Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Ashi......❤🍃☕
@nimnadayaaaa
අම්මා = (තාත්තා + අම්මා + සහෝදර සහෝදරියන්) ආඩම්බරයි ☺️☺ So.. Don't juDge me..bcoZ you are noT gOd... liFe iS onE timE ofFer....
Negombo, Sri Lanka
Joined April 2019
721
Following
984
Followers
320
Posts
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
Truth......🙇🙇
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@Madushan_Jay
@BustyBTekashi Ewageth hariyaida dr.mama dan job eka karana thanata gihin masa 3.boy thamai ganna baluwe eyageth dan thana masa 5 vagene
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
හම්මෝ එපා උනා.....ලෝන් එකක් ගන්න ගියා ඔක්කොම බැංකු වල මාරම දේවල් හොයන්නෙ.සමහර ඉල්ලන ඒවා තියනවනම් යන්නෙ නැහැනෙ අප්පා ලෝන් අරගන්න...එපාම උනා.අපි වගේ පොඩි මනුස්සයට තැනක් මේ රටේ ඇත්තෙම නැති හැටි......
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@BustyBTekashi Denne naha.rajaye newei nisa awrudu 3k enna onalu awruddak venna onilu eyalage acc ekata watila masa 6 wada wenna onalu case godai ane
Who to follow
Ayodya
@AyodyaParamee
PA to CEO, Coffee, Fashion & High Heel Lover, Data Expert, Fun Creature -Views are my own
LuckyGirl(මලී)🌹❤
@LuckyGirl226
Every fall is a chance to rise..❤️ || unstoppable || Nature lover🌻🌱 ||
Nuwanthi Polpalandeniya
@QzNuwanthi
😘💙📚⏳☕☘️
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@BustyBTekashi Naha dr.gedara wda wagayak thiyanawa ekatai mage business ekk thiyanawa ana eka start ekaranai thamai ganna giye
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@im_PATHUMA අහ් එන්න එන්න
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
හිතල හිතල හිතල හිතන්න හිතක් නැතුවම ගියා..... එපා වෙනවා අනේ මටනම්..... අන්තිමට තීරණය කලා පටන් ගනවා කේක් බිස්නස් එකක් මගෙ පොඩි අක්කා එක්ක...
#හීන
........
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@BustyBTekashi Okkotama giyane. NSA/PEOPL'S/BOC/SAMPATH/COMMERCIAL
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@VimukthiWa 🤗🤗🤗🤗
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
අතැගිලි අල්ලා තරු කැට පෙන්වා හොරැහින් ඇත ඉඹලා රස කවි කියලා ආදරේ කරලා තුරුලේ මා නිදි කරවා මා නලවා මා සනසා ළග සිටියේ නුඹයි මගෙ අම්මා....
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
💦💦💦💦💦🤐🤐
BHADANTHA SIRINANDA
@Revsirinanda
over 6 years ago
ඒ ම්ලේච්ඡ ප්රහාරයට අදට මාස නවයකි.ම්ලේච්ඡයන් ම්ලේච්ඡත්වය අත් හැර නැත. අවස්ථාව එන තෙක් බලා සිටිනු ඇත.ඒ බහුතරයක් චින්තනයෙන් ම්ලේච්ඡත්වය අනුමත කරන නිසාය.. 300+ක් මිය ගියෝය. ඊටත් වඩා තුවාල ලැබුවෝය. මානසිකව ලෙඩ වූවෝය. තනි වූවෝය .ජීවිතය අතර මග නතර වූවෝය. මිය ගිය සැමට මොක් සුව වේවා.!
See More
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@devinda_hemal 😉😉😉😉
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@Iam__Kevin
❤🤗
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@devinda_hemal G O O D . . . . . . . . . . . . . N I G H T . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . D 💚..................... E 💚.................. V 💚
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
👲👮️👷🙇🙇
Asha🌼
@AshaSandunika
over 6 years ago
මේ විදිහට රට වෙනුවෙන් දිවි පුදලා පොලොවෙ වැලලී ගිය ජීවිත කීයක් නම් ඇතිද.ණය නැති අපේම මිනිස්සු🇱🇰🥀
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@sriyanthalakma2
ස්තූතියි
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
අම්මා කියන වචනය සමාන කරන්න කිසිම දේකට බැහැ.අම්මා කෙනෙක් අම්මා තාත්තා දෙන්නම වෙනව කියන්නෙ ඒක උතුම් කැපකිරීමක්..ජීවිතේ හයිය තමයි අම්මා
GoodForNothing
@i_m_perfectsoul
over 6 years ago
මවක් සතුටු කල හැකි නම් සහ ඇගේ සතුටට හේතුව ඔබ විය හැකි නම්, ඔබ මුළු ලෝකයම දිනුවා හා සමානයි.. ඔබේ සතුට දැක හදවතින්ම සතුටු වන සහ ඔබේ දෑස් වල කඳුළු දැක හදවතින්ම හඬන ලොව කිසිදා වෙනස් නොවන සදතනික ආදරය යි "අම්මා ".. ඉතිං අවන්කවම ආඩම්බරයි සහෝදරයා ඔයා ගැන ඒ වගේම දීර්ගායු වේවා අම්මේ ඔයාට !
See More
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@PathumMadus 💕💕🙇
Ashi......❤🍃☕
@nimnadayaaaa
over 6 years ago
@MinoliWidanapa1 ආදරෙන් පිලිගන්නව sis
Last Seen Users on Sotwe
vihaan_bhopal_bot
Seen from
India
kgtheGodOfUnderworld
Seen from
United States
🧕 بلا_توبة_ليلى 🌙
Seen from
Turkey
hanmauchan
Seen from
Turkey
WeLoveBaddies😈
Seen from
South Africa
ديوث ابو قرون🔥🐽
Seen from
France
Bang Teens
Seen from
United States
Mustafa kılıç
Seen from
Turkey
Gray ❄️
Seen from
Italy
Your Muse
Seen from
United States
Trends for you
1
Michigan
Under 10K tweets
2
#UFC332
Under 10K tweets
3
Bama
Under 10K tweets
4
Grant Taylor
Under 10K tweets
5
Faizon
Under 10K tweets
6
Austin Simmons
Under 10K tweets
7
Mizzou
Under 10K tweets
8
Heupel
Under 10K tweets
9
Skubal
Under 10K tweets
10
Dodd
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.5M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.2M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫