Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Hiruna
@romi_himansh
Be Unique ! ❤️🌸
Sri Lanka
Joined September 2017
627
Following
1.1K
Followers
2.9K
Posts
Hiruna
@romi_himansh
6 days ago
ඇතැම් ගැහැනුන් පිරිමියෙකු බවට පරිවර්තනය වී , පිරිමින් ට පිරිමියෙකු ලෙස ජීවත්වෙන ආකාරය උගන්වති ! 🤍💫🌻
Hiruna
@romi_himansh
6 days ago
මනසින් Pl htto ynna කියලා කටින් Sorry for the inconvenience , කියන තරමට පරිණත වෙලා ඉන්නෙ !
Hiruna
@romi_himansh
20 days ago
+ අපෙ පුතාලගෙ කොම්පැණියෙනුත් පොසොන් එකට කඩල දන්සලක් දෙනවලු. - මොකක්ද ඇන්ටි පුතාගෙ කොම්පැණිය ? + LGBTQ කියලා ඉන්ටනැෂනල් කොම්පැණියක්
Hiruna
@romi_himansh
22 days ago
ඉන්දියන් නලුවො දෙතුන් දෙනෙක් දම්මලා මගෙ පරණ ලව් ස්ටෝරිය රූගත කලා නම් , සයියාරලා කැලෙ !
Who to follow
ᴅ ɪ ᴍ ɪ ʏ ᴀ 𝖏𝖗
@Dimiya_jr
🇱🇰 | ☸️ | ᴛʜᴏᴍɪᴀɴ 🇧🇼️ | ѕᴛᴀʏ ɪɴ ᴍʏ ᴍᴇᴍᴏʀɪᴇѕ, ɴᴇᴠᴇʀ ѕᴀʏ ɢᴏᴏᴅʙʏᴇ ♻|| PSG ➲ 𝙄𝘾𝙄 𝘾'𝙀𝙎𝙏 𝙋𝘼𝙍𝙄𝙎 ✪
SeeniBanis
@rasanjana29
Survey Engineer |📍Kegalle
Sachith VIP
@SachiVIP
HR Professional & Motivator
Hiruna
@romi_himansh
25 days ago
බාහුං සහස්ස මභිනිම් ඔන්න මෙන්න තියෙද්දි තමයි , සබ්බ පාහය ගමනීයං උනෙ !
Hiruna
@romi_himansh
27 days ago
දියුණුව සහ පුක අතර කිසිම සබඳතාවක් නොමැති අතර , දියුණුව උදෙසා "පුක දීමෙන්" වලකින්න ! 🤍💫🌻
Hiruna
@romi_himansh
27 days ago
සුද්දො ඒ කාලෙ :- අපි උඹලව යටත් කරගන්නවා ! දැන් සුද්දො :- අනෙ අපෙ රටට එන්න එපා , දුඹුරු හම තියන අයට වීසා දෙන්න එපා ඉම්හි ඉම්හි ඉම්හි...
Hiruna
@romi_himansh
27 days ago
අවසාන වතාවට මා විරුද්ධ ලිංගකයෙකු සමග කතා කරන විට , මහානාම නාහිමී මහාවංශයෙ හතරවන පිටුව යන්තමින් අවසන් කර තිබුණි !
Hiruna
@romi_himansh
28 days ago
ඉස්සර :- ගැහැණු , පිරිමි , මල් , පලතුතුරු දැන් :- ගැහැණු , පිරිමි , ට්‍රාන්ස්ජෙන්ඩර් , බයිසෙක්සුවල් , හෝමොසෙක්සුවල් , half sexual , non බයිනරි , බයිනරි , නිඝණ්ඨනාතපුත්ත ,මට්ටකුණ්ඩලි ,
Hiruna
@romi_himansh
28 days ago
ට්‍රාන්ස්ජෙන්ඩර් , බයිසෙක්සුවල් , ලෙස්බියන් ,Gay ප්‍රයිඩ් මාස මොන මගුල්ද බං මේ, මෙන්න මෙහෙ වරෙන් මිහින්තලෙ හදන්න මේ පොසොන් මාසෙ ! 🤍💫🌻
Hiruna
@romi_himansh
about 1 month ago
ට්‍රාන්ස්ජෙන්ඩර් , බයිසෙක්සුවල් , ලෙස්බියන් , ගේ ප්‍රයිඩ් මන්ත් මොන මගුල් ද බං මේ , මෙන්න මෙහෙ වරෙන් මිහින්තලෙ හදන්න මේ පොසොන් මාසෙ !
Hiruna
@romi_himansh
about 1 month ago
අවුරුදු ගාණන් ලව් කරලා සති දෙකෙන් අමතක වෙන්න , උඹ අමීර් ඛාන් ද ? ගජිනි විදිහට රඟපෑව ! 🤍💫🌻
Hiruna
@romi_himansh
about 1 month ago
සමස්ත ලංකා සුහද තනිකඩ පිරිමි එකමුතුව විසින් 18වන වරටත් පවත්වනු ලබන , තනිකඩ රූමතියන්ට ඩේටා ලබාදීමෙ දන්සැල මෙවරත් ඉන්බොක්ස්හී දී පැවැත්වෙ ! 🤍💫🌻
Hiruna
@romi_himansh
about 1 month ago
ඇට මස් නහර අනිත්‍යයි කියලා , අටමස්ථානාධිපති රට වටේටම හු.කලා ! 🤍💫🌻
Hiruna
@romi_himansh
10 months ago
අනාගතයෙ බිලියනපතියෙකු වන මා හට, සෙවනැල්ලක් මගහැර යන අදුරේඳීත්" ගීතයට ටික් ටොක් කල හැකි Supportive Partner කෙනෙකු අවශ්‍යයි !
Hiruna
@romi_himansh
10 months ago
A few years later, Namal’s and Chichi’s sons on TikTok :- සීයාගෙ නම කිවුවම සැලකිලි ගොඩයි !
Hiruna
@romi_himansh
10 months ago
මගෙ නවතම ප්‍රේම වෘතාන්තය සඳහා රූමත් තරුණියක් අවශ්‍යයි 🤍💫🌻
Hiruna
@romi_himansh
11 months ago
ආදරෙ හිස් උනාම යක්කු රිංගනවා කිවුවට යකෙක් තියා එක පkekවත් ආවෙ නෑ ! 🤍💫🌻
Hiruna
@romi_himansh
11 months ago
අද මුණගැසෙන සෑම හිතවතෙකු සමගම සිනාසෙන්න , හෙට දිනයේදී ඔවුන් ජපානෙ කොරියාවෙ හෝ ඕස්ට්‍රේලියාවෙ විය හැක !
Hiruna
@romi_himansh
about 1 year ago
සමහරවිට මේ හැමදේකටම පස්සෙ ඔයයි මමයි කසාද බඳීද දන් නෑ ! 🤍💫🌻
Last Seen Users on Sotwe
sheila
Seen from
Indonesia
bohay1925
Seen from
Singapore
Steven
Seen from
United States
Alex us
Seen from
Guatemala
Bussy Valley🍩💦
Seen from
United States
billzh
Seen from
United States
DijitalOrtam
Seen from
Turkey
🌱ʏᴏsʜɪ ᴛᴏsʜɪ 🐄
Seen from
Mexico
Big Boy
Seen from
Italy
Ünlüler
Seen from
Turkey
Trends for you
1
England
Under 10K tweets
2
#MEXENG
Under 10K tweets
3
Pickford
Under 10K tweets
4
FIFA
Under 10K tweets
5
#HOTD
Under 10K tweets
6
Dylan
Under 10K tweets
7
Tuchel
Under 10K tweets
8
Quansah
Under 10K tweets
9
Mexicans
Under 10K tweets
10
Gordon
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.7M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.9M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.7M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
90.9M followers
9
KATY PERRY
@katyperry
87.8M followers
10
Taylor Swift
@taylorswift13
81.7M followers
11
Lady Gaga
@ladygaga
73.2M followers
12
Virat Kohli
@imvkohli
70.1M followers
13
Kim Kardashian
@kimkardashian
69.9M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64M followers
16
Neymar Jr
@neymarjr
62.9M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
Selena Gomez
@selenagomez
60.9M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫