Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Sisu Savi
@SisuSavi
Twitter Sisu Savi is non for profit youth group which was formed to strengthen the less fortunate children in Sri Lanka. Contact:@rameshlklive
#HelpingHand
#lka
Srilanka
Joined March 2016
52
Following
96
Followers
65
Posts
Sisu Savi
@SisuSavi
11 months ago
·
Sri Lanka
ප්ලාස්ටික් වතුර ටැංකියක අවශ්යයතාවයක් තියෙන පාසැලක තොරතුරු අවශ්යය වී ඇත. ඔබ දන්නා පාසලක් ඇත් නම් කරුනාකර මෙම වට්ස්ඇප් නම්බර් එකට තොරතුරු ලබා දෙන්න. +94788399333 ස්තූතියි.!!
#Help
#RT
#helpinghand
#sisusavi
Sisu Savi
@SisuSavi
about 1 year ago
·
Sri Lanka
(07 වෙනි ව්යාපෘතිය) " පිලිකා රෝගියෙකු වෙනුවෙන් අත්යවශ්ය ද්රව්ය හා අහාර ලබා දීමට "සිසු සවි" සංවිධානයේ මීලඟ මෙහෙයුම ලෙස අප දියත් කිරීමට සූදානම්.මේ සඳහා ඔබට හැකි පමණින් උදව් උපකාර කිරීමට කැමති කෙනෙක් සිටී නම් අප හා එක් වන්න.
#sisusavi
#Charity
#helpinghands
#SriLankan
#සිසුසවි
See More
Sisu Savi
@SisuSavi
about 2 years ago
@meelonmuskusa
3452839
Sisu Savi
@SisuSavi
about 3 years ago
@MJJNamalDias
@Suppa_Jr
@gihangamos
@Shailendree
@raviyasas
@Chandhi_03_12
@_ivon_silva
@WaruAnu
@scd007dsk
@thamindu2_
@ashiniisharaash
@ArtForumSL
@lassanapothak
@adithalama
@Gee_Mandeeraya
@MayumiRandilu
@Nimsidk
@RanaViruMeetup
@RathumakaraMN
@Rameshlklive
Congratulations ❤️
Who to follow
Ramesh | රමේෂ් #lka
@Rameshlklive
WGS QA & Operations Team Humanity | Founder 👉 #Sisusavi @sisusavi #BloodAPlka #Rameshlklive #Jordan🇯🇴 | #Ethiopia🇪🇹 #Dubai🇦🇪 #SuutiMenika ❤️R+S❤️
Sisu Savi
@SisuSavi
over 4 years ago
@sewwand8272671
@Wind_Desika
ස්තුතියි 🙏❤️
Sisu Savi
@SisuSavi
over 4 years ago
@Wind_Desika
🙏 ස්තුතියි
Sisu Savi
@SisuSavi
over 4 years ago
ස්තුතියි ඔබටත්.! 🙏
#lka
#sisusavi
#සිසුසවි
#SriLanka
#Charity
#Humanity
WinD - Desika
@Wind_Desika
over 4 years ago
අද උදේම ඒ දරුවගේ භාරකාරයෙක් ඇවිත් දරුවා ලකුනු 122 ක් ලබා ගත් බවත් ඒ සදහා
#සිසුසවි
වෙතින් ලබා දුන් පොත උපකාරී වූ බවත් කිව්වා, ස්තූති කලා. අනාගත පරපුර වෙනුවෙන් දුර ගමනකට
#සිසුසවි
යට සුබපැතුම්!
Sisu Savi
@SisuSavi
over 4 years ago
මෙම පාසලට අදාල අධ්යාපනික අවශ්යතාවන් සඳහා සියලුම පරිත්යාගයන් ලැබුණු බව ඉතා සතුටින් දන්වා සිටිමු.!! ❤️ ස්තුතියි.!!
@adithalama
@SisuSavi
#Charity
#HelpingHands
#sisusavi
#lka
#SriLankan
#සිසුසවි
Sisu Savi
@SisuSavi
over 4 years ago
" බදුල්ල/ වෙන්දේසියාය විද්යාලයේ දරු දැරියන්ගේ අධ්යාපනික අවශ්යතා සඳහා අත් වැලක් වෙන්නට ඔබත් දායක වෙන්න.!! "
@adithalama
@SisuSavi
#Charity
#HelpingHands
#sisusavi
#lka
#SriLankan
#සිසුසවි
Sisu Savi
@SisuSavi
over 4 years ago
" බදුල්ල/ වෙන්දේසියාය විද්යාලයේ දරු දැරියන්ගේ අධ්යාපනික අවශ්යතා සඳහා අත් වැලක් වෙන්නට ඔබත් දායක වෙන්න.!! "
@adithalama
@SisuSavi
#Charity
#HelpingHands
#sisusavi
#lka
#SriLankan
#සිසුසවි
Sisu Savi
@SisuSavi
almost 5 years ago
මහනුවර, මාරස්සන හේවාවිස්ස විද්යාලයට අපි එකතු කරලා යවපු මුදල් වලින්. එම විද්යාලයේ වහලය අලුත් වැඩියා කටයුතු ආරම්භ කරන්න යනවා කියලා. දැනුම් දුන්නා. ගොඩක් සතුටුයි. සහයෝගය ලබා දුන් සියලුම දෙනාට. ගොඩක් ස්තුතියි .!! ගොඩක් පිං❤️🙏
@SisuSavi
#Charity
#HelpingHands
#sisusavi
#සිසුසවි
See More
Sisu Savi
@SisuSavi
over 5 years ago
මහනුවර, මාරස්සන හේවාවිස්ස විද්යාලයේ අඩුපාඩුව පවතින අධ්යාපනික අවශ්යතා සඳහා රු.39,950ක මුදලක් 2021 මැයි මස 01 දින පරිත්යාග කරන ලදි. ඒ සඳහා සහයෝගය ලබා දුන් 'සිසුසවි' සංවිධානයේ සියලුම දෙනාට ස්තුතියි.!!
@SisuSavi
#Charity
#HelpingHands
#sisusavi
#lka
#SriLankan
#සිසුසවි
See More
Sisu Savi
@SisuSavi
almost 5 years ago
@sewwand8272671
@Rameshlklive
ස්තුතියි 😍
SisuSavi
retweeted
🌹🌹🌸🌸රෝෂි🌸🌸🌹🌹
@sewwand8272671
almost 5 years ago
මං ඉල්ලුම් කල පොත් අද ලැබුනා. ඒ ස්තූතිය
@SisuSavi
@Rameshlklive
වෙතට. ගොඩක් ස්තූතියි🙏🙏
Sisu Savi
@SisuSavi
almost 5 years ago
@Wind_Desika
@Rameshlklive
ස්තුතියි 🙏
SisuSavi
retweeted
WinD - Desika
@Wind_Desika
almost 5 years ago
මං ඉල්ලුම් කල පොත අද ඒ පුංචිත්තිට ලැබුනා කියලා මට ඇවිත් හරිම සතුටින් ස්තූති කලා. ඒ ස්තූතිය
@SisuSavi
@Rameshlklive
වෙතට. ❤ ගොඩක් ස්තූතියි
SisuSavi
retweeted
Ramesh | රමේෂ් #lka
@Rameshlklive
almost 5 years ago
·
Ethiopia
5 ශ්රේණිය පුංචි පැටව් වෙනුවෙන්.. සතර ශිෂ්යත්ව ජයමග ප්රශ්නෝත්තර පොත් තියෙනවා, නොමිලේ ලබා දෙන්න පුළුවන්. තියෙන අයට වඩා, මේ වෙලාවෙ ගොඩක් අගහිඟකම් තියෙන පවුල්වල පුංචි ළමයි නම් ගොඩක් වටිනවා. 5 ශ්රේණිය පුංචි දුවලා පුතාලා ඉන්නවා නම් තොරතුරු ලබා දෙන්න.
#DM
@SisuSavi
#sisusavi
SisuSavi
retweeted
අඩිතාලම
@adithalama
almost 5 years ago
🪔ආයුබෝවන්🪔 ලොවටම ඇහෙන්න ''අ යන්න කියන්න'' පුංචි මලු කැකුළුවලට දිරිය දෙන්න 🌸🌻 වැඩි විස්තර
@ShashiniGamage
ගෙන් සහ Facebook පිටුවෙන් https://t.co/ZKgmYN28lj
SisuSavi
retweeted
අඩිතාලම
@adithalama
over 5 years ago
🪔ආයුබෝවන්🪔
#අඩිතාලම
ශිෂ්යත්වයට මුහුණ දෙන දූ පුතුන්ට පෙරහුරුවක් සඳහා 2020 ශිෂ්යත්ව ප්රශ්න පත්රය 1 කොටස
SisuSavi
retweeted
අඩිතාලම
@adithalama
over 5 years ago
🪔ආයුබෝවන්🪔 දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් සහයෝගය දෙන්න එකතු වෙමු. දැරුවන්ගේ හඬ විවර කරමු. යහපත් දවසක මූල ආරම්භයයි. මේ ඔබේ "අඩිතාලම" එන්න එකතු වෙමු යහපත් දරු පරපුරකට මඟ පෙන්වමු.
#අඩිතාලම
#Rt
#දූදරුවෝ
Sisu Savi
@SisuSavi
over 5 years ago
@Haritha19906489
@MiyuruhansiS @MikeLimaJ
@MJJNamalDias
@vishiru
@__Banz
Thank you ❤️
Sisu Savi
@SisuSavi
over 5 years ago
මහනුවර, මාරස්සන හේවාවිස්ස විද්යාලයේ අඩුපාඩුව පවතින අධ්යාපනික අවශ්යතා සඳහා රු.39,950ක මුදලක් 2021 මැයි මස 01 දින පරිත්යාග කරන ලදි. ඒ සඳහා සහයෝගය ලබා දුන් 'සිසුසවි' සංවිධානයේ සියලුම දෙනාට ස්තුතියි.!!
@SisuSavi
#Charity
#HelpingHands
#sisusavi
#lka
#SriLankan
#සිසුසවි
See More
Last Seen Users on Sotwe
FRESH MILK
Seen from
Indonesia
BİZİM MEKAN
Seen from
Turkey
osman aysel
Seen from
Italy
Jilbabsekitar
Seen from
Indonesia
38 K As mais Gatas de marquinha 38 k ☀️👙😍😘
Seen from
Brazil
SweetSchemale
Seen from
Indonesia
resmi's fanboy
Seen from
India
Crime Soup Podcast
Seen from
United States
Guatemayas
Seen from
United States
SnowBunny Simp
Seen from
Indonesia
Trends for you
1
Scaramucci
Under 10K tweets
2
Tesla
Under 10K tweets
3
Scott Jennings
Under 10K tweets
4
Kaylub Giamanco
Under 10K tweets
5
Hannity
Under 10K tweets
6
Mooch
Under 10K tweets
7
Mexico City
Under 10K tweets
8
Joe Milton
Under 10K tweets
9
#The24thBloomOfPor
Under 10K tweets
10
Porsche
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.5M followers
2
Barack Obama
@barackobama
118.9M followers
3
Cristiano Ronaldo
@cristiano
114.6M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.3M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90.1M followers
10
Taylor Swift
@taylorswift13
84M followers
11
Lady Gaga
@ladygaga
75.5M followers
12
Virat Kohli
@imvkohli
73.5M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.6M followers
16
Bill Gates
@billgates
65.3M followers
17
Selena Gomez
@selenagomez
63.1M followers
18
The Ellen Show
@theellenshow
62.2M followers
19
CNN
@cnn
61.7M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫