Home
Language
English
Türkçe
Bahasa Indonesia
About
Privacy Policy
Terms of Service
Pricing
Sign In
Download All
Share
SL Revolt
@slrevolt
Against the dictatorial madness of lies, corruption, abuse of power, suppression of the media and people.
Sri Lanka
Joined April 2026
20
Following
29
Followers
460
Posts
SL Revolt
@slrevolt
about 5 hours ago
@KanishkaTissa
ඩොලර් මිලියන 5ක් දුන්න උන්ට විරුද්ද වෙන්නේ කොහොමද බන්. MWL NGO එකෙන් මේවට වෙනම හම්බවෙයි. 😏
SL Revolt
@slrevolt
about 6 hours ago
පාස්කුවෙන් පස්සේ Muslim world league NGO එකෙන් දුන්න ඩොලර් මිලියන 5 (එදා මුදලෙන් රුපියල් මිලියන ~900ක් විතර), මැල්කම්ට දුන්න kiss එකටයි පස්සේ මුන්ට බෝම්බ ගහපු උන්වත් අමතකයි. ජෙරොම් කාදිනල්ට මෙහෙම කියපු එක සාදාරනයි.😄
SL Revolt
@slrevolt
about 18 hours ago
@kmlsamaraweera
මුන් ඔක්කොම එක වල්ලේ පොල්. ප්රභාකරන් මැරුණම, කොටි සිරසයි මුන් ටිකයි හැසිරුණ විදිහ අපිට අමතක නැහැ😏
SL Revolt
@slrevolt
1 day ago
@NewsWireLK
Is this baldy going to make it by using sandbags(weli-kotta) for this project as well? ? 😂😂 What happened to the electric boats meant to clean the Colombo lakes?
#Allhatandnocattle
SL Revolt
@slrevolt
1 day ago
එකක් කියපන් බල්ලෝ ඩෝබිලා අසරණ වෙනවා 😂😂
@anuradisanayake
slrevolt's tweet video.
SL Revolt
@slrevolt
1 day ago
@NalindaJay
@WHOSEARO
@WHO
@WHOSEARO
This is one of the accomplishments of these murderers.
SL Revolt
@slrevolt
1 day ago
@anuradisanayake
kebara kota has no shame 😂😂
SL Revolt
@slrevolt
1 day ago
@SJBpower
😄😄
SL Revolt
@slrevolt
1 day ago
@NewsWireLK
Same old story 😂😂. Anyway, no point of saying anything to this idiot
SL Revolt
@slrevolt
2 days ago
අවජාතක ජෙප්පෝ 2025 පළාත් පාලන මැතිවරණයට ගහපු සින්දුවේ තේරුම. "ධෛර්යය සඳහා ආශා කළ දේශයෙනි, දෙමළ අභිමානය සමෘද්ධිමත් වූ දේශයෙනි, ඉතිහාසය බිහි වූ දේශයෙනි ජාතියට එහි උදාර නායකයා (ප්රභාකරන්) ලබා දුන් දේශයෙනි— වේලුප්පිල්ලෙයි පාර්වතී අම්මාල්ගේ නාමයෙන්, නව වරායක් නැඟී එනු ඇත, එය වසර සියයක් තිස්සේ අපගේ ඉතිහාසය ප්රතිරාවය කරනු ඇත. ජාතික ජනතා බලයේ මූලධර්ම සහ දෙමළ ජාතික නායකයාගේ මූලධර්ම එක හා සමානයි. දෙමළ ජාතික නායකයාගේ ලෝකඩ පිළිමයක් ඔහුගේ උපන් දේශයේ පවතිනු ඇත. අපි අනුස්මරණ ශාලාවක් ගොඩනඟමු, ලෝකඩ ප්‍රතිමාව ස්ථාපනය කරන්නෙමු." 🤮 මෙන්න තියෙනවා tamilguardian එකේ ලින්ක් එක: https://t.co/jk8zWLhdTE
See More
SL Revolt
@slrevolt
2 days ago
@NewsWireLK
මේ බල්ලා විපක්ෂේ හිටියනම්, අධිවේගී මාරිගයක් හින්දා බල්ලෝ අසරණ වෙන විදිහ අහගන්න තිබ්බා 😂
slrevolt's tweet video.
SL Revolt
@slrevolt
2 days ago
@canusanka
පව් බන්. උගේ නුගත්කමනේ 😂😂
SL Revolt
@slrevolt
2 days ago
@RajapaksaNamal
Well said 👏👏
SL Revolt
@slrevolt
2 days ago
වාහන permit එකකින් රජයට අහිමි වෙන්නේ බදු මුදල විතරයි. වාහනේ අදාළ පුද්ගලයා සල්ලි දීලා ගන්න ඕන. maintenance, repairs වගේ අනිත් ඔක්කොම වියදම් අදාළ පුද්ගලයාම කරගන්න ඕනේ. දැන් කරන්න යන්නේ වාහනයක් අරන් දීලා, එකේ maintenance, insurance, fuel, repairs ඔක්කොම බදු මුදල් වලින් පියවගන්න එක. ඩෝබිලා චූන් කරන්න කියනවා, වාහනේ ආපහු දෙන්න ඕනේ කියලා. වැඩ කරන company එකෙන් වාහනයක් හම්බෙච්ච එකෙක් දන්නවා මේකෙන් employee ට වාසි මොකක්ද කියලා. මේක පරක්කු උන එකෙන් පැලවත්තේ කළු සල්ලි සුදු කරන ඉෂාර නානායක්කාරගේ LOLC එකට හම්බෙන්න තිබ්බ contract එක පරක්කු උනා. කමක් නැහැ ඌට දුන්න ස්කාගාරයෙන් දැනට පාඩුව පියවගනී. 😄
@anuradisanayake
දිගටම උබේ ගවයෝ ටික අන්දගෙන ඉදපන්🤌
See More
slrevolt's tweet video.
SL Revolt
@slrevolt
2 days ago
@NewsWireLK
bunch of idiots without any shame😂😂😂
SL Revolt
@slrevolt
2 days ago
@NewsWireLK
He's talking to their herd of cows 😂😂
SL Revolt
@slrevolt
3 days ago
@Shashikakp
ඩෝබියෙක් තප්පුලන්න ඇවිත් 🤭. උබලා වගේ නුගත්තු ඉන්නකම් ලංකාව හදනවා බොරු. 😂😂
SL Revolt
@slrevolt
3 days ago
දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ බයිලා ගහන උන්, 2013 UK වලින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හදනවා කියලා නටපු නාඩගම්. 🤮🤮 මේවා කඩාකප්පල් කරපු උන්ම දැන් ළමයි රට යවනවා. එක ළමයෙක්ට අවුරුද්දකට වියදම් කරන මුදල මිලියන 20, අවුරුදු 4ට මිලියන 80. රට යවපු ළමයි 32 ට අවුරුදු 4ට වැය කරන මුළු මුදල, මිලියන 2560 ලංකාවේ මේ ව්‍යාපෘති කරන්න දුන්නනම්, රුපියල් මිලියන 2560 කින් ළමයි කී දෙනෙක් අවුරුද්දකින් ඉගෙනගන්න තිබ්බද? https://t.co/ltqZyXieqB
@NalindaJay
උබලා පනුවෝ ගහලා මැරෙන කාලකන්නි. මේ කරපු බලු වැඩ, උබලගේ ළමයි පිටින් ගියත් පුදුම වෙන්නේ නැහැ😏
See More
slrevolt's tweet video.
SL Revolt
@slrevolt
3 days ago
@Piyuman2
They're so desperate to use this as their national flag😂😂
SL Revolt
@slrevolt
3 days ago
නුවරඑළියේ දුම්රිය ස්ථානය 🙃
slrevolt's tweet video.
Last Seen Users on Sotwe
Cedric182
Seen from
Turkey
luna !!
Haley Hezey
Seen from
Turkey
Sex panna varava
Seen from
India
แอบๆ
Seen from
Thailand
ចង់ខ្លាំងមែនអត់
Boss32
Seen from
Indonesia
Talat Yigit
Seen from
Turkey
The Only
Seen from
Turkey
Kirli Çamaşır ve Temiz Çamaşır Çekmeceleri
Seen from
Turkey
Trends for you
1
Knicks
Under 10K tweets
2
Wemby
Under 10K tweets
3
Melanie
Under 10K tweets
4
Brunson
Under 10K tweets
5
Corbin
Under 10K tweets
6
Castle
Under 10K tweets
7
Tony Brothers
Under 10K tweets
8
San Antonio
Under 10K tweets
9
Evie
Under 10K tweets
10
Stellar Blade
Under 10K tweets
Most Popular Users
1
Elon Musk
@elonmusk
240.2M followers
2
Barack Obama
@barackobama
119.3M followers
3
Donald J. Trump
@realdonaldtrump
111.6M followers
4
Cristiano Ronaldo
@cristiano
108.9M followers
5
Narendra Modi
@narendramodi
107M followers
6
Rihanna
@rihanna
97.3M followers
7
NASA
@nasa
92.1M followers
8
Justin Bieber
@justinbieber
90.6M followers
9
KATY PERRY
@katyperry
86.8M followers
10
Taylor Swift
@taylorswift13
80.6M followers
11
Lady Gaga
@ladygaga
72.2M followers
12
Kim Kardashian
@kimkardashian
69.4M followers
13
YouTube
@youtube
68.6M followers
14
Virat Kohli
@imvkohli
68.5M followers
15
Bill Gates
@billgates
63.4M followers
16
The Ellen Show
@theellenshow
62.5M followers
17
CNN
@cnn
61.9M followers
18
Neymar Jr
@neymarjr
61.1M followers
19
X
@x
60.9M followers
20
Selena Gomez
@selenagomez
59.9M followers
Olivia
Online
✨
⭐
💫