Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
Freelancer Cinematographer & Videographer
Funabashi-shi, Chiba
Joined October 2020
134
Following
81
Followers
495
Posts
Pinned Tweet
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
almost 6 years ago
Sihina mawannethi ahasa usata thaniyama,සිහින මවන්නැති අහස උසට තනියම https://t.co/p3XCZwHxwB via
@YouTube
මං ආසම 😍තේරුමක් ඇති 😎සිංහල සිංදුවක්. අහලා බලන්න
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
almost 3 years ago
ඕනතරම් අසරණ වුන SL සිංහල කොලෝ කෙල්ලොන්ට කන්න බොන්න දීලා තියෙනවා. ඉන්න හිටින්න දීලා තියෙනවා. ඉගෙන ගන්න උදව් කරලා තියෙනවා. සල්ලි ණයට වගේම පිනට දීලා තියෙනවා. උන්ගේ ප්‍රශ්න වලට මං මැදිහත් වෙලා බේරලා තියෙනවා. උන්ගේ වෙනුවෙන් මං ඇප වෙලා තියෙනවා. හැබැයි උන් නැගිට්ට ගමන් විනාස කරන්නේ මාව.
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
@s2jzx_jzx ඔව් මං හොදින්☺️
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
මං වගේ ප්‍රශ්න නැති කෙනෙක් හොයාගන්න එදාට ඔයා සතුටින් ඉදී..🍃🍂 ~ some one said ~
Who to follow
Sahan Divyanjana
@SahanDivyanjana
🤴👸Never Give Up Trying👸🤴 Founder at SDream Ceylon Company
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
@malsha_induwara
😊
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
මනුස්සයෙක් හුස්ම නැවතිලා මැරෙන එක සාමාන්‍යයි.. හැගීම්,දැනීම් මැරිලා පනපිටින් ජීවතුන් අතර ඉන්න එක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සංකීර්ණයි...🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
@methsara98
හම්😌
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
මම හොදම කෙනො නොවෙන්න පුළුවන්.. හැබැයි මම උත්සහා කලා...🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර... සිරවෙලා.. නැවතිලා.. නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක...🕊🍃🍂 🕊කවදත් හිතට දැනිච්ච ගීතයක්..🧘♀️
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
ජීවිතේ මනුස්සයෙක්ට දැනෙන්න පුළුවන් හොදම හැගීම් වලින් එකක් තමයි තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන එක.. තත්වය මොන විදිහට වෙනස් වුනත්, මම ඔයා එක්ක ඉන්නවා කියලා කියන්න පුළුවන් මනුස්සයෙක් හැමෝටම ලැබෙන්නෙ නැහැ..🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
@malsha_induwara
🫠
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
අපිට ආදරේ කරන අය මේ ජීවිත කාලෙ අපිට ඕනතරම් හම්බෙයි.. හැබැයි අපිව තේරුම් ගන්න අය.. ගොඩක් අඩුයි.. එච්චරයි...🍃🍂 copied...
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
මිනිස්සුන්ට දරුණු හදිස්සි අවස්ථා එනවා ජීවිතේ.. එහෙම තැන්වලදි තනිකම කොච්චර දරුණුවට දැනුනත්, තනියම මූණ දෙනවා කියන්නෙම ලොකු දරාගැනීමක් තියෙන කෙනෙක් වෙන්නම ඕන..🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
ජීවිතය අපිව අතඅරින්නේ කොතනටද එතන ලස්සනට පැලවෙන්න...🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
@malsha_induwara
ආයේ මේ ලෝකේ ඉපදෙන්න අකමැති නිසා🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
මිනිස්සු වෙන් වුනත් මම තාමත් එකම තැන.. හැමෝම යන එන දිහා බලාන එක තැනක නතර වෙලා...🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
@malsha_induwara
☺️✌️
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
විවිධාකාර මිනිස්සු ජීවිතේට හම්බවුනා එ අයගේ ජීවිත තුල එක් එක් අවස්ථාවල කඩාගෙන වැටුන හැම තැනකදිම මම උරදුන්නා,නැගිට්ටුවා.. කෘතගුණ බලාපොරොත්තු නොවීම. සමහරුන්ව වේගෙන් ඉදිරියට තල්ලු කරන් යද්දි මට අමතක වුනා මම එකතැන වග.. නමුත් එක දෙයක් මම දන්නවා, ව්‍යාජ මිනිස්සු අතර I'm not fake...🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
@malsha_induwara
ඔව් ඔව් ගැලපෙනවා😌🥹
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
" මුකුත් නැහැ.. " යන වචනය.. වේදනාවේ තවත් එක බාහිර සුවරූපයක්..🍃🍂
𝙿𝙰𝙱𝙰𝚂𝙷𝙸 🇱🇰🇯🇵
@pabashii1
about 4 years ago
ජීවිතේ කියන්නේම වැරදීමක්... ජීවත් වෙලා ඉන්න තාක් කරන්න ඕනම හරි පෙලට හරිගැස්වීමක්...🍃🍂
Last Seen Users on Sotwe
Masti Khan
Seen from
France
Aidil
Seen from
Malaysia
BLACK TRANS PROMO ✊🏾
Seen from
France
zyheifggh
Seen from
Peru
OnlyBaddies (18+)
Seen from
Jordan
view
Seen from
Italy
تالا 💋
Pecinta Awek Tudung
Seen from
Malaysia
No New Youth Jail Coalition
Seen from
United States
จิตนาการ ด้านมืด
Seen from
Thailand
Trends for you
1
Columbus
Under 10K tweets
2
Rams
Under 10K tweets
3
Omar
Under 10K tweets
4
Somalia
Under 10K tweets
5
James Cook
Under 10K tweets
6
Good Tuesday
Under 10K tweets
7
#WWERaw
Under 10K tweets
8
Ukraine
Under 10K tweets
9
#SpaceX
Under 10K tweets
10
Mar-a-Lago
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
118.9M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90.1M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.6M followers
16
Bill Gates
@billgates
65.3M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.2M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫