Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Haritha TV
@TvHaritha
National Agriculture Channel television channel in Sri lanka. FB - | YT -
Sri Lanka
Joined April 2021
0
Following
13
Followers
74
Posts
Haritha TV
@TvHaritha
almost 5 years ago
මෛත්‍රී බෝසත් විවරණ ලත් පොහෝදා සැරියුත් මා හිමි පිරිනිවනින් සැනසුන දා බුදුහිමි උරුවෙල් දනව්වට වැඩම කළ පොහෝදා සිහිකර නමදිමු ඉල් පුන් පොහෝ දා ඔබ සැමට පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!!!🙏
#ILLPoyaDay
🙏
#ILL
#BhawaThara
#BhawaTharana2021
#Buddhism
#HarithaTV
#SriLanka
See More
Haritha TV
@TvHaritha
almost 5 years ago
අඳුර පරදා එළිය✨ විහිදෙන සුබ දීපාවලී දිනයක් වේවා ! 🪔 🙏🏻❤️
#HappyDiwali
#Deepawali
#Diwali
#දීපාවලී
#DiwaliWishes
#Hindu
#Tamil
#SriLanka
#HarithaTV
TvHaritha's tweet video.
Haritha TV
@TvHaritha
almost 5 years ago
කොයි රටේ උනත් පුංචි දරුවෝ සුන්දරයි...අහිංසකයි. එකනේ හොඳම දේ දරුවන්ට දෙන්න කවුරුත් හිතන්නේ. Haritha TV එකේ අපිත් එහෙමයි. 🇮🇷 ඉරාන ළමා 🎥 චිත්‍රපට පෙළක් අපි පෙන්වනවා නොවැම්බරයේ සෑම සෙනසුරාදාවකම. 👶👧🧒
#IranianFilmFestival
#FilmFestival
#KidsMovies
#Movies
See More
TvHaritha's tweet video.
Haritha TV
@TvHaritha
almost 5 years ago
සොබදහමට🌏 ආදරය❤ කරන්න. ඔබට ගොඩාක් දේ ලැබෙනු ඇත.
#QuoteOfTheDay
#Nature
#Agriculture
#හෙලවත්
#හරවත්
#හිතවත්
#NationalAgricultureChannel
#HarithaTV
Who to follow
Mahamevnawa
@MahamevnawaLK
The Official X Page of Mahamevnawa Buddhist Monastery
Office of Charitha Herath
@CharithaMedia
The official Twitter account of #charithaherath Media/ Facebook: https://t.co/PDoxBiyZJA… : https://t.co/IRTU8G9DWo
Rasindu 🇱🇰
@Rasindu_Sen
And I think to myself, what a wonderful world..
Haritha TV
@TvHaritha
almost 5 years ago
කොළොම්පුර නවම් පෙදෙසේ ඉදිවුණු හරිත හෙවණේ ගැමි ගෙදර...
#HarithaTV
#Agriculture
#SriLanka
#HeartOfColombo
#ApeKama
#GamiGedara
#PlacesToVisit
#GangaramayaTemple
#LK
Haritha TV
@TvHaritha
almost 5 years ago
හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව
#HarithaThaksalawa
#DPEducation
#Education
#OLevel
#ALevel
#DPKids
#HarithaTV
#DTV16
#PEOTV09
Haritha TV
@TvHaritha
almost 5 years ago
බුදුහිමි සදෙව් ලොව සිට මනු ලොවට වැඩම කළා වූ සැරියුත් මහ රහත් හිමි ප්‍රඥාවෙන් අගතැම්පත් වූ ජයසිරි මහා බෝධි අංකුර මහ බෝධියෙන් පැන නැග රන් කටාරමේ පිහිට වූ උතුම් වප් පොහොය අද වේ බුදු සසුනම පිනෙන් එකලු වූ ඔබ සැමට පින්බර වප් පොහෝ දිනයක් වේවා!!!🙏
#VapPoyaDay
🙏
#Vap
#වප්පෝය
#PoyaDay
See More
Haritha TV
@TvHaritha
almost 5 years ago
රෝ බිය තුරන් වී නිරෝගීමත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය දීගල පියදස්සී හිමියන්ගේ වැඩමවීමෙන් පවත්වනු ලබන ආශිර්වාදාත්මක අධිෂ්ඨාන අබතෙල් පහන් පූජාව වප් පුන් පොහෝදා සවස 6.00 සිට හරිත නාලිකාවෙන් නිවසේ සිට සැදැහැ සිතින් පහනක් දල්වමින් මෙම උතුම් කටයුත්තට ඔබත් දායක වන්න.🙏
See More
TvHaritha's tweet video.
Haritha TV
@TvHaritha
almost 5 years ago
ලෝකවාසී ඉස්ලාමීය බැතිමතුන් ඉතා ගෞරවයෙන් ස්මරණය කරන ඉස්ලාමීය ආගමික නායකවරයා වශයෙන් සැලකෙන මුහම්මද් නබිතුමාගේ ජන්ම දිනය හෙවත් "මිලාද් උන් නබි" උත්සවය අදට යෙදී ඇත.
#Eid_e_Milad_un_Nabi_Mubarak
#Mubarak
#Mawlid
#ProphetMuhammad
#ProphetMuhammadBirthDay
#Musims
#SriLanka
#HarithaTV
See More
TvHaritha's tweet video.
Haritha TV
@TvHaritha
almost 5 years ago
භවතරණ - වප් පොහෝ දා ආගමික වැඩසටහන් මාලාව උදෑසන 06 පටන් හරිත නාලිකාවෙන් ඩයලොග් TV නාලිකා අංක 16 සහ PEO TV නාලිකා අංක 09 ඔස්සේ හරිත TV වෙතින් ද, හරිත TV Facebook හා YouTube ගිණුම් ඔස්සේද නැරඹීමට හැකිය. නිවසේ සිට සැදැහැ සිතින් මෙම උතුම් කටයුත්තට ඔබත් දායක වන්න.🙏
#BhawaTharana
See More
TvHaritha's tweet video.
Haritha TV
@TvHaritha
almost 5 years ago
Haritha TV හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව.
#HarithaThaksalawa
#DPEducation
#Education
#OLevel
#ALevel
#DPKids
#HarithaTV
#DTV16
#PEOTV09
Haritha TV
@TvHaritha
almost 5 years ago
Haritha TV හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව
#HarithaThaksalawa
#DPEducation
#Education
@dpeducationlk
#DPKids
#HarithaTV
Haritha TV
@TvHaritha
almost 5 years ago
ලෝක ගුරු දිනය අදට (05) යෙදී තිබේ.
#WorldTeachersDay
#TeachersDay
#Teachers
#Education
#Students
#SriLanka
@UNESCO
#HarithaTV
Haritha TV
@TvHaritha
almost 5 years ago
Haritha TV හරිත තක්සලාව, DP Education සමග සම්බන්ධවෙමින් පාසල් යන දූ දරුවන් වෙනුවෙන් පවත්වන ඉගෙනුම් උපකාරක වැඩසටහන් මාලාව
#HarithaThaksalawa
#DPEducation
#Education
@dpeducationlk
#DPKids
#HarithaTV
Haritha TV
@TvHaritha
almost 5 years ago
"සියල්ලටම පෙර දරුවන්" යන තේමාව යටතේ අද (ඔක්තෝබර් 01 වන දින) ලෝක ළමා දිනය සමරනු ලැබේ.
#childrensday
#worldchildrensday
#ලෝක_ළමා_දිනය
#children
#October01st
#childprotection
#childsright
#SriLanka
#HarithaTV
TvHaritha's tweet video.
Haritha TV
@TvHaritha
almost 5 years ago
ලෝක සංචාරක දිනය අදයි
#WorldTourismDay
#WorldTourismDay2021
#sosrilanka
#visitsrilanka
#exploresrilanka
#srilankatourism
#srilanka
#travelsrilanka
@tourismlk
Haritha TV
@TvHaritha
about 5 years ago
අනඳ මහ තෙරනුන් මැදිහත්ව මෙහෙණි සසුනට දොරටු විවර කළ ඒ උතුම් පුන් පොහෝ දින අද බිනර පොහොය ලෙසින් හඳුනන ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා!!!🙏
#BinaraPoyaDay
🙏
#Binara
#BhawaThara
#BhawaTharana2021
#Buddhism
#HarithaTV
#SriLanka
Haritha TV
@TvHaritha
about 5 years ago
ජාත්‍යන්තර ඕසෝන් දිනය අදයි
#WorldOzoneDay
#OzoneDay
#InternationalDayForThePreservationOfTheOzoneLayer
#SaveOzone
#ඕසෝන්දිනය
#September16
#UnitedNations
@UN
#MinistryOfEnvironment
#SriLanka
#HarithaTV
Haritha TV
@TvHaritha
about 5 years ago
2021 ලෝක පොල් දිනය, සැප්තැම්බර් මස 02 වන දා ලෝක ආර්ථිකයේ ජාත්‍යන්තර වාණිජ බෝගය ලෙස පොල් ගස පළමු තැනට පොල් ගසේ විදේශ ආයෝජන ගය මතු පරපුරට කියා දෙමු කප්රුක් සම්පතක අනාගත ආයෝජනයකි.
#Kapruka
#කප්රුක
#Coconut
#CoconutDevelopmentAuthority
#InternationalCoconutDay
#CoconutDay
See More
TvHaritha's tweet video.
Haritha TV
@TvHaritha
about 5 years ago
මහා බෝ රුකට පමණක් අගයෙන් දෙවෙනි, මිහිමත ගසක් ඇත්නම් කප්රුක පමණි. කප්රුක සම්පතකි. අනාගතයට ආයෝජනයකි. ලක කප්රුක් දිනය යෙදෙන සැප්තැම්බර් 02 වන දා පොල් ගසේ අගය මතු පරපුරට කියා දෙමු.
#Kapruka
#කප්රුක
#Coconut
#CoconutDevelopmentAuthority
#InternationalCoconutDay
#HarithaTV
See More
TvHaritha's tweet video.
Last Seen Users on Sotwe
SADECE ARTI +18
Seen from
Turkey
หมีน้อย🐻
Seen from
Thailand
Gangbangs and Group Sex😈
Seen from
Turkey
𝗞𝗢𝗥𝗘𝗔𝗡 𝗪𝗘𝗕
Seen from
Turkey
giao lưu some, swing nam định
Seen from
Vietnam
asian s3x
Seen from
Malaysia
Kelapa Sawitto
Seen from
Indonesia
แอบชักว่าวในห้องน้ำ
Seen from
Thailand
VIDIO VIRALL 🔞
Seen from
Austria
darkkuss999
Seen from
Malaysia
Trends for you
1
#PPxSHUFFLE
Under 10K tweets
2
#dwts
Under 10K tweets
3
Padres
Under 10K tweets
4
#PixVerseWorldModel
Under 10K tweets
5
#TheDrop
Under 10K tweets
6
Marlins
Under 10K tweets
7
Cabrera
Under 10K tweets
8
Matt Shaw
Under 10K tweets
9
Carla Leite
Under 10K tweets
10
Opus 5.5
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.7M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.4M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.9M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
90M followers
10
Taylor Swift
@taylorswift13
83.9M followers
11
Lady Gaga
@ladygaga
75.4M followers
12
Virat Kohli
@imvkohli
73.3M followers
13
Kim Kardashian
@kimkardashian
70.9M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.3M followers
16
Bill Gates
@billgates
65.1M followers
17
Selena Gomez
@selenagomez
63M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫