Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
VicMurffy
@VicMurffy
Joined May 2019
1.7K
Following
81
Followers
1.4K
Posts
VicMurffy
retweeted
Thisura de Silva
@de_thisura
5 days ago
මහනුවර ඇසළ පෙරහැරත් එක්ක උඩ එන සත්ත්ව සුබසාධනය .... මුලින්ම පසු���ිම පොඩ්ඩක් පැහැදිළි කරන්නම්..ක්ෂේත්රයේ යම් කාලයක් වැඩ කිරීමත් එක්ක අත්දැකපු දේවල් වලින් තබන පෞද්ගලික සටහනක් මේක..(මාත් එක්ක argue කරලා වැඩක් වෙන්නේ නෑ මොකද මං මේ කියන්නේ මගේ මතය පමණයි). . ලංකාවේ අලි ප්‍රධානම ව��යෙන් 3න් ගොල්ලක් ඉන්නවා, 1) වන අලි 2) අර්ධ වන අලි (Semi wild-Pinnawala) 3) පෞද්ගලිකව ඇති කරන (Captive) . වනජීවී දත්තයන්ට අනුව ලංකාවේ වැඩුණ අලි (අවු 2ට වැඩි) 6000ක් පමණ ඉන්නවා ( විවාදාත්මකයි, සත්‍ය ගණන මීට බොහෝ අඩු විය යුතුයි). මෙතනදී ආන්දෝලනයට තුඩු දෙන්නේ Captive elephants ලා 90+ දෙනා පිළිබඳවයි. ලංකාව තුල අලින් අභිජනනයක් සිදුවන්නේ නෑ..ඒ නිසා මේ පෞද්ගලිකව අයිති සතුන්ගෙන් බහුතරයක් අල්ලාගන්නා ලද සතුන්, යම් ප්‍රමාණයක් අනාථ වූ පැටවුන්. ලංකාව තුළ වර්තමානයේ වන අලින් අල්ලාගැනීම සිදුවන්නේ නෑ, ඒ නිසා මේ පෞද්ගලික අලි ගහණය දිනෙන් දිනම අඩු වෙනවා මිස වැඩි වීමක් නෑ.. අලින් ගෘහාශ්‍රිත සතුන් නොවන නිසා (ඔවුන් තුල තවම ඇත්තේ wild genes) මෙම සතුන් ��ිනිසුන් අතර ගැවසෙන විට restraining අනිවාර්යයි ..ඒ හරහා අයෙක් හිතනවා නම් අපි සතෙක්ව පාලනය කිරීමෙන් සතාට හිරිහැර කරලා සතාට පමණක් අගතියක් සිද්ධ වෙනවා කියලා ඒක වැරදි මතයක්..ඒ හරහා අපි මිනිස්සුන්ට සිදුවිය හැකි හානිය මෙන්ම සතාට සිදුවිය හැකි හානියත් අවම කරනවා. ඒ අනුව එම සතුන්ගේ හැසිරීම, මද ලක්ෂණ හා පට්ටි හැසිරීම අනුව දම්වැල් යොදන අයුර වෙනස් වනවා... . වන සතුන් පුනරුත්තාපනය හිතුමනාපයට සිදු කළ නොහැකියි, ��ුනරුත්තාපනයට සිටින සතුන් කිසිම විටක 100% මිනිස් ආශ්‍රයක් සහිතව නොසිටීම අත්‍යාවශ්‍ය කරුණක්..එහෙනම් මේ පෞද්ගලික සතුන් හා අර්ධ වන සතුන් වෙන් වෙන්නේ ඒ කරුණ මත. අර්ධ වන සතුන් යම් තාක් දුරකට පුනරුත්ථාපනය කළ නැවත වනයට මුදාහැරීමට හැකි වුවත් captive සතුන්ට එලෙස කිරීම ඉතාම අපහසු කාරණයක්..(මේ කරුණ AI වලින් විමසලා වැඩක් නෑ..ක්ෂේත්‍ර අත්දැකීම හා AI analytics දෙයාකාරයක්). මෙතනදී සත්ත්ව සුබසාධනය පිළිබඳ ගැටලුව එන්නේ එහෙනම් ඒ සතා බලාගන්න විදිහ අනුවයි...මේ පිළිබඳ සමාජ කතිකාවත් ඇතිකරන බහුතරයක් දැනගෙන වුවත්, මේ කරුණ හිතා මතාම අමතක කරනවා..එනම්, ඔබට හැඟෙනව නම් යම් සතෙක් පීඩාවට පත් වෙන්වා කියලා ඔබට ඕනෑම අවස්ථාවකදී නව සත්ත්ව සුබසාධක පනතට අනුව ශ්‍රී ලංකාව තුළ ඕනෑම අධිකරණයක නඩු පැවරිය හැකියි..එසේ නොකර ඇසළ පෙරහර හා දළදා මාළිගාව දිගින් ද��ගට විවේචනය කිරීම හරහා මා දකින්නේ ඔවුනට සත්ත්ව සුබසාධනයෙන් එපිටට ගිය වෙනත් අවශ්‍යතා ඇති බවයි.. . පෙරහැරේ සතුන්ගේ මානසික පීඩනය පිළිබඳ දීර්ඝ විචාර ලියන පිරිස නොදන්නා කරුණු නම්, සත්ත්ව පාලන මූලධර්ම වලට අනුකූලව (Fundamentals of Animal restraint ) අපි සැම විටම යෙදිය යුත්තේ අවම පාලනයක් පමණමයි. ක්ෂේත්‍ර අත්දැකීමේ දී මා දුටුවේ (මේ මගේ මතය) ඒ ගමන් කළ සාතිශීය බහුතරය ඒ ��ූළධර්මයනට අනුගතව තිබූ බවයි. . මානසික පීඩනය කෙටිකාලීන තත්ත්වයක් නොවන බව තරයේ මතක තබාගත යුතුයි..දීර්ඝ කාලීන මානසික පීඩනය නිසා බොහෝ සතුන් පහත ආකාරයේ රෝග ලක්ෂණ අනිවාර්යයෙන්ම පෙන්වනු ලබනවා, 1) අම්ලපිත්ත රෝගය (Chronic gastritis and gastroenteritis) 2) මාංශ පේෂී ක්ෂය වීම (Chronic wastage and capture myopathy) 3) ආහාර අරුචිය 4) අඩු ශරීර තත්ත්වයන් (Bad Body condition scoring) . නමුත් මෙවැනි රෝග ලක්ෂණ ඒ පැමිණ සිටි ඇතුන් අතර මා නොදැකපු තරම්...Stress induced Gastroenteritis and gastritis මා අනන���තවත් බල්ලන් තුල මෙන්ම capture myopathy මා අනන්තවත් මදු වලට හසු වී ප්‍රතිකාර කරන ලද මුවන්, ගෝනුන් වැනි සතුන් තුලත් නිරීක්ෂණය කර ඇත. . බහුතරයකට ඇස නොගැටුනු දසුන නම් පෙරහැරට සමගාමීව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වන සත්ත්ව ශික්ෂණ රෝහල පවත් වන අලින් සඳහා ���න සායනයක් පවත්වන බව..එහිදී අපි සියලු අලින් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කරන අතරම මානසික පීඩනයට පත්ව ඇත්දැයි සැක කරන සතුන්ගේ stress hormone මට්ටම් පවා අපි පරික්ෂා කර බැලීමක් සිදුකරන බව..මීට අමතරව සෑම පෙරහැර දිනයකටම පෙර සහභාගී වන ඇත් පන්තිය අප පෞද්ගලිකව නිරීක්ෂණය කරන අතර සුලු හෝ ගැටලු ඇති කිසිදු සතෙකු පෙරහැරට සම්බන්ධ කිරීමට අපි කවරෙකු බලපෑම් සිදු කළත් අවසර දෙන්නේ නැත.. . තිරයෙන් පිටුපස සිට නව සුබසාධන ප���ත ඇතුවා හෝ නොමැතිව වුවද සංස්කෘතිය එලෙසම පවත්වාගෙන යන්නා සේම විද්‍යාතමක මූලධර්ම වලට අනුකූලව ඒ සතුන්ගේ සුබසාධනයත් අපි හැකි උපරිමයෙන්ම පවත්වාගෙන යාමට අපගේ ස්වේච්ඡා සේවය අපි ලබාදෙන බව බොහෝ විචාරකයන් දැන හෝ නොදැන අමතක කරන කාරණයකි.. . මෙසේ මා ඔබ සැම දැනුවත් කිරීමට මෙම සටහන තබන්නේ මා දන්නා ශාස්ත්‍රානුකූල දැනුම හා අත්දැකීම් පාදක කොටගෙන පමණක් වන අතර, මෙය තරයේම පෞද්ගලික සටහනකි..
See More
VicMurffy
retweeted
Thisura de Silva
@de_thisura
7 days ago
පුංචි සටහනක්... දින 10ක් පුරාවට අලි ඇතුන් 75කට අධික ප්‍රමාණයක සහභාගීත්වය ඇතුව වීදි සංචාරය කළ දළදා පෙරහර හා පශු නිර්වින්දන හා පශු වෛද්‍ය කණ්ඩායමේ කාර්යභාරය.. ගතවූ දින 10 තුල දී, කිසිඳු අයුරකින් මහජන පීඩාවක් වන අයුරින් කිසිඳු සහභාගී වූ අලියෙකු/ඇතෙකු හැසිරීමට නොදී තබාගැනීම අපි සිදු කළ ඉතාම අපහසු භාරදූර කාර්යයකි.. . දළදා මාලිගාව හා සතර මහා දේවාල පෙරහැර සඳහා බහුතර අලි ඇතුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් රැගෙන එන අතර නුපුරුදු පරිසරයන්හි දී, මෙම අලි ඇතුන් කලබලයට පත්වීම, මානසික පීඩනට ලක්වීම සාමාන්‍ය සිදුවීමකි..එවන් අවස්ථාවකදී සත්ත්ව සුබසාධනය හැකි ඉහළම ලෙස පවත්වාගනිමින් ඉහත ආකාරයට පෙරහැර පවත්වාග��න යාම වෙනුවෙන් විශේෂයෙන්ම ඇප කැපවූ, 1) මහාචාර්ය අශෝක දංගොල්ල 2) ආචාර්ය ���ෂිකලා ගමගේ 3) ආචාර්ය සමන් පියදාස 4) වෛද්‍ය තරිඳු විජේකෝන් ඇතුලු විශේෂඥ නිර්වින්දන වෛද්‍ය මණ්ඩලය මෙන්ම, එම කාල පරිච්ඡේදය පුරාම සත්ත්ව හැසිරීම නිරීක්ෂණට හා හැසිරවීමට සහය වූ අවසන් වසර පශුවෛද්‍ය සිසුන් ඇතුලත් නිරීක්ෂණ වෛද්‍ය කණ්ඩායමද, ශ්‍රී ලංකා පොලිසියේ නිළධාරීන්ද අනිවාර්යයෙන්ම සිහිපත් කළ යුතුමයි.. . කන්ද උඩරට චිරාත්කාලයක් තිස්සේ අඛණඩව පවත්වාගෙන එන මෙම සම්ප්රදාය, සංස්කෘතික මංගල්��යය ඒ අයුරින්ම පවත්වාගෙන යාමට සුලුවෙන් හෝ උපකාර කිරීමට ලැබීම වෘත්තීය ජීවිතයේ මා ලද ඉහළම ගෞරවයක් බවත් මෙහිදී මා සිහිපත් කිරීමට කැමැත්තෙමි..
See More
VicMurffy
@VicMurffy
25 days ago
@MarketNewsLK
First time rage baiting?
VicMurffy
@VicMurffy
3 months ago
@CP24
@xFallenrealm
Who to follow
rushrecipes
@whoistheherowho
Maru Sira
@KWitharai
Sri Lankan born, Proud US Citizen, Both countries are imperfect. Love both dearly. Jack of All trades Master of none. An Introvert.
Fazrin
@itzmeFaz098
VicMurffy
@VicMurffy
9 months ago
@SriRise
@SethFromColombo
Btw Vatican is smelly as fishy.
VicMurffy
@VicMurffy
9 months ago
@Thusi_Kumar
Better learn sinhala then noh!
VicMurffy
@VicMurffy
9 months ago
@H_S_KandyHamu
A common behaviour from that specific culture
VicMurffy
retweeted
Atmo
@Atmonez
10 months ago
Only Real Stuff
VicMurffy
retweeted
Sri Lanka Tweet 🇱🇰
@SriLankaTweet
10 months ago
Misty conditions in Colombo this morning.
SriLankaTweet's tweet video.
VicMurffy
retweeted
හා.සේ නුවර හාමු
@H_S_KandyHamu
10 months ago
තමා සැබෑම භික්ෂුන් වහන්සේලා... හාමුදුරුවෝ නියම පැහැදිලි කිරීම. බංකොළොත් දේශපාලන නාට්ටාමිලාගේ අතේ පත්තු වෙන සක්කිලි වැඩ.
H_S_KandyHamu's tweet video.
VicMurffy
@VicMurffy
10 months ago
@GudumbaSatti
He actually is an indian. A tamil migrant from imdia.
VicMurffy
@VicMurffy
10 months ago
@razzaka26
@vindib_
Like many people do, as anonymously.
VicMurffy
@VicMurffy
10 months ago
@Bored1284795562
@jinath
Yes we do
VicMurffy
@VicMurffy
10 months ago
@ShanakiyanR
Wow this is amazing 👏 we need more temples in Trincomalee
VicMurffy
@VicMurffy
10 months ago
@nomadic_sanjee
High chance he's not being a sinhalese
VicMurffy
@VicMurffy
10 months ago
@NewsWireLK
Why don't you reveal his name ?
VicMurffy
@VicMurffy
10 months ago
@UmalJayawardena
@Dailymirror_SL
Exactly what I'm think of. Well planned incident.
VicMurffy
@VicMurffy
10 months ago
@gibbsmello
@dilan1799
@NewsWireLK
Haha 😂
VicMurffy
@VicMurffy
10 months ago
@NewsWireLK
Put these morons in the prison without bail
Last Seen Users on Sotwe
Koca Götlü karım
Seen from
Turkey
sex boy
Seen from
Vietnam
viva libya
Seen from
Indonesia
BARIŞ REUS
Seen from
Turkey
Qwen
Seen from
Singapore
مجهووول
Seen from
Germany
Rashmi
Seen from
Singapore
الأسطورة
Seen from
Italy
Sen ben
Seen from
Netherlands
Jan Van den Bossche
Seen from
United States
Trends for you
1
#GamingThenVsNow
Under 10K tweets
2
Maria
Under 10K tweets
3
Astra
Under 10K tweets
4
UMass
Under 10K tweets
5
Tucker
Under 10K tweets
6
Starship
Under 10K tweets
7
Vance
Under 10K tweets
8
Reddington
Under 10K tweets
9
Pop Watson
Under 10K tweets
10
#emberBuilds
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.6M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.1M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.8M followers
10
Taylor Swift
@taylorswift13
83.8M followers
11
Lady Gaga
@ladygaga
75.2M followers
12
Virat Kohli
@imvkohli
73M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66M followers
16
Bill Gates
@billgates
65M followers
17
Selena Gomez
@selenagomez
62.9M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫