Top Tweets for #Cinemalk
ප්රාණ - SEEDS
ඔක්තෝබර් 07 වැනිදා සිට දිවයින පුරා....
#Cinema #cinemalk #film #movies #actor #actorslife #DD #lka #SriLankan

ලෝ පුරා අතිශය ජනප්රිය වුණු Merlin ටෙලි කතා මාලාව ඇසුරෙන් Live-Action චිත්රපටයක් නිර්මාණයට කිරීමට නියමිතයි!
Read More:
https://t.co/2RioNQhcl9
#Cinemalk #Merlin #Hollywood

ඉන්දීය ජාතික සම්මානලාභී #MarakkarLionoftheArabianSea මලයාලම් සිනමාපටය මෙරට තෝරා ගත් සිනමාහල් ප්රමාණයක හෙට (02) සිට තිරගත වන බවට දැනුම් දුන්නා.
Here s the Sri Lanka theatres list of #MarakkarArabikadalinteSimham starring @Mohanlal
#Cinemalk #Marakkar #MarakkarTrailer

පසුගිය සතියේදී කන්නඩ සිනමාවෙන් අහන්නට ලැබුණු දුක්බර ආරංචියක් නිසා මුලු ඉන්දීය සිනමාවම කණගාටුවට පත්වුනා. ඒ සුප්රකට කන්නඩ නලු Puneeth Rajkumarගේ හදිසි අභාවයයි!
Read More:
https://t.co/xtCBrQwTN3
#Cinemalk #PuneethRajkumar #PowerStar #KannadaNews #PuneethRajkumardeath

මෝහන්ලාල් වර්තමාන ඉන්දියානු සිනමාවේ දැවැන්තම තාරකාවක්. ඒ නිසාම ඔහුගේ upcoming movies ගැන දැනගන්න උනන්දුවෙන් පසුවන ප්රේක්ෂකාගාරය ත් අති විශාලයි.
Read More:
https://t.co/WanqfFzvEL
#Cinemalk #Mohanlal #AloneMovie #Alone #MissionKonkan #RandeepHooda #malayalamcinema

2019 වසරේ විශාල ප්රේක්ෂක ආකර්ශනයක් දිනා ගත් Thadam දමිළ සිනමාපටයේ ප්රධාන චරිතය නිරූපණය කළේ Arun Vijay විසින්. දැන් සූදානම මෙය හින්දි භාෂාවට ප්රතිනිර්මාණය කිරීමටයි.
Read More:
https://t.co/jpXjgQPCbg
#Cinemalk #Thadam #adityaroykapoor #SidharthMalhotra #Tseries #MrunalThakur

හිටපු ඉන්දීය ක්රිකට් නායක Sourav Gangulyගේ ජීවිත කතාව සිනමාවට නඟන බවටත්, එහි ප්රධාන චරිතය Hrithik Roshan විසින් නිරූපණය කරන බවටත් ඉන්දීය මාධ්ය පවසනවා.
Read More:
https://t.co/GVFoRiQdpM
#Cinemalk #HrithikRoshan #SouravGanguly #IndianCricketTeam #Bollywood

දමිළ නලු රජිනිකාන්ත්ගේ නවතම චිත්රපටය, Annatthe හි පළමු පූර්ව ප්රචාරක පෝස්ටරයයි මේ...
Superstar Rajinikanth 's latest, Annaatthe first look posters are released.
#Cinemalk #AnnaattheFirstLook #Nayanthara #Rajinikanth #AnnaattheMotionPoster #Annaatthe #Kollywood

Sukumar අධ්යක්ෂණය කරන Pushpa තෙළෙඟු සිනමාපටයේ ප්රතිවීර චරිතය නිරූපණය කරන Fahadh Fasilගේ පළමු ඡායාරූපය දැන් නිකුත් වුණා.
Meet the villain of Pushpa... First Look of Fahadh Faasil !
#Cinemalk #PushpaTheRise #VillainOfPushpa #FahadhFaasil #AlluArjun #Pushpa #Sukumar

සතියකටත් අඩු කාලයකදී, පන්ලක්ෂ වාරයක් ආදරය කළ ඔබට දසලක්ෂ වාරයක් ස්තූතියි..! ❤️
500K views within just 06 days
https://t.co/0gVum7sv5B
#Cinemalk #CinemaSrilanka #Petunia #PetuniaHerHefollows #SinhalaCinema #shortmovie

කෙටි චිත්රපට අධ්යක්ෂක හසන්ත දිසානායකගේ නවතම නිර්මාණය වන, "Mutton" කෙටි චිත්රපටයේ පළමු පූර්ව ප්රචාරක පෝස්ටරය ඊයේ දිනයේදී එළි දැක්වුණා.
මෙහි ප්රධාන රංගනය නදිශානි පේළි ආරච්චි විසිනි.
#Cinemalk #CinemaSrilanka #ShortMovie #Mutton #HasuDissanayake

වාසව බදුගේ විසින් අධ්යක්ෂණය කරන පළමු සිනමා නිර්මාණය වන, "ආදරණීය ප්රාර්ථනා" සිනමාපටයේ පූර්ව ප්රචාරක ටීසර් පටය ඊයේ දිනයේදී අන්තර්ජාලයට මුදා හැරුණා.
https://t.co/2KNVkRbF78
#Cinemalk #AdaraneeyaPrarthana #ShanudriePriyasad #CinemaSrilanka

KGF:Chapter 02 කන්නඩ සිනමාපටය 2022 අප්රේල් 14 වෙනිදා සිට ලොව පුරා තිරගත වන බවට මීට සුලු මොහොතකට පෙර ප්රකාශ කළා.
KGF Chapter 2 theatrical release, April 14 - 2022
#Cinemalk #Yash #KGFChapter2 #KGF2SouthOnZee #KGF2onApr14 #HombaleFilms

ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි විසින් අධ්යක්ෂණය කරන සම්බුලා සහ Devi Sambula චිත්රපට ද්විත්වයේ මුහුරත් උළෙළ පැවැත්වුණේ මෙලෙසින්...
Read More:
https://t.co/nAsWUWnbH2
#Cinemalk #CinemaSrilanka #JacksonAnthony #Sambula #SinhalaMovie

Richie (2017) සිනමාපටයෙන් වසර හතරකට පසු, නිවින් පෝලි නැවතත් දෙමළ සිනමාපටයකට එක් වී සිටිනවා.
මේ එය පිළිබඳ විස්තරයි !
Read More:
https://t.co/DIfhnMrcI5
#CinemaLk #NivinPauly #Yuvan #Soori #KollywoodCinima #DirectorRam

Premam අධ්යක්ෂක Alphonse Puthrenගේ නවතම සිනමාපටය Prithviraj Sukumaran සමඟින් සිදු කරන බවට ඊයේ තහවුරු වුණා.
FaFa's Paatu is postponed and Puthren moved to next script staring @PrithviOfficial shoot starting on August.
#Cinemalk #PrithvirajSukumaran #AlphonsePuthren #Mollywood

කියාරා අද්වානි තවත් තෙළෙඟු සිනමාපටයකට ගිවිසුම් ගත වෙයි!
රංගනය උදෙසා වාර්තාගත මුදලක්
Read More:
https://t.co/vZvfUTeG0Z
#Cinemalk #KiaraAdvani #RC15 #RamCharan #Tollywood

ලාංකිකයින් දෙදෙනෙකු වන ලොස්ලියා මරියනේසන් සහ දර්ශන් ත්යාගරාජා ප්රධාන චරිත රඟන Google Kuttappan දෙමළ සිනමාපටයේ පළමු පූර්ව ප්රචාරක පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් වුණා.
Here's the First Look of "Google Kuttappa" Tamil Movie!
#Cinemalk #Losliya #GoogleKuttapan #AndroidKunjappan

ප්රබාස්ගේ නවතම චිත්රපටයේ රංගන ශිල්පීන් අතර මලයාලම් නලු ප්රිත්විරාජ් සුකුමාරන්ගේ නමත්..?
Read More:
https://t.co/xLajJhejzR
#Cinemalk #CinemaSrilanka #Prabhas #PrithvirajSukumaran

Last Seen Hashtags on Sotwe
anxiouspandaa
Seen from United States
prelemi pierpaolo
Seen from United States
teenageers
Seen from United States
foodxxx
Seen from Thailand
ハーブマン
Seen from Japan
hijab #sex
Seen from Turkey
gizliçekim
Seen from Germany
snapchat
Seen from United States
ebony #car
Seen from Jordan
تحرررررـيمني
Seen from Saudi Arabia
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
241.5M followers

Barack Obama 
@barackobama
118.8M followers

Cristiano Ronaldo 
@cristiano
114.5M followers

Donald J. Trump 
@realdonaldtrump
111.9M followers

Narendra Modi 
@narendramodi
107.1M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.3M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.5M followers

Virat Kohli 
@imvkohli
73.5M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.5M followers

Bill Gates 
@billgates
65.3M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.2M followers

CNN 
@cnn
61.7M followers

X 
@x
60.7M followers







