Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
| Digital Creator | • One man can make a Difference 💡•
Sri Lanka
Joined November 2016
107
Following
191
Followers
39
Posts
Pinned Tweet
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
over 5 years ago
Hey there! Checkout the YouTube channel. 📢 Subscribe to stay tuned... 🔔
#TechFlint
⚡ https://t.co/22Y7bB5rnG
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
over 3 years ago
·
Sri Lanka
Full video එක බලන්න! Give a retweet! 👽 https://t.co/6PJ11tIrjE 🎬
#PyramidScams
#PyramidBuiness
#SriLanka
🇱🇰
sciman_flint's tweet video.
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
සීනී දන්සලෙන්
#සීනී
අරන් යන
#කූඹි
වන්දනාකරුවෙක් 😌🐜
#Macro
#Vesak
#SciPhotography
📷
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
සන්නද්ධ රථ වලට
#ඉන්ධන
කොහෙන්ද ? 🙄🛢️
#අරගලයටජය
!
Who to follow
Praveen_madanayake
@Praveenmadanay2
#Software_Engineer
AaTHiF
@AaTHiF25931157
පිළිගත්තෙ ඩෝ එද්දි මල් මාලා දාලා🙏
Buddhika Dananjaya
@BuddhikaDanan16
NSBM || DevOps Engineer || Believe in Karma🔥 ||▪️Good Vibes Only▪️||
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
@sam92ky
මේවා අරගලයේ ගුණාත්මකභාවය නැති කරන්න කරන දේවල් වෙන්නත් පුලුවන්! ඒව ගනන් නොගෙන ඉස්සරහට යමු! ✨️
#අරගලයටජය
! 🏴
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
You messed with the WRONG GENERATION! - Random Sri Lankan 🏴
#SciPhotography
#අරගලයටජය
! 🇱🇰
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
මෙම අරගලයේ පදනම
#ආදරය
සහ සහජීවනයයි️. ප්රචණ්ඩත්වය යනු
#දූෂිත
පාලනයේ අදිසි හස්තයකි. සිහි නුවණින් සෑමදේම
#විනිවිද
දකින්න ✨️.
#අරගලයටජය
! 🏴
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
Stop Animal abuse! They have nothing to do with this! 🚫 (Original photos are taken via Social Media)
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
කවදාවත් දැකලවත් නැති කොල්ලො කෙල්ලොන්ව අනිත් අය හඳුන්වන්නේ ' අපේ එවුන් ' කියල ✨️
#අරගලයටජය
! 🏴
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
සෑහෙන් ප්‍රමාණයක් මඤ්ඤොක්කා බෙදලා අන්තිමට "ඔක්කොම ඔයාලට දෙන්න තමයි ගෙනාවෙ. ගෑස් ඉවර උනා, අනික වැස්ස නිසා පොඩ්ඩක් අවුල් උනා" කියලයි ගියෙ 🚚 කව්ද කියල දන්නෙ නෑ. හදවතින් පොහොසත් මිනිස්සු ✨️
#SciPhotography
#අරගලයටජය
🏴
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
යන්න පුලුවන් අය යනවා, යන්න බැරි අය ගෙදර ඉඳන් support කරනවා ✨️. අරගලයට ජය! 🏴 | Captured by
@sciman_flint
📷 |
#SciPhotography
#StandWithSriLanka
🇱🇰
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 4 years ago
·
Sri Lanka
Creatorsලා තමන්ගෙ Fanbase එක්ක එකතු වෙන්න ඕන වෙලාවක් මේක. Influencersලා තමන්ගේ හඬ නගන්න ඕන වෙලාවක් මේක 📣. මිනිස්සුන්ට වැදගත් පණිවිඩ දෙන (සත්‍ය) දේවල් විතරක් Social Media වල share කරන්න 👍. තමන්ට හැකි අයුරින් අරගලයට සහය වෙන්න! 🏴
#StaySafe
✨️
#TechFlint
#StandWithSriLanka
🇱🇰
See More
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
over 4 years ago
·
Sri Lanka
I know things won't be the same again. I'm just here for the
#Memories
🍂✨️ - Richard the robot 🤖
#SciPhotography
📷
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
over 4 years ago
·
Sri Lanka
iOS on Android Devices Explained 💡 • Android Devices වලට iOS දාන්න පුලුවන්ද ? • සමහරු කොහොමද එහෙම දාගෙන ඉන්නේ ? Hey there! I'm Sciman Flint. In this Video I'm explaining about iOS custom ROMs for Android. https://t.co/Nb3O36zbG6 🎬
#iOS
#Android
#CustomROMs
#TechFlint
⚡
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 5 years ago
The Mind is everything, what you think you become - Lord Buddha ☸️ -
#Vesak
✨️
#LK
🇱🇰
#SciPhotography
📷
#TechFlint
⚡
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 5 years ago
- නොමිලේ හැමෝටම තෑගි 🎁 - මෙන්න මේ heading එක එක්ක විවිධ sites වලින් whatsapp messages ඔයාලටත් එන්න ඇති... මේව ගැන දැනගන්න මේ video එක බලන්න ( Links එවපු අයටත් බලන්න video එක share කරන්න ) https://t.co/tvEnjE8nYo ▶️
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 5 years ago
'සංචරණ සීමා' කියන්නෙ 'ඇදිරි නීතිය Lite' ද ? 🤔
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 5 years ago
LK
#BTS
Army on Fire! 🔥🇱🇰
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 5 years ago
Oh oo 👀⚡
#Black
#Blue
#GlowEyes
#Dark
#Photography
[
#DigitalCreater
#TechYoutuber
#ContentCreator
#Youtube
#YoutubeSriLanka
#Youtuber
#SmallYoutuberSupport
#YoutubeCreator
#YoutubeChannel
#YoutubeVideos
#Subscribe
#Follow
#TechVideos
#LK
🇱🇰 ]
#ScimaLive
🎬
#TechFlint
⚡
See More
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 5 years ago
·
Sri Lanka
සිංහල දෙමල අලුත් අවුරුද්ද සැමරීමේදී හැකිතාක් ගිනිකෙලි භාවිතය අවම කරමු. ඒවායින් නිකුත් වන අධික ශබ්ද බල්ලන් වැනි සතුන්ට ඉතාමත් පීඩාකාරි වන අතරම, ඉන් පරිසරයට නිකුත් වන සමහරක් රසායනික ද්‍රව්‍ය පක්ෂීන් සහ වෙනත් සතුන්ටද අහිතකර වේ.
#RepostIfYouCare
🔁
#SciPhotography
📷
#TechFlint
⚡
See More
සයිමා 🤓 ( Tech Flint ⚡)
@sciman_flint
about 5 years ago
·
Sri Lanka
#Snapchat
👻 Capture the
#FAKE
you 😌
Last Seen Users on Sotwe
2/1
Seen from
Singapore
BadRomanceLPN🏳️🌈
Seen from
Thailand
Louis
Seen from
Thailand
Shyam Surya
Türk ifşa
Seen from
Turkey
Page3Classics
Seen from
Ireland
سارة البطل
Seen from
Egypt
Tín Nguyễn
Seen from
Vietnam
pengagum keindahan
Seen from
Malaysia
xxx
Seen from
Italy
Trends for you
1
Giannis
Under 10K tweets
2
Messi
Under 10K tweets
3
Father's Day
Under 10K tweets
4
Randle
Under 10K tweets
5
Steam Machine
Under 10K tweets
6
USAID
Under 10K tweets
7
Algeria
Under 10K tweets
8
Carl
Under 10K tweets
9
Clive Davis
Under 10K tweets
10
Tucker
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.4M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.7M followers
4
Cristiano Ronaldo
@cristiano
110.1M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.5M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
90.8M followers
9
KATY PERRY
@katyperry
87.4M followers
10
Taylor Swift
@taylorswift13
81.2M followers
11
Lady Gaga
@ladygaga
72.8M followers
12
Kim Kardashian
@kimkardashian
69.7M followers
13
Virat Kohli
@imvkohli
69.5M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
63.7M followers
16
The Ellen Show
@theellenshow
62.5M followers
17
Neymar Jr
@neymarjr
62.2M followers
18
CNN
@cnn
61.9M followers
19
X
@x
60.8M followers
20
Selena Gomez
@selenagomez
60.5M followers
Olivia
Online
✨
⭐
💫