Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
zoom news Sri Lanka
@zoomalert
රට තොට පුවත් අස්වැන්න.
colombo.
Joined April 2013
3.5K
Following
2.2K
Followers
7K
Posts
Pinned Tweet
zoom news Sri Lanka
@zoomalert
about 9 years ago
To receive free SMS news alerts to your mobile phone, type "follow zoomalert" and sms to 40404.
#lka
#SriLanka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
UPDATE: හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
#lka
#SLAirforce
#Crash
#Haputhale
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
UPDATE: හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී සිදුවූ ගුවන් යානා අනතුරින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
#lka
#SLAirforce
#Crash
#Haputhale
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. මෙලෙස කඩා වැටී ඇත්තේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් නොවන බවයි වාර්තා වන්නේ. කඩා වැටුණු හෙලිකොප්ටර පෞද්ගලික ගුවන් සමාගමකට අයත් බවත් එහි තිබී පුද්ගල මළ සිරුරූ දෙකක් සොයා ගෙන ඇත.
#lka
#Srilanka
Who to follow
Tourism Sri Lanka
@tourismlk
The official page for Sri Lankan tourism showcases the island's natural beauty, rich culture, and diverse experiences. #YouWillComeBackForMore #VisitSriLanka
kusal
@notkusal
procrastinator by choice ✌🏻
Cinnamon Hotels
@CinnamonHotels
#CinnamonHotels is a chain of 17 vibrant and iconic properties in #SriLanka and the #Maldives.
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
හපුතලේ ප්‍රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වෙයි.
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
විපක්ෂනායක ධුරය සදහා සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කරයි.
#lka
#SriLanka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු පත් කෙරේ: අනුරාධා යහම්පත් - නැගෙනහිර පළාත මහචාර්ය තිස්ස විතාරණ - උතුරු මැද පළාත PMD
#lka
#zoomnews
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
WEATHER ALERT: තද වැසි සහිත කාලගුණය හේතුවෙන් මහනුවර, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ නුවරඑළිය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නාය යෑම් පිළිබඳ රතු අවදානම් නිවේදනයක් නිකුත් කෙරේ
#lka
#zoomnews
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
එක්සත් ජනතා නිදහස් සංධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සිංගප්පූරුවේ රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.
#lka
#RanjithdeZoysa
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
නුවරඑළිය, වලපනේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ - DMC
#lka
#zoomnews
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
උල්හිටිය,රත්කිද ජලාශයේ වාන් දොරටු 7 ම විවෘත කර ඇති නිසා ගිරාඳුරුකෝට්ටේ - රත්කිද මාර්ගය භාවිත කිරීම අනතුරුදායකයි - DMC
#lka
#srilanka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා රාජ්‍ය ව්‍යවසායවල සභාපතිවරුන්ට මෙන් ම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි, ජනාධිපති ලේකම් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දෙයි
#lka
#srilanka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් බව දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
#lka
#SriLanka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
රාජ්‍ය ආයතන සඳහා සුදුස්සන් තෝරා දෙසැම්බර් 18 හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස සුමිත් අබේසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් සයපුද්ගල කමිටුවට ජනාධිපති කාර්යාලය දැනුම්දෙයි.
#SriLanka
#lka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, උපයන විට ගෙවීම් සඳහා පනවා තිබෙන ආදායම් බද්ද, පොලී සඳහා මත පනවා තිබෙන රැඳවුම් බදු සහ ණය රැඳවුම් බද්ද ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම ඉදිකිරීම් කේෂ්ත්‍ර මත පනවා ඇති සියයට 28 ක බද්ද සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
විදුලි සංදේශ බද්ද 25% දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත.
#SriLanka
#lka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
15% ලෙස පැවති වැට් බද්ද 8% දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.
#srilanka
#lka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
කන්කසන්තුරේ සහ යාපනය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස බලා ධාවනය වු යාල් දේවි සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව තිබෙනවා .
#srilaka
#lka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, නව රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු හා නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ප්රදානය හෙට (27) පෙරවරුවේ. - ජනාධිපති කාර්යාලය
#lka
#srilanka
zoom news Sri Lanka
@zoomalert
over 6 years ago
මාලි රාජ්‍යයේදී හමුදා හෙලිකොප්ටර් යානාවක් කඩා වැටීමෙන් ප්‍රංශ හමුදා සෙබළුන් 13 දෙනෙකු මරුට.
Last Seen Users on Sotwe
Türbanlı dünyası
Seen from
Turkey
Honey
Seen from
Pakistan
Rafi Dinony
Seen from
Malaysia
kosong
Seen from
Malaysia
Olgun KADIN hayranı
Seen from
Turkey
พี่หมี🧸
Seen from
Thailand
desi old man 💋
Seen from
Pakistan
huge breasts 2 porn 🔞...
Seen from
United Kingdom
Lorenzo ( 2.8K )
Seen from
Greece
❄️🐇
Seen from
United Kingdom
Trends for you
1
$TOESCOIN
Under 10K tweets
2
Canada
Under 10K tweets
3
WNBA
Under 10K tweets
4
Browns
Under 10K tweets
5
Jed York
Under 10K tweets
6
Jeffries
Under 10K tweets
7
#WWERaw
Under 10K tweets
8
Kushner
Under 10K tweets
9
Canadians
Under 10K tweets
10
Carney
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119.1M followers
3
Cristiano Ronaldo
@cristiano
113.7M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.5M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.6M followers
10
Taylor Swift
@taylorswift13
83.5M followers
11
Lady Gaga
@ladygaga
75M followers
12
Virat Kohli
@imvkohli
72.7M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.7M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.6M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫