Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Nima👨🏻💻
@nimasprofile
Telecommunication Engineer ☏ || Writter ✍︎ ||︎. Those who are crazy enough to think they can change the world are the ones.
Colombo,Sri Lanka
Joined July 2014
130
Following
217
Followers
1.3K
Posts
Nima👨🏻💻
@nimasprofile
12 months ago
මට දැන් දැනෙන දේ විස්තර කරන්න බැහැ, මට කියන්න පුලුවන්, ඒ දැනෙන දේ ගොඩක් රිදෙනවා කියන එක විතරයි ! 🥀❤️🩹
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
@Anu202_
ඔබට ප්‍රේම කලේ මා පමණක් යැයි මා නොකියමි උබ ප්‍රේම කලයුත්තේ ම මටම පමණක් යැයි නොසිතමි නමුත් නමුත් මා තරම් ඔබට කිසිවෙකුත් කවර කලකදී හෝ ප්‍රේම නොකරනු ඇතයි මා මෙසේ ලියා තබමි
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
අඩන්නත් කදුලු නැති, ඇස් වලට එබිලා... ඇහිදින්න බෑ හීන, තුන් හිතම මරලා....
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
මට ඕනෙ හැමවෙලේම ඔයාගෙ එහා පැත්තෙන් මම ඉන්නවා කියලා පෙන්නන්න ඔයාට ජීවිතේ අමාරු වෙන දවස්වලට ඔයාව අහන් ඉන්න ඔයාව දරාගන්න මං ඉන්නවා කියලා පෙන්නන්න ඔව් මන් හැමදාම ඔයා එක්ක ඉන්නවා ඔයා මගෙ නොවුනත්!
#නිමා
Who to follow
kasunMK🤓
@KasunMK21
Computer 💻 👨🎓 stress ⬆️🙆
Prabodth Official
@PrabodOfficial
Journalist
තිලකේ
@thilake123
Life's simple. You make choices and you don't look back.
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
කියන්නට හැකි නම් හිතක දුක කැටි කර නුඹ හඬනු ඇත මම දරාගත් තරමට..
#නිමා
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
+ඇයි ඔයා අහසට ඔච්චර ආදරේ? -අහසත් හරියට මං ආදරේ කරන මිනිස්සු වගේ නිතර පේනවා ඉන්නවා වගේ දැනෙනවා හැබැයි ගොඩක් දුරින්!🤍
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
හිමි උනොත් රැකගන්නයි අහිමි උනොත් දාරාගන්නයි පුලුවන් එකම දෙ මොනාද දන්නවාද..? නැනෑ ප්‍රේමය නෙවේ සල්ලී
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
ඔයා කොච්චර මහන්සි වෙලා වැඩ කරත් , ලයිෆ් එකේ හොබී එකක් තියාගන්නම ඕන ! වැඩ වැඩ වැඩ විතරක්ම කරන්න එපා. ඔයා කැමති දෙයක් හොයාගෙන ඒකට වෙලාවක් වෙන් කරං ආසාවෙන් කරන්න ! ඒක ඔයා වෙනුවෙන් ‘ me time ‘ එකක් !
#hobbies
Nima👨🏻💻
@nimasprofile
about 1 year ago
සමහර අහිමි වීම් අපිව "හොදම හමුවීම් "ළග නතර කරවනවා , ඉතිං ඉවසන්න ! 🤎🌻💫
#නිමා
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
"කවදා හරි" කියලා දවසක් කැලැන්ඩරේ නැති උනාට මිනිස්සු ජිවත් උනේම ඒ දවස වෙනුවෙන්..
#නිමා
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
කඳුලු විඩාවට බරයි මිත්‍රයා.
#නිමා
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
@Shaun_hiker
ආ ලොකු අයියා
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
සදාදරණීය බිරිඳ වෙත ලියමි, පැල්පතේ සිට අධිරාජ්‍යයක් වන තුරු මගේ හීන විශ්වාස කරපු නුඹට මා කොන්දේසි විරහිතව ප්‍රේම කරමි.. ❤️🩹 I really felt it 🥀 "කදුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට නුඹට තුරුලුවූ විටදි දැනුනා සීතල සදක් නොව නුබ ඉරක් වූවා මා හට ඇත්තටම නුබයි දන්නේ මා ගැන" 🥺❤️
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
The Golden Temple Dambulla 🇱🇰
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
@prasadowne
ෆට්ට
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
@Shaun_hiker
Good Night 💫
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
@NishuJayasoori1
🙃😘😘
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
@HansamaliSasini
Wish You A Happy Birthday 🎈🎂🎁🎊🎉
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
"මිනිහෙක්ට රිදෙන්නෙ එක පාරයි එතනින් එහා රිදුනට දැනෙන් නෑ, හිනාවෙනවා විතරයි" ❤️🩹🥀💫
#නිමා
Nima👨🏻💻
@nimasprofile
over 1 year ago
පතොක් කියන්නෙ දරාගැනීමේ උපරිමේ නම්, උත්සහ කරන්න පතොක් මලක් වෙන්න අමාරු කාල දරාගෙන ලස්සනට පිපෙන්න මං කියන්නෙ ඔයත් ලස්සන මලක් කවද කොතන මොන විදිහකින් හරි ආයෙ ආයෙම පිපෙන්න ඕන!
#නිමා
🖤🥀🌸
Last Seen Users on Sotwe
Cookie Cat 🔞
Seen from
Vietnam
bursa uz masör
Seen from
Turkey
Sadece tribute
Seen from
Turkey
bobby jo 090
Seen from
United Kingdom
AlSAFFEL🔥
Seen from
Egypt
Samet Çayır
Seen from
Turkey
الملكه
BorsaAkademi
Seen from
Turkey
Sofia Ferrer
Seen from
Mexico
Rikatsuky
Seen from
United States
Trends for you
1
Canada
Under 10K tweets
2
Lake America
Under 10K tweets
3
WNBA
Under 10K tweets
4
Good Tuesday
Under 10K tweets
5
Browns
Under 10K tweets
6
Jed York
Under 10K tweets
7
Jeffries
Under 10K tweets
8
#WWERaw
Under 10K tweets
9
Canadians
Under 10K tweets
10
Carney
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.7M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.5M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.6M followers
10
Taylor Swift
@taylorswift13
83.5M followers
11
Lady Gaga
@ladygaga
75M followers
12
Virat Kohli
@imvkohli
72.7M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.7M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.6M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫