Top Tweets for #ChamaraWeerasinghe
චාමර වීරසිංහට ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු 🙏❤️
මාත්රා live in Modena 🇮🇹
06/01/2024
video credit - Spf Remy
#chamaraweerasinghe #chamikasirimanna
Chamara Weerasinghe ICU ඉන්නෙ ඇයි?
#chamaraweerasinghe #singer #ICU
https://t.co/PJUu4t9CMU
https://t.co/PJUu4t9CMU
චාමර වීරසිංහට හදිසියේ ICU යන්න වුණේ ඇයි ?
#ChamaraWeerasinghe #MusicSrilanka #Singer #Artist #Hospital #ICU #LankaSinger #Chamara #Music #MONARA #MONARANEWS #2112903
ඉක්මන් සුවය ලැබේවා 😢💖🙏🙏
#chamaraweerasinghe

යසට හිටපු මනුස්සයට මුතු ඇටේ ඔට්ටපාලුවොන්ගෙ ඇස්වහ වැදුණා...🫤
ඉක්මන් සුව චාමර අයියේ....❤️🫶👑
#chamaraweerasinghe
Popular singer Chamara Weerasinghe admitted to ICU
Read more: https://t.co/tmJage2Bug
#lka #slnews #news #adaderana #srilanka #ICU #ChamaraWeerasinghe

Adara Wedilla | ආදර වෙඩිල්ල | චාමර වීරසිංහ | Chamara Weerasinghe | Manuranga Wijesekara | Ashan Fernando
Watch Now - https://t.co/bPndhRYVsQ
#AdaraWedilla #ChamaraWeerasinghe #ManurangaWijesekara #SinhalaSong #SriLanka #RadioDrama #NewMusic #ThuminduDodanthenna #SLMusic

හදවතේ ගායකයා සමග Oman Concerts දෙකම සාර්ථකව නිමා කල බවයි. Thank You Muscat! 🇴🇲
♥️R
#RainiCharuka #OmanTour #GulfTour #ChamaraWeerasinghe

Srilanka popular Singer “Chamara Weerasinghe” @srilankamusic2 #SriLanka #srilankasinger #chamaraweerasinghe

ලොවින් අඩක් සුව නින්දේ
ඔබ පමණක් ලතැවිල්ලේ
යශෝදරා උනාත් ලදේ
මම සිදුහත් කුලේ නොවේ.
❤️
#Chamaraweerasinghe.🎵🎶
වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ... #ChamaraWeerasinghe

හදවතේ ගායකයා.. 😁 ක්රිකට් වගේම පිස්සුවක් තමයි ඉතින් මෙයාගේ සිංදු අහන එකත්😁🔥❤️❤️💪
#chamaraweerasinghe

"Wasanthaya Ewith"
Live in concert🎤🎵
#ChamaraWeerasinghe
#ShashikaNisansala
At 6.30pm on 26th Sep
at Provincial Council Auditorium
#Kurunegala...

රටකට තියෙන්න ඕනේ එක නීතියයි !! චතුර කීවෙත් ඒක. ජනාධිපති කියන්නෙත් ඒක. අපි කියන්නෙත් ඒක. වෙන නීති ඕනේ නම් වෙන රටකට යන්න පුලුවන්
https://t.co/j2xPSkzcHK
#voize #srilanka #chamaraweerasinghe #derana #chathuraalwis #corona #covid_19

එදා තුරුළු වී මට දුන්
මදු මල් සුවද
සදා සිහිකරයි වැටකෙයි
ගහ යට හෙවන....
#ChamaraWeerasinghe #NowPlaying ❤️
සෙනෙහස දුක විතරක් ගෙන
හදවත ඉකි බිඳිනා පැයේ..
ඔබ ගැන කවි ගී ලියාපූ
සිතට දුකයි තාම මගේ..
හෙමින් හෙමින් ලඟට ඇවිත්
සිල්පද බිඳ දැමුව සිතේ..
රත්තරනේ ඔබෙ සෙනෙහස
මට ඇතුගල් පව්ව වගේ..
#ChamaraWeerasinghe #නෑසෙනගී❤️
පිනෙන් ලැබුන ගත පණ නල
ගිලිහී යන තුරා මගේ
මා රිදවූ මා හැඬවූ
ඔබටම ආදරෙයි නගේ
#ChamaraWeerasinghe #නෑසෙනගී❤️
I have a little dream of meeting #ChamaraWeerasinghe and #IndunilAndramaanna and listen live singing of them before die 😔😔😖😩
මට මතකයි 2005දී විතර මතකයන් ඔබේ සින්දුව ලංකාවම දෙවනක් කරද්දී මිනිස්සු #ChamaraWeerasinghe ට ගංජා කාරයා, කුඩු කාරයා, පිස්සා කියල බැනපු තරම්. ඒත් අද ආසාවකට බනින එකෙක් හොයාගන්න නෑ. ඒ කටවල් වලින්ම මිනිස්සු අද ඔහුව වර්ණනා කරනවා! ❤️
මිතුරු කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුලු පිරුණු තනිකඩ උණු පාලු හදවතක්
බලා හිදිමි ඔබේ හිතේ දෙන්න මට ඉඩක්
#sajje #ChamaraWeerasinghe
Last Seen Hashtags on Sotwe
打膠
Seen from United States
momsonincest
Seen from Sweden
monkeyapp
Seen from United States
omegle
Seen from Mexico
aiภาพเสียวแนวครอบครัว
Seen from Thailand
ftm trans
Seen from Vietnam
ensestpaylasım
Seen from Switzerland
Beylikdüzü
Seen from Turkey
konyagay
Seen from Turkey
momson #momson or #nolimit() +filter:native_video
Seen from Singapore
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
241.1M followers

Barack Obama 
@barackobama
119.1M followers

Cristiano Ronaldo 
@cristiano
112.6M followers

Donald J. Trump 
@realdonaldtrump
111.8M followers

Narendra Modi 
@narendramodi
107.1M followers

Rihanna 
@rihanna
98.2M followers

NASA 
@nasa
92.2M followers

Justin Bieber 
@justinbieber
91.4M followers

KATY PERRY 
@katyperry
88.8M followers

Taylor Swift 
@taylorswift13
82.7M followers

Lady Gaga 
@ladygaga
74.2M followers

Virat Kohli 
@imvkohli
71.7M followers

Kim Kardashian 
@kimkardashian
70.3M followers

YouTube 
@youtube
68.7M followers

Neymar Jr 
@neymarjr
64.6M followers

Bill Gates 
@billgates
64.5M followers

The Ellen Show
@theellenshow
62.4M followers

Selena Gomez 
@selenagomez
61.9M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.8M followers















