවී. (සාර්ථකත්වයේ මග)
නෙතින් එහා
@nethineha
almost 7 years ago
ඉස්සර අපි පාසල් යන කාලේ අයිස්, අයිස් පලම් කැවේ. දැන් උන් කන්නේ අයිස් කියන මත්දව්යය. ...අනේ මෙහෙම රටක්...
නෙතින් එහා
@nethineha
almost 7 years ago
ඉස්සර අපි ඉස්කොලෙ යන කාලෙ කැවේ ඩෙල්ටා ටොපි. දැන් උන් කන්නේ ඩෙටා... අනේ අපොයි — feeling exhausted
නෙතින් එහා
@nethineha
almost 7 years ago
මා කියනවා ඔබට ගහෙන් වැටෙන්න කියා. මා කියනවා වැටුනු ඔබට ගොනුන් අනින්න කිය. මන්ද ඔබ ඔබ උදව් සොයන නිසා, ඔබව සසර අතරමන් වන නිසා.
නෙතින් එහා
@nethineha
almost 7 years ago
ඔබ අනුන් වගෙ වෙන්න හිතන තාක් ඔබ පරාජිතයෙක් පමණි ඔබ ඔබ වෙන්න උත්සහ කරන්න.
නෙතින් එහා
@nethineha
almost 7 years ago
සමාජ සම්මතයට ජීවිතය වියදම් කලොත් ඔබේ පඥාව පිරිහි ඔබව අසතුට කරා ගෙ යයි.
නෙතින් එහා
@nethineha
almost 7 years ago
උගතාට පිස්සන් කොටුව නූගතාට විශ්ව විද්‍යාලය හිඟන්නාට දන්සල මේ යනු හිරගෙදරයි.
Last Seen Users on Sotwe
Fizza Mumtaz
Seen from
Pakistan
Karma Monkey
Seen from
Colombia
🐶Dog Mưng 🦴 (SLAVE DOG OF SHIN)
Seen from
Vietnam
JANDA PULEN
Seen from
Singapore
Financelot
Seen from
Austria
TRIỆU LONG
Seen from
Vietnam
Trần Thị Kiều Oanh
Seen from
Vietnam
ชอบชักว่าว ค้าบ
Seen from
Thailand
●︿●
Seen from
Malaysia
كروب سكسي عراقي
Trends for you
1
Colorado
Under 10K tweets
2
Rutgers
Under 10K tweets
3
Beyoncé
Under 10K tweets
4
Zverev
Under 10K tweets
5
JISOO
Under 10K tweets
6
Maria
Under 10K tweets
7
adela
Under 10K tweets
8
#criticalrolespoilers
Under 10K tweets
9
Teoscar
Under 10K tweets
10
$MEME
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.6M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.1M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.8M followers
10
Taylor Swift
@taylorswift13
83.8M followers
11
Lady Gaga
@ladygaga
75.3M followers
12
Virat Kohli
@imvkohli
73M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.1M followers
16
Bill Gates
@billgates
65M followers
17
Selena Gomez
@selenagomez
62.9M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫