Top Tweets for #TeamVR4U
Thanks everyone who helped us ❤️ #TeamVR4U
Valentine දවස වෙනස් විදියට සමරන්න අපි ගියා වැලමිටියාව ප්‍රාථමික විදුහලේ පොඩි අයට පොත්, පෑන්, පැන්සල් ඇතුළු ඉස්කොලේ උපකරණ අරගෙන.
උදවු කරපු සැමට ස්තූතියි. #TeamVR4U #lka
@Thush_Official @EnThunga @whatsala @dkparamee @AnushkaVid @Buri_Bunis @lahiruDar @isurudharmadasa @the_dempaa

පැක් කරන්න කලින් ❤️ #TeamVR4U

අපි ආවා පොත්, පෑන්, පැන්සල්, බෑග් වගේම අනිත් ඒවා අරන් යන්න. ❤️ #TeamVR4U

Hi Lovely People,
This is to give an update regarding the project.
* We have received around 50% of the total budget within just couple of days. Thanks everyone who supported so far. ❤️
* Still need cloths for students and parents and appreciate your contribution.
#TeamVR4U
දෙවෙනි වතාවටත් අපි පුංචි පාසලකට අවුරුදු අරන් යන්න ඉන්නේ.
පොත්, පැන්සල් වගේම ඇඳිය හැකි මට්ටමේ (අළුත් වෙන්නම ඕන නෑ) ළමා හා වැඩිහිටි ඇඳුම් දෙන්න ඉන්නේ.
උදවු කරන්න කැමති අය මට, @EnThunga ට හෝ @VR4UFoundation ට කියන්න.
ගිය අවුරුද්දේ වැඩේ :) -> https://t.co/WX6BKDXoPu #TeamVR4U

ළමා සහ වැඩිහිටි නිවාස වලට අවශ්‍ය ආහාර හිඟ තත්වයේ ඇත්නම්
#Covid_19SL #CoronavirusOutbreak #lka #TeamVR4U

මේ සතියේ අපි අළුත් අවුරුදු අරන් ගියා දෙනියායට.
වැඩේ ගොඩක් සාර්ථක උනා හිතුවටවත් වැඩිය. උදව් කරපු ඇතුළු හැමෝටම පින්❤️#TeamVR4U
@Thush_Official @EnThunga @PinkySandaruwni @whatsala @AnushkaVid @Anuradha___ @tharu__ @IJust_Thought @kazZtr_ @isurudharmadasa @janakapod @soft4firelight

දෙනියායට අවුරුදු අරන් යන්න තව දින කිහිපයයි ❤️ #TeamVR4U
Just few more Days to bring the Joy of this New Year to Deniyaya Village ❤️

අවුරුදු 6-10 අතරේ ගෑණු පිරිමි ළමයින්ට අඳින්න පුළුවන් මට්ටමේ ඇඳුම් තියෙනවා නම් පොඩ්ඩක් කියන්නෝ. දුප්පත් ඉස්කෝලෙක ළමයින්ට දෙන්න හදන්නේ. සෙනසුරාදාට කලින් ලැබුනා නම් හරි. #TeamVR4U
අපි ආයෙත් දෙනියායේ තියෙන ගොඩක්ම දුෂ්කර ඉස්කෝලෙකට අළුත් අවුරුද්දට පොත්, පැන්සල් අරන් යන්න හිතන් ඉන්නවා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්.
උදවු කරන්න කැමති අය ඉන්නව නම් අපිව දැනුවත් කරන්න.
@VR4UFoundation #TeamVR4U

කෑගල්ල දෙහිඕවිට පල්ලේභාගේ ඉස්කෝලේ පුංචි නංගිලා මල්ලිලාට ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත්, පැන්සල්, බෑග් වගේ අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න දායකත්වය ලබාදුන්නු හැමෝටම පින්.
මේ ඡායාරූප ටික අපිට ලැබෙන්න සැලැස්වූ සංවිධායක මණ්ඩලයට තුති. [1/2] #TeamVR4U
![VR4UFoundation's tweet photo. කෑගල්ල දෙහිඕවිට පල්ලේභාගේ ඉස්කෝලේ පුංචි නංගිලා මල්ලිලාට ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත්, පැන්සල්, බෑග් වගේ අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න දායකත්වය ලබාදුන්නු හැමෝටම පින්.
මේ ඡායාරූප ටික අපිට ලැබෙන්න සැලැස්වූ සංවිධායක මණ්ඩලයට තුති. [1/2] #TeamVR4U https://t.co/uBUFqnTg3O](https://pbs.twimg.com/media/EMjvVvaUUAYY88u.jpg)
පොත් බෙදන්න ආපු අයව හිස් අතින් යවන්න නොදී පුංචි නැටුම් ගැයුම් කිහිපයකින් සංග්‍රහ කරන්නත් ඒ මල්ලිලා නංගිලා අමතක කරේ නෑ. [2/2] #TeamVR4U
![VR4UFoundation's tweet photo. පොත් බෙදන්න ආපු අයව හිස් අතින් යවන්න නොදී පුංචි නැටුම් ගැයුම් කිහිපයකින් සංග්‍රහ කරන්නත් ඒ මල්ලිලා නංගිලා අමතක කරේ නෑ. [2/2] #TeamVR4U https://t.co/3N4YYmZhMt](https://pbs.twimg.com/media/EMjvYhpVUAADejs.jpg)
කෑගල්ල දෙහිඕවිට පල්ලේභාගේ ඉස්කෝලේ පුංචි නංගිලා මල්ලිලාට ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත්, පැන්සල්, බෑග් වගේ අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න දායකත්වය ලබාදුන්නු හැමෝටම පින්.
මේ ඡායාරූප ටික අපිට ලැබෙන්න සැලැස්වූ සංවිධායක මණ්ඩලයට තුති. [1/2] #TeamVR4U
![VR4UFoundation's tweet photo. කෑගල්ල දෙහිඕවිට පල්ලේභාගේ ඉස්කෝලේ පුංචි නංගිලා මල්ලිලාට ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත්, පැන්සල්, බෑග් වගේ අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න දායකත්වය ලබාදුන්නු හැමෝටම පින්.
මේ ඡායාරූප ටික අපිට ලැබෙන්න සැලැස්වූ සංවිධායක මණ්ඩලයට තුති. [1/2] #TeamVR4U https://t.co/uBUFqnTg3O](https://pbs.twimg.com/media/EMjvVvaUUAYY88u.jpg)
උදවු කරන්න කැමති කවුරු හරි ඉන්නව නම් කුසල්ට කතා කරන්න #TeamVR4U

පොඩි කාලෙකින් හිතුවටත් වඩා ගාණක් එකතු කරගන්න හම්බ උනා.
ගත්තු පොත් අරන් මල්ලිලා, නංගිලා බලන්න දෙසැම්බර් මැද යන්න හිතන් ඉන්නවා සංවිධායක මණ්ඩලය.
උදවු කරපු @Malintha9 @ImsupunR @EnThunga @isurudharmadasa ඇතුළු හැමෝටම පින්. 😊 #TeamVR4U
කවුද කැමති මේ පුංචි නංගිලා මල්ලිලාට අළුත් අවුරුද්දේ ඉස්කෝලේ යන්න උදවු කරන්න. කැමති අය අපිව දැනුවත් කරන්න. #TeamVR4U

කවුද කැමති මේ පුංචි නංගිලා මල්ලිලාට අළුත් අවුරුද්දේ ඉස්කෝලේ යන්න උදවු කරන්න. කැමති අය අපිව දැනුවත් කරන්න. #TeamVR4U

They need us too. If you found any injured animals during this bad days please contact the following number.
Bow Bow Team - 0719159992
#EasterSundayAttacksLK #SriLankaAttacks #EasterAttackLK #TeamVR4U

Last Seen Hashtags on Sotwe
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
241.6M followers

Barack Obama 
@barackobama
118.9M followers

Cristiano Ronaldo 
@cristiano
114.6M followers

Donald J. Trump 
@realdonaldtrump
111.8M followers

Narendra Modi 
@narendramodi
107.2M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.3M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90.1M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.5M followers

Virat Kohli 
@imvkohli
73.5M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.5M followers

Bill Gates 
@billgates
65.2M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.2M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.7M followers

![VR4UFoundation's tweet photo. කෑගල්ල දෙහිඕවිට පල්ලේභාගේ ඉස්කෝලේ පුංචි නංගිලා මල්ලිලාට ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත්, පැන්සල්, බෑග් වගේ අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න දායකත්වය ලබාදුන්නු හැමෝටම පින්.
මේ ඡායාරූප ටික අපිට ලැබෙන්න සැලැස්වූ සංවිධායක මණ්ඩලයට තුති. [1/2] #TeamVR4U https://t.co/uBUFqnTg3O](https://pbs.twimg.com/media/EMjvUqfU8AAKVL4.jpg)
![VR4UFoundation's tweet photo. කෑගල්ල දෙහිඕවිට පල්ලේභාගේ ඉස්කෝලේ පුංචි නංගිලා මල්ලිලාට ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත්, පැන්සල්, බෑග් වගේ අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න දායකත්වය ලබාදුන්නු හැමෝටම පින්.
මේ ඡායාරූප ටික අපිට ලැබෙන්න සැලැස්වූ සංවිධායක මණ්ඩලයට තුති. [1/2] #TeamVR4U https://t.co/uBUFqnTg3O](https://pbs.twimg.com/media/EMjvT9wVAAEgp0I.jpg)
![VR4UFoundation's tweet photo. කෑගල්ල දෙහිඕවිට පල්ලේභාගේ ඉස්කෝලේ පුංචි නංගිලා මල්ලිලාට ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්න පොත්, පැන්සල්, බෑග් වගේ අත්‍යවශ්‍ය උපකරණ කට්ටල ලබා දෙන්න දායකත්වය ලබාදුන්නු හැමෝටම පින්.
මේ ඡායාරූප ටික අපිට ලැබෙන්න සැලැස්වූ සංවිධායක මණ්ඩලයට තුති. [1/2] #TeamVR4U https://t.co/uBUFqnTg3O](https://pbs.twimg.com/media/EMjvTVvU4AAkRqR.jpg)
![VR4UFoundation's tweet photo. පොත් බෙදන්න ආපු අයව හිස් අතින් යවන්න නොදී පුංචි නැටුම් ගැයුම් කිහිපයකින් සංග්‍රහ කරන්නත් ඒ මල්ලිලා නංගිලා අමතක කරේ නෑ. [2/2] #TeamVR4U https://t.co/3N4YYmZhMt](https://pbs.twimg.com/media/EMjvX79VUAYuYgM.jpg)
![VR4UFoundation's tweet photo. පොත් බෙදන්න ආපු අයව හිස් අතින් යවන්න නොදී පුංචි නැටුම් ගැයුම් කිහිපයකින් සංග්‍රහ කරන්නත් ඒ මල්ලිලා නංගිලා අමතක කරේ නෑ. [2/2] #TeamVR4U https://t.co/3N4YYmZhMt](https://pbs.twimg.com/media/EMjvXdgU8AEiYOr.jpg)
![VR4UFoundation's tweet photo. පොත් බෙදන්න ආපු අයව හිස් අතින් යවන්න නොදී පුංචි නැටුම් ගැයුම් කිහිපයකින් සංග්‍රහ කරන්නත් ඒ මල්ලිලා නංගිලා අමතක කරේ නෑ. [2/2] #TeamVR4U https://t.co/3N4YYmZhMt](https://pbs.twimg.com/media/EMjvW-9UwAAub30.jpg)