Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
The study of the movements and relative positions of celestial bodies interpreted as having an influence on human affairs and the natural world.
Sri Lanka
Joined November 2022
39
Following
119
Followers
752
Posts
Pinned Tweet
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
9 months ago
පින්වන්ත දරුවනි, ජොතිශ්ය විද්‍යාවේ දියුණුව උදෙසා මා විසින් සිදු කල මෙහෙවර සහ පරීක්ෂන සඳහා උපහාරයක් ලෙස SASTRA Deemed විශ්වවිද්‍යාලයෙන් (Thanjavur) මා හට ජොතීශ්ය විද්‍යාව පිලිබඳව ගෞරව ආචාර්යය උපාධියක් පිරිනමා ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමි. තෙරුවන් සරණයි෴
See More
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
4 months ago
@KanchaLahiru
පින්වන්ත පුතේ, ආරියවංස මාමාගෙන් ඔබට සුභ අනාගතයකට සුභ පැතුම්... තෙරුවණ් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
4 months ago
පින්වන්ත දරුවනි, විපක්ෂයට තියා සක්කරයටත් බැ මගේ කීර්තිනාමය කෙලෙසන්න තෙරුවන් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
පින්වන්ත දුවේ, පාලකයන් දුසිල්වත් වෙනකොට ස්වාභාවදර්මයත් දරුණු වෙනවා... මහින්ද රජුගේ පුත් කුමරු නාමල් රාජපක්ෂ මහතා මේ රට භාර ගන්නකල් නොයොකුත් විපත් සිදුවීඹට නියමිතයි... මීලඟ ජනාධිපතිවරණයෙන් ඔහු මේ රටේ පාලකයා නොවුනොත් මේ රට තුල ගිනිකඳු පවා ඇතිවිය හැක... තෙරුවන් සරණයි෴
Lakna Amandi
@lakna_amandi
7 months ago
දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4 කට අධික පාඩුවක් සිදුව ඇතැයි ලෝක බැංකුව කියයි.
Who to follow
Prabodth Official
@PrabodOfficial
Journalist
MILAN
@trolljeppo
Official Jeppo dream crusher. 💥
Tharindu | එක්ස්
@tharindusX
Sri lankan, Investor and Trader, Music Lover, Life slogan - Heart over Mind #හිත��මන
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@tami_Wijemanna පින්වන්ත දුවේ, අකිල විමංග පුතා මට මේ ලගදි හමු වූවා, මගේ පොඩි පුතාගේ සිංහල ගුරුවරයා තමයි ඔහු. ඔහු සමග සාකච්චා කිරීමේදී ඔහුගේ නංගි කෙනෙකු ඉතාමත් දක්ෂ ලෙස ව්‍යාපාර කිහිපයක්ම ගොඩ නගා ව්‍යාපාර කටයුතු කරගෙන යන ලෙස පැවසුවා.. කිසිදු සැකයක් නැ ඒ දක්ෂ දියණිය ඔබ වන්නට ඇති. තෙරුවන් සරණයි෴
See More
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@Pramod__rr
@d_harshabandara
පින්වන්ත පුතේ, ඔබ වැනි අඩුමානසික මට්ටමක සිටින පුද්ගලයෙකු හට තවදුරටත් ප්‍රතිචාර දැක්වීමෙන් ඵල නොමැති බව මා දනිමි. එහෙත් මා වැනි ආචාර්යය ගෞරව උපාධියක් ඇති පුද්ලයෙක් හට අපහාස කර පහත් කිරීමට ඔබට හැකියාවක් නැති බව මත�� තබා ගන්න. තෙරුවන් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@Atumbus
පින්වන්ත පුතේ, ඔබගේ අනාගතය , මෙම අසීරු කාල කොපමණ කලක් පවතිනවාද, ඔබට ඇති ධන ලාබ දැන ගැනීමට ඔබගේ ජන්ම පත්‍රය මාහට පෞද්ගලිකව ලබා දෙන්න. මුදල් අග හිග කමක් ඇත්නම් බැංකු අංකය ලබාදෙන්න. මා හැකි අයුරින් උපකාර කරන්නම්. තෙරුවන් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@Mseciice
පින්වන්ත දුවේ, දිගු කාලයක් නිහඩව සිටියේ රාජකාරී බහුල නිසා දුවේ තෙරුවන් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@sheshathepiglet
පින්වන්ත දුවේ, පියාගේ, මවගේ සහ දරුවාගේ ජන්මපත්ර මා හට බලාදෙන්න. එමගින් මට පැවසිය හැකියි ඔබ කියන ඒ දරුවාගේ පියා චාමික කියන පුද්ගලයාද ��ියා තෙරුවන් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@Pramod__rr
@d_harshabandara
පින්වන්ත පුතේ, මම බාහිරය ගැන සැලකිලිමත් නොවෙන පුද්ගලයෙකි. මම අවධානය යොමු කරන්නේ ලොකයෙන් සැගවී ඇති අභ්‍යන්තරය ගැනයි. තෙරුවන් සරණයි���
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@tami_Wijemanna
@Wind_Desika
පින්වන්ත දුවේ, ලෝකයා කියයි කතා. ඒවා අහලා පසුබහින්නේ නැතුව ඉදිරියටම යන්න. දවසක ඔයාව පහලට ඇදපු ඒ මිනිස්සුන්ට පෙන්නන්න ඔයා කවුද කියලා. මීට අවුරුදු 15කට කලින් මිනිස්සු මට පිස්සෙක් කි��ලත් කිව්වා. ඒත් දැන් මම ගෞරව ආචාර්යය උපාධියක් ඇති පුද්ලයෙක් තෙරුවන් සරණයි෴
See More
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@tami_Wijemanna පින්වන්ත දුවේ෴ ඔබගේ සේවාලාභින් හට නිවැරදිව පොරොන්දම් බැලීම, නැකැත් සහ සුභ දින සකසා ගැනීම සදහා SASTRA Deemed විශ්වවිද්‍යාලයෙන් (Thanjavur) ජොතීශ්ය විද්‍යාව පිලිබඳව ගෞරව ආචාර්යය උපාධියක් ඇති මා හට උපකාර කල හැකි බව කරුණාවෙන් සදහන් කරමි. තෙරුවන් සරණයි!
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@sheshathepiglet
පින්වන්ත දුවේ෴ පසුගිය දිනවල වැඩ රාජකාරි ඉතා බහුල වූ නිසාවෙන් සමාජ ජාල වෙන පිවිසීමට නොහැකි වූවා. තෙරුවන් සරණයි!
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
7 months ago
@tami_Wijemanna
@Mseciice
පින්වන්ත දුවේ෴ ඔබ පැවසූ පරිදි ඔබගේ පෙර පෙම්වතා එව්වා කියන ඔබ දෙපලගේ නිරුවත් ඡායාරූප පිළිබඳ මා හට ඇත්තේ තරමක අවිස්වාසයකි... ඔබට හැකිද එය සත්‍ය යැයි ඔප්පු කිරීම සදහා එම ඡායාරූප මා හට පෞද්ගලිකව ය���මු කරන්න?... තෙරුවන් සරණයි!
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
9 months ago
එයින් ඔවුන් තෘප්තියක් ලබයි. මෙය උච්චතම අවස්තාව වෙත පැමිනි විට සාමාජ සම්මත, තම ලිංගික ද��ශානතිය අභිබවා ගොස් ලිංගික ක්‍රියාකාරම් වලට එලඹිමටද ඉඩ ඇත. මෙවැනි පුද්ගලින් එදිනෙදා ජීවිතයේද ඔබ දැක ඇති බවට සැක නැත. තෙරුවන් සරණයි ෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
9 months ago
පින්වන්ත දරුවනි, සිකුරු හතේ පාපියෙකු සමඟ සංයෝග වීම. ජන්ම කේන්ද්‍රෙය් මෙවැනි පිහිටීමක් ඇති පුද්ගලයින් සෑම මොහොතකදීම කමුක මදයෙන් පෙලෙන අතර විරුද්ද ලිංගික හෝ තම ලිංගික දිශානතිය අනුව සමීපතමයන් මිතුරන් ඥාතීන් දෙසද කාමුක අරමුණු පිහිටුවා කටයුතු කරයි.
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
9 months ago
තමා මෙන් අන් අයත් එලෙස කාමුක මදයෙන් පෙලෙනවා යැයි සිතා කටයුතු කරයි. හත්වන ස්තානයේ පාපියෙකු සිටින බැවින් විවාහ ප්‍රමාදය,විවාහය අසාර්ථක වන බැවින් මොවන් සෑම වේලාවකම කාමුක මදයෙන් පෙලෙනනිසාවෙන් ගණිකා ඇසුරක්, අනියම් ඇසුරක් ලැබුන විගස එය පිලිබදව උජාරුවෙන් දොඩවයි. සමහර විටෙක හිතෙළු දොඩවයි
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
9 months ago
@indika27
පින්වන්ත පුතේ, සුර ලොව සුකුමාලිය හෙවත් සිකුරු ග්‍රහයා ස්ත්‍රීකාරක ග්‍රහයක් ලෙස හඳුන්වන බැවින් එයට ගේ විය නොහැක. එහෙත් ලෙස්බියන් වීමට යම් සම්භාවිතාවයක් ඇත. තෙරුවන් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
9 months ago
@indika27
පර ස්ත්‍රීන් සමග කටයුතු කිරීමේදි සුදුසු ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන්න. සුදුසු ජොතීශ්ය වේදියෙකු ලවා ඔබගේ ජන්මපත්රය කියවා සුදුසු ප්‍රතිකර්ම සිදු කරගන්න. එමගින් ඔබ මේ ගෙවන පීඩිත ජීවිතය අවසන් කර සතුට සාමය උදාවනු ඇත. තෙරුවන් සරණයි෴
Dr. Vishwakeerthi Ariyawansha
@TVAstrology
9 months ago
@indika27
මෙය හේතු කොටගෙන ලිංගාශ්‍රිත රෝග වැලදිමේ අවධානම ඉහල නංවයි. තවද මුදල් නාස්තිවීම්, රැවටීමට ලක්වීම්, වෙනත් පිරිමින් ඉදිරියේ අපහාසයට ලක්වීම් සිදුවිය හැක.
Last Seen Users on Sotwe
Archana Katare
Seen from
United States
rixxxx
Seen from
Indonesia
حسوني العراقي 🔥🇮🇶
Seen from
Egypt
Mertcan
Seen from
Turkey
pareja joven
Seen from
Spain
คู่.อยากดูเมียโดนเย
Seen from
Thailand
Kocasını Aldatan Kadınlar
Seen from
Turkey
Ashok Swain
Seen from
United Kingdom
⚛️🔞KÜTHYA Olgun Temiz Bakımlı Kadınlar🥇🏆4️⃣3️⃣
Seen from
Turkey
Işin Ümraniye Travesti
Seen from
Turkey
Trends for you
1
Rory
Under 10K tweets
2
Chelsea
Under 10K tweets
3
Finish
Under 10K tweets
4
Anthony Rizzo
Under 10K tweets
5
Barcola
Under 10K tweets
6
Alaska
Under 10K tweets
7
Berta
Under 10K tweets
8
117m
Under 10K tweets
9
Trae Young
Under 10K tweets
10
Jared Jones
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.9M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
4
Cristiano Ronaldo
@cristiano
111.7M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
97.9M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.1M followers
9
KATY PERRY
@katyperry
88.2M followers
10
Taylor Swift
@taylorswift13
82.1M followers
11
Lady Gaga
@ladygaga
73.6M followers
12
Virat Kohli
@imvkohli
70.8M followers
13
Kim Kardashian
@kimkardashian
70.1M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.2M followers
16
Neymar Jr
@neymarjr
63.7M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.3M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫