Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Poo Sa(පූසා)
@Poo_Sa
පූසෙක්! ඒ කිව්වේ හොඳ පූසෙකුත් නෙමෙයි නරක පූසෙකුත් නෙමෙයි!
Moratuwa
Joined May 2010
202
Following
381
Followers
514
Posts
Poo Sa(පූසා)
@Poo_Sa
about 1 year ago
@indika27
ගැඹුරින් සිතා බැලූ කල මට ඉංගිරිසි, පයිතන්, සී, ආදී බාසාවන් ද බැරිය... අප්ප දැමීමට ද හැකියාවක් නැත. ඉතිං මාස අන්තිමේ මට ලැබෙන වේතනය ඉහටත් උඩින් නෙවේදැයි සිතමින් මම ආප්ප වාටියක් හැපීමි 😛
Poo Sa(පූසා)
@Poo_Sa
about 1 year ago
@indika27
පහුගිය ටිකේ මූදු ගියේ නෑනේ
Poo Sa(පූසා)
@Poo_Sa
about 1 year ago
@indika27
මම හිතුවේ ඕනෑවට වඩා ටැක්ස් ගහපු නිසා කියලා. දැන් තමා ඇත්ත කාරනේ තේරුනේ 😛
Poo Sa(පූසා)
@Poo_Sa
over 2 years ago
@indika27
කම්ප්ලේන් කරලා වැඩිපුර කැපුන සල්ලි ආයේ ගන්න පුලුවන්
Who to follow
Chaminda D Wasala
@wasala27
Madushan Nishantha
@madushan1000
Asynchronous Assumptions........
මාතලන්
@Maathalan
Poo Sa(පූසා)
@Poo_Sa
over 2 years ago
@indika27
පුතානම් ගානට බොන්නේ 😛
Poo Sa(පූසා)
@Poo_Sa
over 2 years ago
@indika27
වැඩියෙන් ගෙවන්න කැමතිනම් ඒ කොලිටියෙන් ගන්න තැන් තියෙනවා. මස් බිස්නස් කරන ඔබේ මිතුරාගේ වෙබ් සයිට් එක බලන්න. 😁
Poo Sa(පූසා)
@Poo_Sa
over 2 years ago
@randeera
කියලා වැඩක් නෑ...සිංදු 3යි ඇහුවේ. නිකං සල්ලි දීලා තෙමිලා ආව එක විතරයි. ඕගනයිසර්ලගේ ලොකු ටෝක් පටන් ගන්න කලින් ඊට පස්සේ ඔක්කොම උන් හැංගිලා.
Poo Sa(පූසා)
@Poo_Sa
over 2 years ago
මේ වැස්ස කාලේ ඉවෙන්ට් හොරුන්ගෙන් ඔයාලගේ සල්ලි ටික බේරගන්න තියෙන හොදම විදිහ අවුට්ඩෝර් කොන්සර්ට් වලට නොයා ඉන්න එක. උන් බොරුවට පොඩි marquee එකක් ගහලා ඒ වගෙ 20 ගුණයක් ටිකට් විකුණනවා. අන්තිමට ලෙජන්ස්ල මහ වැස්සේ මොනාදෝ කියනවා ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ අයියෝ සල්ලි විතරයි.
#උගත්පාඩම්
See More
Poo_Sa
retweeted
රස්තියාදුකාරයා
@Rasthiyaduwa
over 2 years ago
ඒ මදිවට යන්න හැදුවම, එතන ඉඳලා වාහන තියෙන තැනටත් අර මහ වැස්සේ පයින් යන්න ඕන. වාහනයක්වත් ගේන්න දෙන්නෑ සෙකියුරිටි එවුන්. මිනිස්සු කොහොමද එන්නේ ඇහුවම “එයාලට දුවලා එන්න කියන්න” ලු. “අම්මලා එක්කගෙන ආවේ හුත්තෝ එයාලට දුවන්නද කියන්නේ?” කියලා ඇහුවම සොරි කිව්වා! අප්පගේ ඕගනයිසිං.
Poo Sa(පූසා)
@Poo_Sa
about 3 years ago
පරණ ස්ක්‍රිප්ට් වලට තාම මුන් අහු වෙනවනේ. ආයේ බහුතරේ ඩෑන් ප්‍රියසාද් එක්ක කියපංකෝ.... මේවනේ නියම කොමඩි!
Poo Sa(පූසා)
@Poo_Sa
about 3 years ago
@indika27
"දියවුනා මදි" කියලද එතකොට කියන්නේ? 🤔
Poo Sa(පූසා)
@Poo_Sa
about 3 years ago
@indika27
ඉතිං ඒක ඇත්ත කියලා ඔයා පිළිගත්තා? 😁
Poo Sa(පූසා)
@Poo_Sa
over 3 years ago
විනයක් නැති බස් රියදුරෝ නිසා වෙන අනතුරු අවම කරගන්න පුලුවන් එක විදිහක් තමයි පාසල් අධ්‍යාපන චාරිකාවලට උපරිම දුරක් සහ උපරිම කාල රාමුවක් ලබා දීම. මේ මොංගල් තීන්දු තීරණ ගන්න ලාවට හරි හිතෙන උන් එක්ක මේ රට බංකොලොත් වෙන්න මෙච්චර කල් ගිය එකයි පුදුමේ!
Poo Sa(පූසා)
@Poo_Sa
over 3 years ago
පොහොට්ටුවයි අලියයි එකතු වෙන්නම උනා මෛත්‍රියා පාස්කු බෝම්බේ තිබ්බේ කියලා හොයාගන්න 🤣
Poo Sa(පූසා)
@Poo_Sa
over 3 years ago
ලබන්නා වූ අලුත් අවුරුද්ද සිරි ලංකාවේ වෙසෙන එකෙක්ටවත් සුභ වෙන්නෑ. අපි ඉන්නේ බංකොලොත් රටක. තාම ඒක අපිට දැනෙන්නවත් ගත්තෙ නෑ. ඒ නිසා අවුරුද්ද ලබපු ගමන් විහිලු කතා කියන්නැතුව අවුරුද්ද පුරාවට ජීවිතේ ගැටගහන විදිහ ප්ලෑන් කරපල්ලා!
Poo Sa(පූසා)
@Poo_Sa
over 3 years ago
මේ ගුරු ඇදුම් කේස් එක ගැන තරුණ පරම්පරාව අදහස් දක්වන හැටියෙන් අපිට පේනවා මේ රට යන්නේ කොයි පැත්තට කියලා. හම්පඩ ගෝත්‍රික මානසිකත්වයට මේ රට කවදාවත් ගොඩ දාන්න වෙන්නෑ... උන් ජීවිත කලෙම මහින්ද ද සජිත් ද රනිල් ද නැත්නම් අනුර ද හොද කියලා රණ්ඩු වෙවී ඉදලා මැරිලා යයි.
Poo Sa(පූසා)
@Poo_Sa
over 3 years ago
ඕස්ට්‍රේලියාවත් කැපුන එකේ ඕක මොකක්ද!
Poo Sa(පූසා)
@Poo_Sa
over 3 years ago
බැලින්නම් සාරි අදිනවට ආසා සිවුරු අදින උන්.... හරි වැඩේ ලංකාවට උනේ......
Poo Sa(පූසා)
@Poo_Sa
almost 4 years ago
පාන් ගෙඩියක් 300යි ලු නේද? වඳ කොත්තුවක් කීයද දන්නෑ දැන් 😏
Poo Sa(පූසා)
@Poo_Sa
almost 4 years ago
අනීතිකව පුද්ගලෙක් වැරදිකාරයෙක් කිරීම වගේම අධිකරණයෙන් වැරදි කරුවෙක් කරපු කෙනෙක්ව එක එක අයගේ දැන හැදුනුම් කම් මත ඕනෑ එපාකම් මත සමාව ලබාදෙන එකත් වැරදියි මට නම්. ඒක අනික් අධිකරණයෙන් වරදකරුවන් කරපු අයට අසාධාරණයක් නෙමේද?
Last Seen Users on Sotwe
婷宝儿
Seen from
Japan
Flagras Reality 🚿 240k
Seen from
Brazil
عربي سكس 🦅
Seen from
Egypt
Connor
Seen from
Malaysia
루힐👙
Seen from
Vietnam
Rawan
Seen from
Egypt
wiranto
Seen from
Indonesia
المحلي 🇩🇿🔥
Seen from
Algeria
kvnymce
Seen from
United States
Ahmedmahmoud
Trends for you
1
Argentina
Under 10K tweets
2
#AEWDynamite
Under 10K tweets
3
Tuchel
Under 10K tweets
4
#ESPYS
Under 10K tweets
5
Kaitlyn Chen
Under 10K tweets
6
Vance
Under 10K tweets
7
Blue Angels
Under 10K tweets
8
Andrade
Under 10K tweets
9
Jim Abbott
Under 10K tweets
10
#ValkoIsValuable
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.9M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
4
Cristiano Ronaldo
@cristiano
111.5M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
97.9M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.1M followers
9
KATY PERRY
@katyperry
88.1M followers
10
Taylor Swift
@taylorswift13
82M followers
11
Lady Gaga
@ladygaga
73.5M followers
12
Virat Kohli
@imvkohli
70.7M followers
13
Kim Kardashian
@kimkardashian
70M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.2M followers
16
Neymar Jr
@neymarjr
63.5M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.9M followers
19
Selena Gomez
@selenagomez
61.2M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫