Top Tweets for #BookfairMeetup
#bookfairmeetup යන්නෙ නැද්ද රසික මාමේ😌
ෆොන් එකේ AI එකෙන් ටහිකෙන Background blur එකක් On වෙලා පොටෝ එක කුජීත වූ මොහොත 😂😂🏃😬 #Bookfairmeetup

මේ අවුරුද්දේවත් book fair meetup එකක් නැද්ද ආයෙ? 😪
#Bookfairmeetup
බුක්පෙයා මීටප් කියලා එකක් නැද්ද මේ පාර? 🥲🥹
#BookFairMeetup
Twitter #BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු දහසයවෙනි පොත..
#නිවාඩුවකට_එක_පොතක් #16 Pushpika Wijerathne ගේ 'විශ්රාන්තය' කියවන්නයි යන්නෙ
පොත ගත්ත පළමු පාඨකයා වීම ලොකු සතුටක් වගේම ගෞරවයක් මට 😌
#ලස්සනපොතක්📚 #Teamලස්සනපොතක් 💕

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු පහළොස්වෙනි පොත..
#නිවාඩුවකට_එක_පොතක් #15 Madusha Hewage ගේ 'මෙලඩි'නවකතාව
කියවන්නයි යන්නෙ
@daughterislife
#ලස්සනපොතක්📚 #Teamලස්සනපොතක් 💕 📚 #හරිස්නිවාඩුඇවිත් #හරිස්ගේදිනපොත🗓️ #හරිස්ලියූපද📝

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු දහතුන්වෙනි පොත..
#නිවාඩුවකට_එක_පොතක් #13 මොහාන් රාජ් මඩවලයන්ගේ 'ආදරණීය වික්ටෝරියා'නවකතාව
කියවන්නයි යන්නෙ
ගොඩක් ස්තූතියි KBooks ලට @lassanapothak
@daughterislife #ලස්සනපොතක්📚 #Teamලස්සනපොතක් 💕 📚

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු දොලොස්වෙනි පොත..
#නිවාඩුවකට_එක_පොතක් #12 මොහාන් රාජ් මඩවලයන්ගේ 'ID'නවකතාව
කියවන්නයි යන්නෙ
ගොඩක් ස්තූතියි Digital Book Store එකට @lassanapothak
@daughterislife #ලස්සනපොතක් #Teamලස්සනපොතක්

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු දොලොස්වෙනි පොත..
#නිවාඩුවකට_එක_පොතක් #12 මොහාන් රාජ් මඩවලයන්ගේ 'ID'නවකතාව
කියවන්නයි යන්නෙ
ගොඩක් ස්තූතියි Digital Book Store එකට @lassanapothak
@daughterislife #ලස්සනපොතක් #Teamලස්සනපොතක්

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු එකොලොස්වෙනි පොත..
#නිවාඩුවකට_එක_පොතක් #11 මංජුල සේනාරත්න මහතා ගේ 'දෙවැනි ගැහැණිය' නවකතාව
කියවන්නයි යන්නෙ ගොඩක් ස්තූතියි Muses Publications ලට @lassanapothak
@daughterislife #ලස්සනපොතක් #Teamලස්සනපොතක්

Bookfair meetup දවස කන්ෆර්ම් කරපියව් 🥲😒
#BookfairMeetup
#Finally Colombo Book Fair on 16-25 September!
@daughterislife ඒ පිනේ මුල් හිමිකරු ඔයයි අක්කා.. නවත්තලා තිබුන කියවන පුරුද්ද මම පටන්ගත්තෙ 2019 #BookFairMeetup එකෙන් පස්සෙ #නිවාඩුවකට_එක_පොතක් විදියට
පස්සෙ ඒකට හයියක් වුනේ #ලස්සනපොතක් තමයි.. ❤️👍
#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු අට වෙනි පොත.. පහුගිය කාලේ පොත් දෙකක් මිස් වුනත් ඉතින් දැන් #ලස්සනපොතක් තියෙන නිසා පොත් ගොඩක් කියවන්නත් පුලුවන්
#නිවාඩුවකට_එක_පොතක් #8 දිල්හානි වික්රමරත්නගේ සෘෂිතාරී @MJJNamalDias @daughterislife @crazy9823

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු හත් වෙනි පොත.. #නිවාඩුවකට_එක_පොතක් #7 ප්රියා සංජීවනී ෆොන්සේකාගේ මැණික් පහන් @i_m_perfectsoul @NuwanthiMS https://t.co/x6jA6bZbcQ

මේ සාහිත්ය මාසය නේද.. මට මතකයි මම Twitter Active වුනාට පස්සේ මම සහභාගී වුන පළවෙනි Meetup එක #BookFairMeetup @RasikaIink එක්ක කතා කරගෙන ඇවිත් @Sansajran @tillzzy_ @AyeshLakml @Nadeez__ @janakact @Lovely_Paba ඇතුලු Tweeps ලා ගොඩක් අදුර ගන්න ලැබුනු හමුවක් තාමත් ආදරෙයි ඒ මතකයට..❤️❤️
@piumi_silva A day I met her (at the #BookFairMeetup #2019 ), same as you, I did not see her tweets in a long time 😍🤷♀️🤷♀️
#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු හත් වෙනි පොත.. #නිවාඩුවකට_එක_පොතක් #7 ප්රියා සංජීවනී ෆොන්සේකාගේ මැණික් පහන් @i_m_perfectsoul @NuwanthiMS https://t.co/x6jA6bZbcQ

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු හය වෙනි පොත.. නිවාඩුවකට_එක_පොතක් #6 චමී තියඹරාහේනේ ගෙදර ගේ සින්ධූ @i_m_perfectsoul @NuwanthiMS

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු හය වෙනි පොත.. නිවාඩුවකට_එක_පොතක් #6 චමී තියඹරාහේනේ ගෙදර ගේ සින්ධූ @i_m_perfectsoul @NuwanthiMS

#BookFairMeetup එකෙන් පස්සේ හැම නිවාඩුවකටම පොතක් ගන්නවා කීවනේ එහෙම ගත්තු පස් වෙනි පොත.. නිවාඩුවකට_එක_පොතක් #5
තරංගා දිසානායකගේ ප්රේම ගංතෙර @i_m_perfectsoul
https://t.co/IBgrjNrN55 https://t.co/sJMA3VNrvE https://t.co/IjIy0Xo0JT

Book fair එක පටන් අරන් නේද.. මට මතක් වෙන්නේ එක දෙයයි.. #BookFairMeetup #2019 එක..
#අතීතමතක
@Sansajran
@Nimsidk @RasikaIink @tharu__ @tillzzy_

Last Seen Hashtags on Sotwe
minichat()********************************************************************************************************************** **filter:native_video()
Seen from Brazil
beylikduzu
Seen from Turkey
monkeyapp
Seen from United States
sister and brother
anxiouspanda((((*))))* filter:videos
Seen from Turkey
colegialas
familiaincesto
Seen from Peru
memek
Seen from Indonesia
omegle
Seen from United Kingdom
StreetRat
Seen from Turkey
Most Popular Users

Elon Musk 
@elonmusk
241.5M followers

Barack Obama 
@barackobama
118.8M followers

Cristiano Ronaldo 
@cristiano
114.6M followers

Donald J. Trump 
@realdonaldtrump
111.8M followers

Narendra Modi 
@narendramodi
107.1M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.3M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90.1M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.5M followers

Virat Kohli 
@imvkohli
73.5M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.5M followers

Bill Gates 
@billgates
65.3M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.2M followers

CNN 
@cnn
61.7M followers

X 
@x
60.7M followers








