Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Thilina Chamod
@thrimaz
Strategic Planner | Visual Storyteller | Generalist ♞ 📍Ceylonese | 愛している 💛🌻
Colombo | Srilanka
Joined December 2012
93
Following
1K
Followers
977
Posts
Pinned Tweet
Thilina Chamod
@thrimaz
about 6 years ago
නෙළුම් කුළුණට කිලෝමීටර් 7.5ක් දුරින්, වැල්ලවත්තේ ඉදං ගත්තේ...
#Lotustower
#COVID19SL
#COVID__19
#LKA
Thilina Chamod
@thrimaz
3 days ago
කවදාවත් අනුවණ මනුස්සයෙක්ට, ඒ පුද්ගලයා මෝඩයෙක් කියලා හෝ කරපු මෝඩකමක් තේරුම් කරලා දෙන්න මහන්සි වෙන්න එපා! එතකොට මෝඩයෙක් වෙන්නේ ඔයාමයි! ❤️🩹
Thilina Chamod
@thrimaz
4 days ago
I'm Sorry කියන වචන වල බර ගොඩක් අයට තේරුම් යන්නේ, ඒක doctor කෙනෙක්ගේ කටින් පිටවෙද්දී! ❤️🩹
Thilina Chamod
@thrimaz
6 days ago
මිනිස්සු තමන් තනිවෙලා කියලා තේරුම් ගන්නේ, තනියම ඉන්න වෙලාවට නෙවෙයි. මිනිස්සු පිරිනු තැනක තමන්ගේ කියලා කෙනෙක් නැති වෙලාවට! ❤️🩹
Who to follow
Dulith Herath
@DulithHerath
Serial Entrepreneur Founder @Kapruka, Founder Global Shop, Founder Java Lounge, Co-Founder Grasshoppers, etc. I am never a master of anything. always a student.
Mr6feet
@Mr6feet
🥴
Chiku චිකූ🇱🇰
@chikulive
Wait does that button say 'Follow' over there? I wonder what it does. Can you click it for me 😌🖤
Thilina Chamod
@thrimaz
10 days ago
සමාජය maintain කරන එක නවත්තලා, තමන්ව maintain කරන්න ගත්තාම ඔයාටම තේරෙයි මෙච්චර දවස් එයා කිව්වේ මොකක්ද කියලා! ❤️🩹
Thilina Chamod
@thrimaz
13 days ago
කොහේ හිටියත් මොකද, හොඳින් ඉන්නවා නම් එච්චරයි! ✨
Thilina Chamod
@thrimaz
14 days ago
ඔයාට අවශ්‍ය පාඩම හරියට ඉගෙන ගන්නකම්, සොබාදහම එකම වැරැද්ද ඔයාට ආයෙ ආයෙත් සිද්ධ කරනවා! 🍃
Thilina Chamod
@thrimaz
15 days ago
කාලයක් එකට ජීවත් උනාට පස්සේ, එක්කෙනෙක්ට හිතෙනවා "මේ තමයි කෙනා" කියලා. අනිත් කෙනාට හිතෙනවා "මෙයා නම් නෙවෙයි කෙනා" කියලා! කොහොමහරි දෙපාර්ශවයෙම communicationනුත් අවුල් වෙලා, හතරවටෙන් උපදෙසුත් අරගෙන ඒක ඉවර උනාට පස්සේ, අන්තිමට හැම වැරැද්දම ego එකට බාරදෙනවා! ❤️🩹
Thilina Chamod
@thrimaz
18 days ago
එන හැම ප්‍රශ්ණයකටම හොදින් face කරලා ඕනම situation එකක strong ඉන්න මිනිස්සුන්ටත්, තමන්ට සවන්දෙන්නෙක් ඕනම වෙලාවට, කියන්න කෙනෙක් නැති උනාම weak වෙනවා! ❤️🩹
Thilina Chamod
@thrimaz
21 days ago
අපිට පොඩි කාලේ ඉඳලා කියලා දෙන්නේ සාර්ථක ජීවිතයක් ගත කරන්න කියලා! ඒත් මම විශ්වාස කරනවා මනුස්ස ආත්මයකට ඇත්තටම අවශ්‍ය තෘප්තිමත් ජීවිතයක් කියලා. මොකද කෙනෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වය කවුරු තීරණය කරත්, ඔයාගෙ ජීවිතයේ තෘප්තිමත් බව තීරණය කරන්න පුළුවන් ඔයාට විතරයි! 🫶✨
Thilina Chamod
@thrimaz
22 days ago
එන්න එන්නම කාලය ගතවෙද්දි, "I miss you" කියන වචන වල බර වැඩි වෙන්නේ ඇයි කියලා මම තාමත් තනියම කල්පනා කරනවා! ❤️🩹
Thilina Chamod
@thrimaz
24 days ago
පැහැදිලි කරලාම මහන්සි උනාම, මිනිස්සු නිහඬ වෙනවා! ❤️🩹
Thilina Chamod
@thrimaz
25 days ago
"You're still in my heart!" ඇය මට කිව්වා, "මටත් දැන් anxiety, ඔයාට වගේම සෙනඟ පිරිච්ච තැන් වල මටත් දැන් ඉන්න අමාරුයි" මම ඇයට කිව්වා! ❤️🩹
Thilina Chamod
@thrimaz
28 days ago
අතීතයේ ඉඳලා එන script වලට ජීවත් වෙනවට වඩා, තමන්ගෙම කතාව ලියාගන්න එක සෑහෙන්න ලේසියි!
Thilina Chamod
@thrimaz
about 1 month ago
මිනිස්සු rat race එකට වෙන මහන්සිය වගේම තමන්ගේ life එකේ meaning එක හොයාගන්නත් මහන්සි උනා නම් මේ ලෝකේ සෑහෙන්න ජීවිත කතා ලස්සන වෙන්න තිබුනා! ✨
Thilina Chamod
@thrimaz
about 1 month ago
වෙන්න පුළුවන් නරකම දේ වගේම, වෙන්න පුළුවන් හොඳම දේ ගැනත් overthink කරන්න පුරුදු වෙන්න! 🤍
Thilina Chamod
@thrimaz
about 1 month ago
ඇබ්බැහිවීම් කියන්නේ එක දෙයක් නිසා මුළු ජීවිතේම අතහරින්න වෙන එකට! අතහැරීම් කියන්නේ ජීවිතේ හැමදේම වෙනුවෙන් එක දෙයක් අතාරින එකට! 🤍
Thilina Chamod
@thrimaz
about 1 month ago
අපේ හමුවීම ඔයාගෙ කතාව නරකම පරිච්ඡේදය උනාට, මගේ කතාවේ ලස්සනම පරිච්ඡේදය ඒක වෙන්න ඇති!
Thilina Chamod
@thrimaz
about 1 month ago
ජීවිතේ එකම එක වතාවක් අපිට හම්බවෙනවා, කොහේදෝ ඉඳලා ටික කාලෙකට අපේ ජීවිතේට ඇවිත්, කාටවත් කියාගන්න බැරි හිතේ තියන අවුල් ගොඩක් විසඳලා, එක පාරටම අතුරුදහන් වෙලා යන හරි ලස්සන මනුස්ස ආත්මයක්! ✨
Thilina Chamod
@thrimaz
about 1 month ago
සමහර මිනිස්සු හොඳට නිදාගෙන පහුවදා ප්‍රබෝධමත්ව අළුතෙන් දවස පටන්ගන්නවා! තවත් සමහරු එළිවෙනකං මොකද උනේ කියලා කල්පනා කරලා, කොහොමහරි පහුවදා උදේට ප්‍රබෝධමත්ව අළුතෙන් දවස පටන්ගන්නවා! ❤️🩹
Thilina Chamod
@thrimaz
about 1 month ago
සමහර මිනිස්සුන්ට, ජීවිතේ හම්බවෙන සමහර දේවල් වල වටිනාකම තේරෙන්නේ ඒ දේවල් අහිමි උනාම...❤️🩹
Last Seen Users on Sotwe
Yan
Seen from
Netherlands
ไอ้ต้าวบอส
Seen from
Thailand
♠ King ♠ - Blacked Edits
Seen from
Netherlands
Suit Bondage
Seen from
Indonesia
Sham
Seen from
Turkey
tbao
Seen from
Egypt
cuckoldbear
Seen from
Malaysia
I Love old man
Seen from
India
Sen ben
Seen from
Turkey
Trai Thẳng nhẹ
Seen from
Vietnam
Trends for you
1
Knicks
Under 10K tweets
2
Australia
Under 10K tweets
3
Mike Brown
Under 10K tweets
4
Harper
Under 10K tweets
5
Luka
Under 10K tweets
6
#tvlspoilers
Under 10K tweets
7
#njDOMINION
Under 10K tweets
8
Celtics
Under 10K tweets
9
Turkey
Under 10K tweets
10
Warriors
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.2M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.6M followers
4
Cristiano Ronaldo
@cristiano
109.4M followers
5
Narendra Modi
@narendramodi
106.9M followers
6
Rihanna
@rihanna
97.4M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
90.7M followers
9
KATY PERRY
@katyperry
87.1M followers
10
Taylor Swift
@taylorswift13
80.9M followers
11
Lady Gaga
@ladygaga
72.5M followers
12
Kim Kardashian
@kimkardashian
69.5M followers
13
Virat Kohli
@imvkohli
69M followers
14
YouTube
@youtube
68.6M followers
15
Bill Gates
@billgates
63.5M followers
16
The Ellen Show
@theellenshow
62.5M followers
17
CNN
@cnn
61.9M followers
18
Neymar Jr
@neymarjr
61.6M followers
19
X
@x
60.9M followers
20
Selena Gomez
@selenagomez
60.2M followers
Olivia
Online
✨
⭐
💫