Top Tweets for #windField
ඉස්කෝලෙ කාලෙ මතක් වෙන කෑම, චව් චව්.
ඉස්කෝලෙ හොස්ටල් හ��ටපු කාලෙ අනිවාර්යයෙන්ම හම්බෙන, පේන්න බැරි කෑමක් තමයි චව් චව්. අද දැකල නිකමට අරන් බලන්න හිතුණා. හොස්ටල් එකෙන් අයින් වුණාට පස්සෙම කාල නෑ. #windfield

'What Monsoon ONSET means, why it is early'
:An Insightful article by Ms Anjali Marar
@LittleMurthy
#Monsoon2025
#Rainfall #Windfield #Heat
#Convection #MaddenJulianOscillation #MJO #SomaliJet #LowPressureArea
#Monsoon
#Climate
#Weather
#UPSC
Source: IE

We now have #Ernesto in the Central #Atlantic. Very small #windfield currently w/ sustained winds of 40mph. There is not much change in the form of thinking as far as track and intensity goes. Impacts remain the same.
#LesserAntilles begin to feel impacts tonight through tomorrow. #PuertoRico late tomorrow night into Wednesday morning and then possibly #Bermuda late this weekend. Max sustained winds are forecasted to be 110mph, so I'd be watching this closely from the small #island.
#Tropics
#FLWX
#CentralFLWX
📡✝️🌀

Here’s a birthday gift for @KallytoonsS: one of his OCs, Lucas Mordecai Windfield! #KallytoonsS #OC #Lucas #Mordecai #Windfield #Birthday #Gift #JJSponge120

A significant day in our nation's economic calender as southwest monsoon which brings 70% of country's annual rainfall arrived well ahead of normal date.
#onsetofmonsoon #IMD #Monsoon2022 #INSAT #Rainfall #windfield
ඉස්කෝලේ යන කාලෙ යාළුවොන්ගෙ අංක ලියල තියන පොතක් තිබ්බා. යාලුවොන්ගෙ කිව්වට ��� තියෙන්නෙ එයාලගෙ අම්මලගෙ අංක. 31 රෑ ටීවි එකේ යන නටන මොකක් හරි බලලා 12 ට මැසේජ් යවන්න පටන් ගන්නවා, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල....
#WindField
හද පායල තියන පෝය දවසට අක්කල ඔක්කොම වගේ හොස්ටල් එකේ එළියෙදි කොණ්ඩෙන් පොඩි කෑල්ලක් කපනව. එතකොට කොණ්ඩෙ වැවෙනවා කියල. කොණ්ඩෙ කොටට කපපු පොඩි අයට කියල තමයි ඒක කරන්නෙ. #windField


@nimani99 @IamHisAnchor ඉස්සර හොස්ටල් එකේ රූම් එකේ ලමයි රවුමක් විදියට වාඩිවෙලා මාරුවෙන් මාරුවට #ඩෙනිස්ගේදස්කම් පොත කියවනව. #windField
Every children day i remember how we watched the same children movie casted on Jathika rupawahini. It was special bcz we didnt have a chance to watch tv everyday. As i remember the girl's name is eliza. They were founding a butterfly named elizabeth #windField #HappyChildrensDay
හොරකම කරපු කෙනා ඒක පිළිගනී කියන එක. එහෙමත් නැත්තම් හැසිරීමෙ වෙනස්කම් වලි��් හරිම කෙනා හොයාගන්න එක. කොහොම වුණත් ඒ වයසෙදි දිවුරන එක බොරුවට කරන ළමයි ගොඩක් අඩුයි. හැබැයි ගොඩක් කලාතුරකිනි තමයි ළමයි සල්ලි හොරෙන් අරන් අහුවෙලා තියෙන්නෙ. #windField
කවුරු කිව්ව නිසාද මන්ද පොඩි කාලෙ උණ හදාගන්න ��න වෙලා සුදු ළූණු ලග තියාගෙන ඉදල තියනව. මැණික් හොරකම් කරනවටත් වඩා අමාරුවෙන් තමයි හොස්ටල් එකෙන් සුදු ළූණු හොරම්කරේ. මොකද එහෙට සුදු ළූණු ගේන්නෙ කලාතුරකින්. ඇත්තටම උණ හැදුනෙ නම් නෑ. ඒත් මේට්‍රන් පිළිගත්ත මට උණ කියල #windField
ඉස්සර ඉස්කෝලේ යන කා���ෙ පාන්දරම සීතලේ මූණ සෝදගන්න එලියට යන්න ඕන. සීතල හුළගටත් බැන බැන දත් මදිද්දි අහම්බෙන් දකින උල්කාපාත දැක්කම කරන එකම ප්‍රාර්ථනාව හොස්ටල් එකෙන් යන්න ලැබෙන්න කියන එක. අදත් ඒ ප්‍රාර්ථනාව කරන්න ලැබුණොත් මම ආයි ඒ කාලෙට යන්න අවස්ථාවක් ඉල්ලගනී. #windField
පොඩිකාලෙ හ���ස්ටල් එකේ ඉද්දි tv බලන්න දෙන්නෙ ලමා දිනේටයි නිදහස් දිනේටයි විතරයි. තව ලෝක විනාසෙ වනවනම් ඒ වගේ දෙයක් බලන්නත් දෙන්න ��ඩ තිබ්බ. ඒත් ඉතින් ලෝක විනාසයක් වුණේ නෑනෙ. අදටත් නිදහස් දිනේට මතක් වෙන්නෙ හැමෝම tv එක ඉස්සරහට වෙලා හිටපු ඒ කාලෙ. #windField
[Echo #RetD] A lire ce WE dans #LeMagIR 👉 Le projet #Windfield #Feder @regionbretagne de @sensuptech @mer_agitee @IMTAtlantique : une solution #lidar pour mesurer le vent à gde distance en tps réel en conditions extrêmes #photonique #courseaularge 👏 https://t.co/H1aKeS09Ke
නිදාගන්න ලෝබ හිතුණා..
කතා කරන්න ගොඩක් දේවල් තිබ්බ.
පොඩි කාලෙ වගේ අපි අයිමත් හිනා වෙවී හිටිය...
දන්නෙම නැතුව කාලෙ ගිහින් නේද කියල හිතෙද්දි , දන්නෙම නැතුව නින්ද ගිහින් තිබ්බ.
#windField
@sara_sach 😍Children will learn how to stay without parents but something wrong with it
Anyway I love my hostel
#windfield
I don’t know whether it’s good or bad keep children in to school hostels. Hated to stay away from the home.but still love that experience. #windfield
ඉස්කෝලෙ හොස්ටල් දෙකේ සුහද එල්ලෙ තරග නම් හැමදාම ඉවර වුණේ වලියකින්.
#windField
Last Seen Hashtags on Sotwe
GEBxCRU
Seen from United States
ManhalAlRibh
Seen from United States
snapchat
Seen from Singapore
フレームアームズガール
Seen from Japan
konbrut
Seen from Japan
grandma
Seen from Thailand
minichat
Seen from Canada
buttcrackfetish
Seen from United States
snapchat()************************************************************************************************************************* filter:videos
Seen from Turkey
Kashmir
Trends for you
Most Popular Users

Elon Musk 
@elonmusk
241.7M followers

Barack Obama 
@barackobama
119M followers

Cristiano Ronaldo 
@cristiano
114.5M followers

Donald J. Trump 
@realdonaldtrump
111.9M followers

Narendra Modi 
@narendramodi
107.2M followers

Rihanna 
@rihanna
98.7M followers

NASA 
@nasa
92.4M followers

Justin Bieber 
@justinbieber
91.8M followers

KATY PERRY 
@katyperry
90M followers

Taylor Swift 
@taylorswift13
84M followers

Lady Gaga 
@ladygaga
75.4M followers

Virat Kohli 
@imvkohli
73.4M followers

Kim Kardashian 
@kimkardashian
70.9M followers

YouTube 
@youtube
68.8M followers

Neymar Jr 
@neymarjr
66.4M followers

Bill Gates 
@billgates
65.2M followers

Selena Gomez 
@selenagomez
63.1M followers

The Ellen Show
@theellenshow
62.3M followers

CNN 
@cnn
61.8M followers

X 
@x
60.7M followers








