Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Lihini_VanderWaal
@LihiniVanderW
Student @ NSBM Action Freak & Tomboy | Badass Angel with an Attitude |
Vanaheim : Marvel Universe
Joined July 2019
966
Following
1.1K
Followers
782
Posts
Lihini_VanderWaal
@LihiniVanderW
over 5 years ago
සමාජ ජාල.......????? සමාජ ජාලවල බයියන්ටයි බයි ප්රසිඩෙන්ට්ටයි උඩ පැන පැන නෙලන කස්ටිය ගෙ අයියලා, තාත්තලා, මාමලා නැන්දලා 2010දි සරත් ෆොන්සේකව ෆේස්බුක් එකෙන් ප්‍රසිඩෙන්ට් කලා ලාවට වගේ මතකයි😌
#හා_හා
99/- ඩේටා කාඩ් සමාජ ජාල සෙට් එක 🤪
Dilan Jayasinghe
@dilbolz
over 5 years ago
හා හා reaction එකට ආණ්ඩු පෙරලන්න බැරි වුණාට හතර මහා නිධානය පහල කරවලා රට වෙනස් කරන්න හිතාගෙන ආපු බයියන්ගේ වීරයා සමාජ මාධ්‍ය ඉස්සරහා චොර වෙන විදිහ නම් .... පට්ට ආතල් ... අයියත් උලුහව් වල එල්ලුන එකේ ඔව්ව මොනවද බයියෝන්ට 😁
#හා_හා
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
@Ishisuru1
කඩේ ගියාට පව් නැති බයියෙකුට කඩේ යනවා තමයි....
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
සජිත් ගෙ සජබ කට්ටියයි ජවිපාවොයි, මෙන්න ඇඩ්මිලර් සරත් වීරසේකරට කඩේ යනවා. මහන්සි වෙලා, පොයින්ට් බයි පොයින්ට් දාල පෝස්ට් හදලා... දැන් "ස" ගෝඨට පඩයක් ගියත් ඇති මෙයාලට 😂 රෙස්පෙක්ට් ස.....ජිත් රෙස්පෙක්ට් අ.....කුදි 🤮🤮🤮😆🤮😆🤮
King Of Happiness ♥️😋🖖🇱🇰
@ThilinaPrasang4
almost 6 years ago
වෙනස සැපක් ද 🙃 හාමුදුරුවනේ මොකෝ මේ වෙන්නේ ☹️ 💔
LihiniVanderW
retweeted
🤍...................
@Stand_4Right
almost 6 years ago
මෙයා කුරුම්බා ගෙඩිය බොන ලස්සන දැක්කද?
Stand_4Right's tweet video.
Who to follow
Mihiranga Fernando
@MihirangaFdo
♥️🇱🇰 | #BloodAPlka🅰️➕ #Dreamer #OpenMind #GK #Solutionist @BigBangTheory #MySaviour | #ALLisWell #ගොබ්බMindSets🚫#RT≠E | #Loves #A🧕☪️💖 #FreePalestine 🇵🇸
Sachith VIP
@SachiVIP
HR Professional & Motivator
PM - PRASH 💪 🇱🇰
@iam_prasha_
🅾︎🆁🅸🅶🅸🅽🅰︎🅻 |💪26 soon & 𝐿𝑒𝑔𝑒𝑙💪|🍰1st Cry😭Jan10👶🏼|🚹𝐻- 6'2💪| 🦍BIG Guy🧸|🍏📲💜|🙏💯☸🤞believe in karma🫡| Born & Raise ➡️🌴🇱🇰💪🏻|
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
Who ever did this meme is a serious Marvel fan too 😆😆😆 So fracking true.... They are the true Hydra....much to the dismay of Rajapakse haters both local and foreign.
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
@sanjanah
කැනඩාවේ සිට දුක්වෙන කලම්බෝ ලිබරල් අයියා කෙනෙක්..... පී.එච්.ඩී එක කොන්ෆ්ලික්ට් රෙසලූෂන්, හැබැයි පුල පුලා බලා සිටින්නේ රාජපක්ෂලා දෙමළ මිනිස්සුන්ට හරි මුස්ලිම් මිනිස්සුන්ට හරි ගහනකම්............. ඔබට සතුටුයිද දැන් කියලා අහන්න...
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
@IsharaMadhu
ඔය වගේ කතා කිය කියා, චන්දෙ දාන දුප්පත් අහිංසක මිනිස්සුන්ට බත් පැකට් කාරයෝ, මෝඩයෝ, වහල්ලු, කසිප්පු කාරයෝ, පාදඩයෝ වගේ විශේෂණ පදවලින් ආමණ්ත්‍රණය කරපුවම චන්දෙ දෙයිද? මිනිස්සුන්ගේ හදවතට, හිතට ලංවෙන්නේ නෑ, කසිප්පුකාරයෝ කියලා බැණලා, චන්දෙ දානකම් බලන් ඉන්නවා.
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
@MaheshNegombo
***** ඔයාට අඩුම තව අවුරුදු 5ක් ඔය විධියට හිතේ අමාරුවෙන් ගොං ට්වීට් දදාම ඉන්න වෙනවා. ***** "අඩුම" කියන වචනෙ ඕනෙකමින්ම අමතක කලාද? එහෙම නැත්තන් හතලිස් ඇඳිරිය නිසා දැක්කෙ නැද්ද?
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
දුවන්න පනින්න ගස් නගින්න ඒදන්ඩෙ යන්න පුලුවන් කෙනෙක් රටේ පාලකයා වෙන්න සුදුසු නම් අපේ ගෙවල්ලඟ ඉන්න සුගතපාල අංකල්ව පත්කරගමු. මිනිහා හරිම අවංකයා.
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
අපේ රටේ මිනිස්සු හිඟන්නෝ කියලා හිතාගෙන බැණ බැණ ඉන්න බකපණ්ඩිතයෝ හැමදෑම පරදිනවා තමයි ඉතින්. ඒක එයාලගෙ පව්කාරකම, අපේ පව්කාරකම නෙමෙයි. ලංගම බස් ඩිපෝ පිටින් ගිණි තිබ්බේ මිනිස්සුන්ව පෝසත් කරන්න වෙන්නැති.
subasinghepolitical
@subasinghe2020
almost 6 years ago
අපේ මිනිස්සු හරිම පව්කාරයෝ, හිගන්නෝ විදියට ඉපදිලා හිගන්නෝ වගේම මැරිලා යන්වා. උන්ට ගොඩ එන්න දෙන්නැති සිස්ටම් එක උන්ගේ දරුවන්ට කියලා පෝශනය කරවනවා, ආරක්ශා කරවනවා.... 17ගම්පහ මාලිමාව
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
අවුරුදු පහක් බලයේ ඉඳලත් මඩවලක් උඩින් ලයිට් කණු දෙකතුනක් දාලා දුප්පත් පොඩි උන්ට ඉස්කෝලෙ යන්ඩ පාලම් පොඩ්ඩක් හදලා දෙන්න බැරිවුනු කට්ටිය දැන් දෙකට බෙදිලා 20,000 ගානේ මාසෙකට දෙන ගමන් බොත්තම ඔබලා රටපුරා වෙන සංවර්ධනේ නිරීක්ෂණය කරන්න කතා කරනවා......... 😂😂😂
Shehan Madawa 🇱🇰
@shehanmlive
almost 6 years ago
ලයිට් කණු දෙකේ සහ ආරක්ෂිත වැටකින් යුත් සංවර්ධනය 😂😂
Lihini_VanderWaal
@LihiniVanderW
almost 6 years ago
@AzzamAmeen
@ThiloDerana
@BizColombo
@hirunews
අයි.ඩී.එච් එකෙන් පැනපු කුඩුකාරයාව ටී.වී එකේ පෙන්නුවා, ෆොටෝ ගත්තා කියලා ඔන්න කට්ටියකට තදවෙලා ටිවිට් දානවා. කුඩ්ඩගේ මානව හිමිකම් උල්ලන්ඝණය වෙලාලු. බම්බුව තමයි!! ඕකා නැගපු ත්‍රීවීලර් එකේ කොල්ලට ලෙඩේ බෝවෙලා නම්?
Lihini_VanderWaal
@LihiniVanderW
about 6 years ago
@daughterislife දන්නදේවල කාටහරි කියන එක දැනුවත් කරන එක වැරද්දක් නෙමෙයිනෙ. ඒකට කියන්නේ උගන්වනවා කියලනෙ. කොහෙන් හරි ඇහිච්ච එකක් තහවුරුකරගැනීමකින් තොරව මේකෙ දාල මිනිස්සුන්ව කළබල කරන එක හොඳද?
Lihini_VanderWaal
@LihiniVanderW
about 6 years ago
රටේ වසංගතයක් පැතිරෙන කොට සතුටෙන් මත්වෙලා කෑ ගහන මනු "සතෙක්" දැකලා නැත්තං බලාගන්න............ https://t.co/9Mkab51GwJ
Supun Aparekka
@supunaparekka
about 6 years ago
·
Sri Lanka
අපරැක්කේ යුධ හමුදා සාමාජිකයාට කොරෝනා වැලදී ඇති බව තහවුරු වී ඇත.ඒ අනුව.ඔහු සමග සබදතා පැවැත්වු සියලු දෙනාට කිසිදු බියකින් තොරව නීරෝධායන කටයුතු සදහා ඉදිරිපත් වන ලෙසට ගන්දර පොලීසීය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහජනතාව දැනුවත් කිරීමට පටන් ගෙන ඇත.
Lihini_VanderWaal
@LihiniVanderW
about 6 years ago
@aparekkavoice ජඩ මාධ්‍ය........ 🤣🤣🤣 මුට්ටිය කියනෝ කේතලය කළුයි කැතයි කියලා.........🤮🤮🤮
Lihini_VanderWaal
@LihiniVanderW
about 6 years ago
කන්දකාඩුවල කවුන්සලින් ඇන්ටිලා ලෙඩ තියාගෙන රට වටේ රවුං ගහලා ලෙඩේ පැතිරෙව්වා. කුඩු කොල්ලොත් එක්ක ඉඳලා එයාලට කොරෝනා අමතකවුනාලු. එතන ඩියුටි ඩොක්ටර්ලත් තොත්ත බබාලා... දැන් බැණුම් අහන්නෙ කවුද? ආණ්ඩුවයි, හමුදාවයි.
LihiniVanderW
retweeted
Amali
@BizColombo
about 6 years ago
දෙවෙනි රැල්ල නවත්වන්න උපදෙස් දුන්න අය රනිල් - මම කිව්වදේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ සජිත් - මම කිව්වදේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ GMOA - අපි කිව්වදේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ PHIලා - අපි කිව්වදේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ නර්ස්ලා - අපි කිව්වදේ ඇහුවනම් මෙහෙම වෙන්නේ නෑ මේ අතර රටේ ජනතාව.....
See More
Lihini_VanderWaal
@LihiniVanderW
about 6 years ago
@SakunthaMaduman
හැමදේටම දේශපාලනේ ගාගන්න මිනිස්සු, මේකත් දේශපාලන ඇහෙන් බලලානෙ කියන්නේ
Lihini_VanderWaal
@LihiniVanderW
about 6 years ago
Found on FB, Couldn't Agree More
Last Seen Users on Sotwe
OnlyRulo 🤤 250K 🇦🇷
Seen from
United States
frankF
Seen from
Japan
sol Argueta Mejia
Seen from
Spain
Se3aaa
Seen from
United States
oktay
Seen from
Indonesia
Candace Owens
Rey Mejia
Seen from
Mexico
امل حسن
😉عـٌـٌلُّـٌوٌٓشٌ🦅ألـٌّبٌغٌـدٌاٌدٌيٌ🤫
caca
Seen from
Indonesia
Trends for you
1
#SmackDown
Under 10K tweets
2
Bryson
Under 10K tweets
3
Rhea
Under 10K tweets
4
Logan Paul
Under 10K tweets
5
Awa Fam
Under 10K tweets
6
Jimothy
Under 10K tweets
7
Brandel
Under 10K tweets
8
Olive Garden
Under 10K tweets
9
Tiana
Under 10K tweets
10
#loveafterlockup
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.9M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
4
Cristiano Ronaldo
@cristiano
111.6M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.9M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.1M followers
9
KATY PERRY
@katyperry
88.2M followers
10
Taylor Swift
@taylorswift13
82.1M followers
11
Lady Gaga
@ladygaga
73.6M followers
12
Virat Kohli
@imvkohli
70.8M followers
13
Kim Kardashian
@kimkardashian
70M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.2M followers
16
Neymar Jr
@neymarjr
63.6M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.3M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫