Covered with the flowers,
Instantly I'd like to die
In this dream of ours!.
(Etsujin)
මලින් වැසුන..
අපේ සිහිනය තුල
මියයන්න ආසයි
එක්වරම..
#TranslatedPoems#පරිවර්තන
The red blossom bends
and drips its dew to the ground.
Like a tear it falls
(Donna Brock)
විකසිතව නැමී රතුමලක්
පොලව සිපගනී පිණිබිංදු
වැටෙන මෙන් කඳුළු...
#TranslatedPoems#පරිවර්තන