Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Wasantha Yapabandara
@wasantha_yb
Official Twitter of the Lawyer Wasantha Yapabandara. Member of Parliament and Former Chairman of District Coordinating Committee Kandy
Kandy, Sri Lanka
Joined October 2021
244
Following
69
Followers
452
Posts
wasantha_yb
retweeted
Lankadeepa
@LankadeepaNews
almost 2 years ago
වසන්ත යාපා බණ්ඩාරගෙන් අනුර කුමාර ගැන සැර ප්‍රකාශයක්
#Lankadeepa
#SriLanka
🇱🇰
#SLnews
LankadeepaNews's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
පින්බර පොසොන් පුන් පොහොය අදයි ☸️🌕 මෝහාන්දකාර දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් නැහැවූ පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! 🙏 - නීතීඥ වසන්ත යාපාබණ්ඩාර පා.ම. -
#WasanthaYapabandara
#WYBmedia
#PoyaDay
#PosonPoyaDay
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශී�� ලේකම් කොට්ඨාසයේ පිහිඹියකැලේ රක්ෂිතයේ රජයට අයත් භූමියේ අක්කර 10කට වැඩි ප්‍රදේශයක් හෙලි පෙහෙලි කර අනවසරයන් ඉදිරකිරීම් කරනවා. වනජීවි නිලධාරීන් මර නින්දේ. 2024-06-18
#WasanthaYapabandar
a
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මියන්මාර, රුසියා සංචාරයේදී සිදු කළ සාකච්ඡා ඇසුරෙන් සකස් කරන ලද නීරීක්ෂණ සහ නි��්දේශයන් ඇතුලත් වාර්තාව මා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කටයුතු කළා. 2024-06-20
#WasanthaYapabandar
a
#WYBmedi
a
#ParliamentL
K
wasantha_yb's tweet video.
Who to follow
Mohammad Nafaz
@NafazNr
wasantha_yb
retweeted
Asoka Dias
@asokadias
about 2 years ago
https://t.co/HENNpPAYp4
@wasantha_yb
#IRITTax
#ImputedRentalIncomeTax
#IncomeTax
#GovernmentTaxRevenue
#ChineseDebt
#IMFThirdTranche
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මහගෙදරටත් බද්දක්? අලුත්ම IRIT බද්දට ඔබත් අහුවෙයිද? - වසන්ත යාපා බණ්ඩාර Pathikada l පැතිකඩ 19.06.2024 🔗https://t.co/ZCPSr4JEOs
#IRITTax
#ImputedRentalIncomeTax
#WasanthaYapabandara
#IncomeTax
#GovernmentTaxRevenue
#ChineseDebt
#IMFThirdTranche
#AsokaDias
#SirasaPathikada
See More
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මියන්මාරයේ සහ රුසියාවේ සිටින ලාංකිකයින් පිළිබඳව අද දින පාර්ලිමේන්තුවෙදී සිදු කළ කතාව. 2024-06-06
#WasanthaYapabandara
#wasanthayapa
#WYBmedia
#kandy
#SriLanka
#ParliamentOfSriLanka
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
රුසියාවට ගිය මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා හමුවිය. සිරස ටීවී රාත්‍රී 10.00 ප්‍රධාන පුවත් විකාශයෙන්... 2024-06-05
#WasanthaYapabandara
#wasanthayapa
#WYBmedia
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මා ඇතුළු සමගි ජන ස���්ධානයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ(04) දිනයේදී රුසියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් රුසියානු යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකික සොල්දාදුවන් පිළිබඳව වාර්තාවක් තානාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. 2024-06-05
#WasanthaYapabanda
r
a #wasanthaya
pa
See More
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
රුසියාවට ගිය මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා හමුවිය. රෝහල්ගත ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමද ගියහ. හිරු ටීවී දහවල් 11.55 ප්‍රධාන පුවත් විකාශයෙන්... 2024-06-05
#WasanthaYapabandara
#wasanthayapa
See More
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රුසියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසා බැලීමට ගිය අතර සොල්දාදුවන් 220ක තොරතුරු ඇතුලත් ව���ර්තාවක් රුසියාවේ සෙන් පීටර්ස්බර්ග් කොන්සල් ජනරාල්වරයා වන Zakharian Vagram මැතිතුමා වෙත භාර දීමටද කටයුතු කළේය. 2024-06-03
See More
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මා ඇතුළු විපක්ෂ ම��්ත්‍රී කණ්ඩායම ඊයේ(03) දින රුසියාවේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ලාංකික සොල්දාදුවන්ගේ සුවදුක් විමසීමට කටයුතු කළේය. සියත ටීවී සවස 06.00 ප්‍රධාන පුවත් විකාශයෙන්... 2024-06-04
#WasanthaYapabandar
a
#wasanthayap
a
#WYBmedi
a
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
Yesterday, a group of opposition MPs, including myself, began discussions with the Deputy Foreign Minister of Thailand to rescue Sri Lankan youths held by cyber criminals in Myanmar. 2024-05-30
#WasanthaYapabandara
#wasanthayapa
#WYBmedia
#Kandy
#SriLanka
#ParliamentOfSriLanka
See More
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීමට මියන්මාරයට ගිය විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ආරම්භ කරයි. 2024-05-30
#WasanthaYapabandara
#wasanthayapa
#Myanmar
#News1st
See More
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීම සඳහා මියන්මාරයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ඇරඹීය. 2024-05-30
#WasanthaYapabandara
#wasanthayapa
#WYBmedia
#kandy
#SriLanka
#ParliamentOfSriLanka
See More
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් භාරයේ සිටින ලාංකික තරුණයින් බේරාගැනීම සඳහා මියන්මාරයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සහ එරට ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා ඇරඹීය. 2024-05-30
#WasanthaYapabandara
#wasanthayapa
#WYBmedia
#kandy
#SriLanka
#ParliamentOfSriLanka
See More
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
අද දින ජන්ම දිනය සිහිපත් කරන මහා විහාරවංශික ශ්‍යාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහා ���ායක, ශ්‍රී දළදා මාලිගාවේ විහාරාධිකාරී අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය සැලසේවා.!
#WasanthaYapabanda
ra
See More
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
ලාංකීය ගී කලා කේත අස්වැද්දූ ස්වකීය හඬ ස්වරයෙන් මානව හදවත් ආමන්ත්‍රණය කළ ප්‍රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා කලාකරුවාණෙනි ඔබට අජරාමර නිවන් සුව! 🏳️ -නීතීඥ වසන්ත යාපාබණ්ඩාර පා.ම.-
#WasanthaYapabandara
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර ඇතුළු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් මියන්මාරයට සහ රුසියාවට. සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගන්න රාජතාන්ත්‍රික මෙහෙයුමක්...
#WasanthaYapabandara
#wasanthayapa
#WYBmedia
#kandy
#SriLanka
#ParliamentOfSriLanka
#9thParliamentSL
#ParliamentLK
See More
wasantha_yb's tweet video.
Wasantha Yapabandara
@wasantha_yb
about 2 years ago
Our warmest congratulations to
@AbeykoonYupun
for securing first place in the 100m race at the Anhalt Athletic Championships in Germany. 🇱🇰🥇
#WasanthaYapabandara
#YupunAbeykoon
#Anhalt2024
Last Seen Users on Sotwe
ยาก เลีย หี
Seen from
Thailand
باسل 📊
Seen from
United Kingdom
A7mad Zarma
Seen from
United Kingdom
心碎锅包又
Seen from
United States
bunny 🎀
Seen from
Thailand
ѕ¢σтт кєρтѕє¢яєт 🤫 ➪ 860K
JimPowers
Seen from
Poland
杏香様のマゾ奴隷💕JustTracy
Seen from
Germany
Hakan
Seen from
Turkey
David
Trends for you
1
#AEWDynamite
Under 10K tweets
2
Billy the Kid
Under 10K tweets
3
Jefry Yan
Under 10K tweets
4
Angel Genao
Under 10K tweets
5
Arman
Under 10K tweets
6
Paul Skenes
Under 10K tweets
7
Mystics
Under 10K tweets
8
Kyle Harrison
Under 10K tweets
9
Jesus is King
Under 10K tweets
10
Noah Cameron
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.2M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
112.7M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.2M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.4M followers
9
KATY PERRY
@katyperry
88.9M followers
10
Taylor Swift
@taylorswift13
82.8M followers
11
Lady Gaga
@ladygaga
74.3M followers
12
Virat Kohli
@imvkohli
71.7M followers
13
Kim Kardashian
@kimkardashian
70.4M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
64.7M followers
16
Bill Gates
@billgates
64.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
Selena Gomez
@selenagomez
62M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫