Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Sandalanka Weerasekara
@SandalankaW
Vlogger | Former Fencer & Marathoner
🇱🇰
Joined May 2019
454
Following
1.5K
Followers
3.2K
Posts
Pinned Tweet
Sandalanka Weerasekara
@SandalankaW
about 4 years ago
·
Sri Lanka
කාලෙකට කලින්
#අතීතමතක
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@sl_hydra
විස්තරයක් දාන්නකො දැනගන්නත් එක්ක
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@thimiraonline
ඒකෙ රස හරි අවුල් තමා..
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@kalinga
මරු
Who to follow
𝕮𝖍ä𝖒𝖎𝖓𝖉𝖆 𝕾𝖆𝖒𝖕𝖆𝖙𝖍 🤓(චාමින්ද සම්පත් )
@ChamiSampath
I’m Not perfect. 😏 But I’m Unique.! 😎
සාරා
@sara_sach
You won't find the real me by scrolling down. 🇱🇰 👩🏻🌾👩🏻🏫📗 🌸 🌵#plantswith_sara
Mihiranga Fernando
@MihirangaFdo
♥️🇱🇰 | #BloodAPlka🅰️➕ #Dreamer #OpenMind #GK #Solutionist @BigBangTheory #MySaviour | #ALLisWell #ගොබ්බMindSets🚫#RT≠E | #Loves #A🧕☪️💖 #FreePalestine 🇵🇸
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@BuduMalli
500g 1100ට ගත්තෙ ගිය ���තියෙ.
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@tharakama
@youknowthisguyy වටිනා කියන ඛණිජ සහ ස්වාභාවික ගෑස් - අප්‍රිකානු කොලණි, ඔ්ස්ට්‍රේලියානු කොළණ��. ඇමරිකානු කොළණි. සම් වෙළඳාම -> ඇමරිකානු සහ කැනඩා කොලණි , ලාභශ්රමය එක්ක විශාල වාණිජ වගාවන්, ලංකාව, ඉන්දියාව , ඉන්දුනීසියාව -තේ , කෝපි, කොකෝවා. වැදගත් සමුද්‍ර මාර්ග පාලනය හරහා වෙළඳාම පාලනය කිරීම. ඔ්ව තමා
See More
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@BuduMalli
@a2mdb 🤣🤣🤣🤣🤣
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
1883 බලලා ඉවරකලා. හරිම අමුතු හැඟීමක් එන්නෙ. වෙස්ටර්න් වලට කැමති කෙනෙක් බලන්���ම ඔන සීරීස් එකක්.
#tvseri
e
s #weste
rn
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@tharakama
@youknowthisguyy කොලනි හැදුවෙම වාණිජ අරමුණින්. නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම තමයි කිරීටයේ නාමයෙන් ඉන්දිය් උප මහද්වීපය, ඉන්දු චීනය ආශ්රිත කොලණි පවත්වාගන ගියේ.
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@Sedona_B
ඉස්සර මැරතන් කරන දවස්වල උදේට කොල්ලු තම්බපු වතුර බීල තමයි ප්‍රැක්ටිස් කරන්නෙ. මාර එනජි එකක් තියෙන්නෙ
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@lahirunirmala
මාත් ගත්තා (අලුත් අවුරුදු ගාණකට කලිං :P )
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@Durayaka13 නොමිලේ... රටේම මිනිස්සු බදු ගෙවනවනෙ ඒවට. ඒහෙනං ඉස්කෝලෙ ගිහිං හරියට ඉගනගත්තෙ නැති අයට මොකද කරන්න ඔ්න. එයාල මාර නාස්තියක්නෙ කරල තියෙන්නෙ. අනික මෙහෙ ඔපචුනිටීස් නැත්තං හෝ තියන ඒව වැඩක් නැත්තං මොකද කරන්නෙ
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@Durayaka13 ඒ බදුවලින්නෙ පාසල්/ විශ්ව විද්‍යාල නඩත්තු වෙන්නෙ
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@Durayaka13 එක පාරටම පදිංචියට යන්නෙ බොහොම සුලු ප්‍රමාණයක්නෙ. අනික පදිංචියට කොච්චර ගියත් හැමෝම යම් ප්‍රමාණයක් ෆොරෙක්ස් එවනවා. අනික රටේ ඔපචුනිටීස් නැත්නම් මොකද කරන්නෙ ? ඊළඟ දේ තමයි කවුරුත් නිකං නෙමේනෙ ඉගනගන්නෙ. තමන් කන්න ගන්න දෙයින් පවා බදු ගෙවනවනෙ මිනිස්සු (වෙන රටවලට යන උදවියත් ඇතුලුව)
See More
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@IGI3249
:O :O :O
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@praveenabeysin2
රට යන්න හදිසි අවශ්‍යතාවයක් වගේ තියනවනං. ඒ් කියන්නෙ ජොබ් එකකට වගේ යන්න දින ලැබිල නං තියෙන්නෙ ඒ් ඩොකියුමන්ට්ස් පෙන්නලා ඉක්මණට ඇපොයින්මන්ට් එකක් ගන්න පුලුවන්. කෝල් එකක් දීල අහන්න. ඇපොයින්මන්ට්ස් නැතිව නං යන්න එපා. මාර සෙනඟ���් එළියෙ වේලෙන්නෙ.
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@Iam__Kevin
7500k එනව දැනට.. කීයකින් වැඩි වෙයිද දන්නෑ
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@Iam__Kevin
Unlimited Flash 10 එකට කීයක් එයිද දන්නෙ නෑ :O
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@lahirunirmala
ඔ්වා ඉතිං ඔහොම තමා.. අවුරුදු දෙකක් විතර යනකල් තියනව
Sandalanka Weerasekara
@SandalankaW
almost 4 years ago
@lahirunirmala
එක එක අයගෙ ආසාවල්. අපේ බබාට අප්පච්චිගෙ පාට ඇවිත් තියෙන්නෙ. අඳුරු පාට.. මට නං ඒකෙ කිසි අවුලක් නෑ. අවුල් තියන අයත් ඇති ඉතිං..
Last Seen Users on Sotwe
Big Long
Seen from
Indonesia
喜胖胖大叔
Gay dâm đảng
Seen from
Vietnam
mama
Seen from
India
maria perla
Seen from
Malaysia
Khanni
Seen from
France
iyakamanis?
Seen from
United States
hoa
Seen from
Netherlands
网红主播福利定制
swingit22
Trends for you
1
Milo
Under 10K tweets
2
Warsh
Under 10K tweets
3
Yosuke
Under 10K tweets
4
#FursuitFriday
Under 10K tweets
5
PRIME Act
Under 10K tweets
6
Donald Ducks
Under 10K tweets
7
U.S. Space Academy
Under 10K tweets
8
#RaysUp
Under 10K tweets
9
#MansBestFriendAwards
Under 10K tweets
10
USDA
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
113.8M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.6M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.7M followers
9
KATY PERRY
@katyperry
89.7M followers
10
Taylor Swift
@taylorswift13
83.6M followers
11
Lady Gaga
@ladygaga
75.1M followers
12
Virat Kohli
@imvkohli
72.8M followers
13
Kim Kardashian
@kimkardashian
70.7M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
65.8M followers
16
Bill Gates
@billgates
64.9M followers
17
Selena Gomez
@selenagomez
62.7M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫