Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
P A T H U M 👁
@Mr___Pathum
One Day All My Dreams Will Come True✨
Sri Lanka in colombo
Joined August 2019
436
Following
244
Followers
1.6K
Posts
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
7 months ago
ඔබට වෛර කිරීමට නොහැකි වීම ගැන, මම, මට වෛර කරමි! ❤️🩹
Mr___Pathum
retweeted
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣
@singleromeoo
6 months ago
කැමති කාලයක් ජීවත් විය නොහැක., එබැවින් ඉන්න කාලය කැමති විදියට ජීවත් වෙන්න 💙
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
12 months ago
එයාලා මට කිව්වා, "ඔයා කොහොමහරි අන්තිමට ඔයාගෙ හිත ශක්තිමත් කරගත්ත එකයි වටින්නේ..." කියලා! ✨ ඒත් මගේ ඇතුලේ ඉන්න ඒ පොඩි ළමයා රහසින් ඉකිබිඳිමින් මට කිව්වේ, "මට මගේ ජීවිතේට ඕන උනේ ආදරයක් මිසක් පාඩමක් නෙවෙයි..." කියලා! ❤️🩹
Mr___Pathum
retweeted
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
12 months ago
“අද හිත් නිවන්න ලග ඉන්න මිනිස්සු තමයි හෙට අලුත් ගින්දරක් වෙලා අත්හැරෙන්නේ ! “🐞🍃
Who to follow
kalana kavinda
@kalana_kavinda_
ජීවිතය ප්‍රේමයේ එක් කුඩා කොටසකී නොදැන උන්නාට නුඹ , ආලයත් කොලරාවකි ප්‍රේමයම කවියකි.... ❤️🩹
Dilip
@dilipcoool_dc
#STRANGERS# think i am quite #MY FRIENDS# think i'm out-gang #MY BESTFRIENDS# know that i am completly insane. founder @zistimithra
Gandhi_Ranasinghe
@Gandhi_Ranasing
•My Word is My Regime...🤴😊|• (UG)🎓🌱|•Faculty of Science|•UOK ❤️
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
10 months ago
මේ ලෝකේ තේරුම් ගන්න අමාරුම දේ තමයි, ඇයි අපි ආදරේ කරන මිනිස්සුම අපිට රිද්දන්නෙත්, ඇයි අපිට රිද්දන මිනිස්සුන්ටම අපි ආදරේ කරන්නෙත්, කියන එක! ❤️🩹
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
about 2 years ago
ඔයා මාව අහගෙන හිටියේ මාව තේරුම් ගන්න නෙවෙයි, මම කියන දේට උත්තරයක් දෙන්න විතරයි...❤️🩹
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
over 1 year ago
අපි හැමතිස්සෙම හෙව්වෙ අපේ ප්‍රශ්ණ මොහොතකට හරි අමතක කරලා, නිවෙන්න පුළුවන් තැනක්...🤍
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
about 1 year ago
තමන් කොච්චර තනිවෙලාද කියලා තේරෙන්නේ, නින්ද යන්නෙ නැතුව පාන්දරට ඇහැරිලා තනියම කල්පනා කර කර ඉන්න වෙලාවට! ❤️🩹
Mr___Pathum
retweeted
Lahiru |🕊️🇱🇰
@Lahiru_Shalith
almost 2 years ago
" දුශ්ට වෙන්න,නපුරු වෙන්න ලෝකය ඕනවටත් වඩා අවස්තාව දීල තියෙද්දිත් කරුණාවන්ත හා මෘදුවෙන්න තෝරාගත්ත මිනිස්සු හැමෝටම හමුවෙන්න ඕන." 🤍
Mr___Pathum
retweeted
🖤
@im_not_visible
over 4 years ago
·
Sri Lanka
හිතේ තියන නිදහස තමයි කෙනෙක්ට දැනෙන්න ඕන, හොදම හැඟීම..🖤
Mr___Pathum
retweeted
🖤
@im_not_visible
almost 4 years ago
·
Sri Lanka
සතුට හෝ දුක, අපේ තෝරාගැනීම මත තීරණය වේ...🖤
Mr___Pathum
retweeted
Hiruna
@romi_himansh
over 4 years ago
හැම වෙලාවකම අපට තිබුණා එක හේතුවක් , හැම දෙයක් ම අමතක කරලා හිනාවෙන්න ! 🤍💫🌻
Mr___Pathum
retweeted
🖤
@im_not_visible
over 4 years ago
·
Sri Lanka
"අපිට වටින තැන් වලට වැඩිය, අපිව වටින තැන් වල නවතින්න.." මොකද, මිනිස්සු හුස්ම ගන්නේ ඔක්සිජන් වලින් වුනාට, ජිවත් වෙන්නේ ආදරය පිරුනු මිනිස්සු නිසා....🖤
Mr___Pathum
retweeted
🖤
@im_not_visible
about 4 years ago
·
Sri Lanka
අනුන්ට පේන්න නෙවෙයි, තමන්ට දැනෙන විදියට, ජිවිතය විදින්න ඕන....🖤
Mr___Pathum
retweeted
🖤
@im_not_visible
almost 4 years ago
·
Sri Lanka
අපේ හොද නෙවෙයි, මිනිස්සු මතක තියාගන්නෙ අපේ පේන නරකම ටික...🖤
Mr___Pathum
retweeted
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
12 months ago
In my experience , කේන්දර නොබලනතාක් ඔබට ඇති අපලයක් නැත..✨️⚡
Mr___Pathum
retweeted
ඉරූ(Iru )🇱🇰イル
@IRUDK0
11 months ago
මිනිස්සුන්ගේ වචන වලට රැවටිලා හොඳයි කියල හිතන්නෙපා වචන තරම් Quality නෑ මිනිස්සු .. 🔹💔
Mr___Pathum
retweeted
Lahiru |🕊️🇱🇰
@Lahiru_Shalith
about 2 years ago
"හිත්වල විශ නැති මිනිසුන් තමයි, ඇස් වලටත් ප්‍රිය වෙන්නේ!" ❤️🩹⏳
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
about 1 year ago
සමහර බැඳීම් අවසන් උනාට පස්සේ, ගොඩක්දෙනා තේරුම් ගන්නවා, "කා එක්කවත් ගොඩක් දුර යන්න හොද නෑ, මඟදි හැරිලා එන්න උනොත් මුළු දුරම තමන්ට තනියම ආපස්සට එන්න වෙනවා" කියන එක! ❤️🩹
Mr___Pathum
retweeted
Thilina Chamod
@thrimaz
10 months ago
සමහරවිට අපි හමුවුනේ, වැරදි lifetime එකක වෙන්න ඇති! ❤️🩹
Last Seen Users on Sotwe
Kasi Vibes 🔞
Seen from
Spain
Bbi
Seen from
France
Chisme
Seen from
Argentina
สาวบ้านนา
Seen from
Thailand
François Asselineau 🇫🇷
Seen from
France
Pong spek
Seen from
Singapore
Türk Amatör Porno - Türk Amatour Porno
Seen from
Turkey
TransBabes
Seen from
Indonesia
Li. Long
Fox_Boy_Felix 🦊
Seen from
United States
Trends for you
1
Arsenal
Under 10K tweets
2
Miami International Airport
Under 10K tweets
3
New America
Under 10K tweets
4
Acuna
Under 10K tweets
5
Stubbs
Under 10K tweets
6
Payton Tolle
Under 10K tweets
7
Derek Hill
Under 10K tweets
8
BRAVES WIN
Under 10K tweets
9
Team USA
Under 10K tweets
10
Raskin
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
241.6M followers
2
Barack Obama
@barackobama
119M followers
3
Cristiano Ronaldo
@cristiano
114.1M followers
4
Donald J. Trump
@realdonaldtrump
111.8M followers
5
Narendra Modi
@narendramodi
107.2M followers
6
Rihanna
@rihanna
98.7M followers
7
NASA
@nasa
92.4M followers
8
Justin Bieber
@justinbieber
91.8M followers
9
KATY PERRY
@katyperry
89.9M followers
10
Taylor Swift
@taylorswift13
83.8M followers
11
Lady Gaga
@ladygaga
75.3M followers
12
Virat Kohli
@imvkohli
73.1M followers
13
Kim Kardashian
@kimkardashian
70.8M followers
14
YouTube
@youtube
68.8M followers
15
Neymar Jr
@neymarjr
66.1M followers
16
Bill Gates
@billgates
65M followers
17
Selena Gomez
@selenagomez
62.9M followers
18
The Ellen Show
@theellenshow
62.3M followers
19
CNN
@cnn
61.8M followers
20
X
@x
60.7M followers
Olivia
Online
✨
⭐
💫