Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
Azoka-Ka*
@asokakdn
Joined January 2015
24
Following
6
Followers
380
Posts
Azoka-Ka*
@asokakdn
over 2 years ago
@PeAnushka
@crewforshoots
අනුරට මඩ ගහලා සතුටු වෙන්න කරුණු හොයන .. ඒවා පතුරමින් NPP එකේ ගමන අවහිර කරමින් වක්‍රලෙස මෙතෙක් මේරට පසුපසට අරගෙන ගිය දූෂිත දේශපාලකයන්ටම තවදුරටත් බලයට එන්න- බලයේ ඉන්න මග එලිපෙහෙලි කරන කොන්ත්‍රාත්තුව ඉටුකරන සමාජමාධ්‍යවල රගන ඔයාලාගෙ අරමුණ මේවාගේ වෑයම් තුලින් තවදුරටත් නිෂ්භලයි
See More
Azoka-Ka*
@asokakdn
about 4 years ago
https://t.co/b5WaSjv1Hk
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@indika27
පොහොට්ටු රනිල් හොදයිද සජිත්ට වඩා…JVP එකට නමි ඉතින් පාර්ලිමේන්තුවෙන් එන්න බැහැ
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@kanchana_wij
fuel pass system link to bank ATM card payments, It’s can be controlled by banks server
Who to follow
දුමිදු
@dumidunalaka
Life is a tragedy when seen in close-up but a comedy in long-shot - Charlie Chaplin
Thilanka Edirisinghe
@ThilankaEdiris1
Licenced National Tour Guide / Birder For personalized nature & cultural tours please whatsApp +94777492296 +94702372945
Amour street - Ameer nana.
@ValachaniNews
හරක් රජකරවලා මිනිස්සු පුන්නක්කු කන රටක් මේක 🤦🏼♂️. දැන් ෂැපද???😂.
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@anuradisanayake
පිල් මාරු කරන මන්ත්‍රීවරුන් ගේ ධූරය අහෝසි විය යුතුය යන්න මෙවරවත් ඇතුලත් කරන්න පුළුවන් නම් නියමයි. ඒත් අනෙකුත් පක්ෂවල අවස්ථා වාදීන් කලින් වගේ කකුලෙන් අදිනවාමයි.
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@lakmaludaya
@kanchana_wij
ඇයි සපුගස්කන්ද වහන්න දුන්නෙ..! බූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් , ගෑස්, දැවි තෙල්...සියල්ලම නිපදවනවා, නිකම් වැටුප් ගෙවීම නතර වෙනව.. රුසියානු බොර තෙල් වලට ගිවිසුම යන්න බැරි ඇයි?
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@Wasanthishiyam1
වචන වලින් පේලි දෙකයි....! ඒත් හරිම සුන්දරයි...!!
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@adaderanasin
සල්ලි වලින් ද...
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@widura_s89
මොන තරම් සරල සිල්වත් ස්වාමීන්වහන්සේ කෙනෙක් ද..!නිරෝගී චිර ජීවනය පතමි.තෙරුවන් සරණයි...!
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@SaviPeroze
@priyanthim123
@nazrulrazack
ගැටළුව ඒ වගෙ එවුන්ට හෘද සාක්ෂියකුත් නැති කමයි.ඒ නිසා මතු ආත්මයක් තියෙනවා නම් ඒකෙවත් හැදෙන්නේ නැහැ.
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@Thedmdvbd
මෙයා පොත් ලියාගෙන කඩේ ගිහින් තනතුර ගත් ජෝකර් කෙනෙක්. මෙයා ගැන SF තමයි දන්නෙ...!
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@Thedmdvbd
ජනතාවගෙ දරුවන්ට එරෙහිව දේශපාලකයින් රකින පව්කාර- පොලිස් කුක්කන්...!
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@singleromeoo
කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂා නොමැතිව රට වෙනුවෙන් කරන කැප කිරීමට ජනතාවගේ ආදරණීය ආශීර්වාදය දුවේ පුතේ...!
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@nazrulrazack
ඇත්තටම වරදක් තියෙනවා. ඒ තමයි දේශපාලකයින් විසින් ඇති කල සහ තවමත් කරමින් පවතින ජාතික ධනය මංකොල්ල කමින් නිර්ලජ්ජිතව බලයේ සිටීම පිණිස කරන ජනතාව රැවටීම හා අසමගි කර බේද භින්න කරවීමයි. ජනතාව ද අන්ධව දුර දක්නා නුවණින් තොරව අද මෙන්ම හෙට ද නැවත නැවතත් රැවටීමටම කැමැත්තෝ වෙති
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@DammikaGabadage
@anuradisanayake
ජනතාවට පැවරෙන වගකීම ජනතාව අවංකව ඉටුකල යුතුය. මෙතෙක් සිදුව ඇති සියලු විනාශයට රාජපක්ෂ පවුල මෙන්ම අන්ධ වහල් දේශපාලන මානසිකත්වයේ ජනතාව ද එම වරදට අනුබලය දීමෙන් කල කර ඇත්තේ වරදක් බව පිළිගෙන එය නිවැරදි කරගත යුතුමය
Azoka-Ka*
@asokakdn
about 4 years ago
@priyanthim123
@anuradisanayake
3% ඡන්දය විතරයි කියලා පැත්තක දාපු මිනිසුන්, රට වෙනුවෙන් මෙතෙක් කල් අවංකව අදූෂිතව කල දේ, ඇත්ත-යුක්තිය වෙනුවෙන් කල ජනතා මෙහෙවර ගැන මට නම් පුරවැසියෙකු ලෙස ආඩම්බරයි. වරප්‍රසාද පසු පස්සේ ගිහින් ජනතාව පාවාදී හොරකම්-දූෂන වලින් කිලිටි කර නොගත් එකම දේශපාලන බලවේගය..!
See More
Azoka-Ka*
@asokakdn
over 4 years ago
@anuradisanayake
කරන හැම දෙයක්ම වගකීමෙන් හා සංවිධානාත්මකව කල යුතුව ඇත. පාලකයන් කවරදාකවත් අප වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදීව බලය අතහැර නොයනු ඇත. බලය රැක ගන්න, ජනතාව රවටන නොයෙකුත් උපක්‍රම භාවිතා කරනු ඇත
Azoka-Ka*
@asokakdn
over 4 years ago
@nazrulrazack
දරුවන්ට අසාධාරණය වෙන්නේ, දෙමාපියන් තමන්ට යන්න අවශ්‍ය වෙලා තිබුන නමුත් එය ඉටු නොවුන තැන, දරුවන් ලවා ඒ අභිමතාර්ථය ඉටුකර ගැනීමට වෑයම් කරන බලහත්කාරයෙන්. එතැන දී දරුවාගේ සහජ කුසලතා යටපත් වී අසාර්ථක වෙන්න පුළුවන්.
Azoka-Ka*
@asokakdn
over 4 years ago
@Nemal77PhD
දේශපාලනය නොකරන සුසිල්වත් භික්ෂූන් වහන්සේලා ,මේ සම්බුද්ධ ශාසනය තුළ ධර්මකාමී ලෙස කටයුතු කරන්නේ නම්, එම සැබෑ බුද්ධ පුත්රයන්ම වේ,උන් වහන්සේලාටම වන්දනා මාන කරන්න.
Azoka-Ka*
@asokakdn
over 4 years ago
@RKahandagama
මොනවා හරි කරලා JVP එකට මඩ ගහන්න තියනවා නම් ඒ තරම් සතුටක් වහලුන්ට නැහැ, හේතුව උන් හොරා කන්නෙ නැහැ, ඉතින් හොරකම් කල එවුන් හිරේ යන්න බයයි.
Last Seen Users on Sotwe
TANTE STW
Seen from
Germany
Mastr
Mas.ajiiiiii
Seen from
Malaysia
Güzeller Gönder Gelsin
Seen from
Turkey
hugecocksgallery (8k)
Mantol37
Seen from
Indonesia
🔞 Jaybaesunny 🌞
Seen from
Turkey
NP
Seen from
Thailand
hmmo
ชอบผู้สูงอายุ.
Seen from
Indonesia
Trends for you
1
#UFCAbuDhabi
Under 10K tweets
2
Vini
Under 10K tweets
3
Valter Walker
Under 10K tweets
4
Kyle Shanahan
Under 10K tweets
5
Ron Simmons
Under 10K tweets
6
#Caturday
Under 10K tweets
7
Lando
Under 10K tweets
8
Good Saturday
Under 10K tweets
9
Spencer Jones
Under 10K tweets
10
#LUNÉSelcaDay
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241M followers
2
Barack Obama
@barackobama
119.2M followers
3
Cristiano Ronaldo
@cristiano
112.1M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.1M followers
6
Rihanna
@rihanna
98M followers
7
NASA
@nasa
92.2M followers
8
Justin Bieber
@justinbieber
91.2M followers
9
KATY PERRY
@katyperry
88.5M followers
10
Taylor Swift
@taylorswift13
82.4M followers
11
Lady Gaga
@ladygaga
73.9M followers
12
Virat Kohli
@imvkohli
71.2M followers
13
Kim Kardashian
@kimkardashian
70.2M followers
14
YouTube
@youtube
68.7M followers
15
Bill Gates
@billgates
64.4M followers
16
Neymar Jr
@neymarjr
64.1M followers
17
The Ellen Show
@theellenshow
62.4M followers
18
CNN
@cnn
61.8M followers
19
Selena Gomez
@selenagomez
61.6M followers
20
X
@x
60.8M followers
Olivia
Online
✨
⭐
💫