Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
tutu status | 🇱🇰🌿👣
@tutu_status
Sri Lanka
Joined April 2022
1
Following
160
Followers
76
Posts
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
මට නුඹට ප්‍රේම කරන්න ඕන කියලා හිතෙන්න තත්පරයක්වත් ගියෙ නැහ්. ඒත් ඒ තත්පරේ වෙනුවෙන් මඟ බලන් ඉදපු තත්පර ගානත් සුළුපටු නැහ්...! .❤️🩹🧚♀️✨.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
මට කිසි කෙනෙක් ආදරේ නෑ කැමති නෑ. 😊💔 මම ඒක හොදටම දන්නවා. මාත් එක්ක කතාබහ කරත් ඒ ආසවකින් නෙවේ කියලා මට තේරෙනවා. ඒ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ.😓💔
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
ධනවතෙකුගේ මිල අධික තෑගි වලට වඩා දුප්පතෙකුගේ නිශ්ශබ්ද ප්‍රේමය ඉතා දුර්ලබයි..! .☺️♥️🌻.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
මට තියෙන ඕන දෙයක් දෙන්නම්, හැබැයි එයාව ඇරෙන්න..! .🥺🌈💕.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
එක රූපෙකින් හිත පිරුණම දකින අනිත් දේවල් නිකන්ම රූප විතරයි ..! .🌻👀💕.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
ආදරණිය වැළදගැනීම්, කිසිදා සිතින් නොමැකී යනු ඇත. එය හදවතටම බැදෙන ක්‍රියාවකි..! .🥺❤️🌻.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
Aways from toxic society and just relax here 🙇♂️🕊✨
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
Aways from toxic society and just relax here 🌄🌿🍃
tutu status | 🇱🇰🌿👣
@tutu_status
almost 4 years ago
විශ්වාස කරන්න ..!! මඟ හැරෙන දේවල් හොඳම දේවල් නෙවෙයි හොඳම දේවල් කවදාවත් මඟ හැරෙන්නෙ නෑ. දෛවය ඔබව හිමි කරන්නෙ, ඔබව ලැබීම වාසනාවක් කියලා හිතන අයෙකුටමයි..! .😻🌻✨.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
මට සල්ලි නෑ.. - කමක් නෑ අපි හම්බ කරමු. මට වැඩිය ඉගෙන ගන්න බෑ.. - ඒ උනාට මට වැඩිය සමාජෙ ගැන දන්නවා. මම ලස්සන නෑ.. - ඔයාගෙ හදවත ලස්සනයි. මම ඒක දැකලා තීනවා. සමහර මිනිස්සු හෙව්වේ හදවතින් ආදරේ කරන මිනිස්සු විතරයි..!🌻🤍🥀
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
අලුත් බැඳීම් පැමිණි කල පරණ බැඳීම් අමතක වනු ඇත..! .🤍🌻💫.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
මට ඕන උනේ මේ ඔක්කොම එක්ක මන් තනි උනාම, "ඔයාට මන් ඉන්නවනෙ හැමදේම හරියයි" කියන ආදරයක්..! .🥺🕊♥️.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
"සමහර දේවල් දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නව, කවදාමහරි මගේම වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක ..!" .🙇♂️🌿✨.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
දිනක මාද, මතකයක් පමණක් වේවි හැමෝගෙම හිත්වල...!🤍🥀
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
තමන්ටම කියලා කෙනෙක් ඉන්න හැම මනුස්සයෙක්ම පිංකාරයෙක්..! .🕊👀✨.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට නොකර ඉන්න, එතකොට හැමෝටම සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන්..! .🤍💯✨.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
tutu status | 🇱🇰🌿👣
@tutu_status
about 4 years ago
@H_S_KandyHamu
mmm 😂❤️
tutu status | 🇱🇰🌿👣
@tutu_status
over 4 years ago
යමෙකු පැමිණ ආදරය කියා දෙන තුරු ආදරය යනු, අර්ථ විරහිත වචනයක් පමණයි..! .👸🤍✨.
tutu status | 🇱🇰🌿👣
@tutu_status
over 4 years ago
සමහර ආදර කතා පිටින් පේන විදියට බලලා ලස්සනයි කිව්ව අය ඒ කතාවෙ ඇතුලාන්තය දැක්කනම් කවදාවත් කිසිම දෙයක් ගැන පිටින් බලලා තීරණය කරන එකක් නෑ💔🥀✨..
Last Seen Users on Sotwe
ديووووث بقرررون 😈🥵
Seen from
Singapore
Julia
Seen from
Singapore
Angelo
Seen from
Turkey
naturistboy
Seen from
France
Manisa çift
Seen from
Turkey
Alberth
Seen from
Indonesia
L
no name
Seen from
Indonesia
RÜMEYSA
Seen from
Turkey
Joewenks Wenks
Trends for you
1
Ukraine
Under 10K tweets
2
#MITB
Under 10K tweets
3
Russia
Under 10K tweets
4
Bama
Under 10K tweets
5
Good Sunday
Under 10K tweets
6
Arch Manning
Under 10K tweets
7
Go Birds
Under 10K tweets
8
Roxanne
Under 10K tweets
9
Sark
Under 10K tweets
10
Stein
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
118.9M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.5M followers
16
Bill Gates
@billgates
65.2M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.2M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫